MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබලන්නරවිඳු රුක්ෂාන්විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Gemini Man (2019) Sinhala Subtitle | මරාන්තික සටන… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 105 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් අපුරු ක්‍රියාදාම සපිරුණු චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. චිත්‍රපටය නම් කඩයිමක් වෙනුවෙන් තියාගත්තා එකක්. හැබැයි ඉතින් නොහිතපු විදියට පිටපතක් නිකුත් උනා. Gemini Man කියන නම මේ වෙනකොටත් දන්නවා. කෝකටත් මුලින් ”පුර්ව ප්‍රචාරක පටය” නරඹල ඉන්න කියලා නිර්දේශ කරනවා. මේ වෙනකොට IMDb අගය 5.7 ක් සහ කුණු තාක්කලි අගය 23% අරගැනීමට සමත් වී තිබෙනවා. Action l Drama l Sci-Fi l Thriller යන කාණ්ඩ හතරට අයත් වෙන මේ චිත්‍රපටය පැය දෙකක් පුරාවට රසවිඳින්න පුළුවන්. ඒවගේම මෙහි අධ්‍යක්ෂණ කටයුතු කරන්නෙ Ang Lee විසින්. රංගනයෙන් Will Smith l Mary Elizabeth Winstead l Benedict Wong l Douglas Hodge l Linda Emond l Ralph Brown තමන් රංගන දායකත්වය ලබාදෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

හෙන්රි කියන්නෙ DIA එකට වැඩ කරන කෙනෙක්. මේ හැමදෙයක්ම පටන්ගන්නෙ ඔහුට කෙනෙක්ව මරණ්න ලැබෙන පැවරුමකින්. මේ කෙනා ත්‍රස්වාදීයෙක් කියලා තමයි ඔහුට පවසන්නෙ. කොහොමහරි මොහු ඔහුව ඉවරයක් කරනවා. ඒවගේම තමයි එතැනදී පොඩි ළමයෙක් ආපු නිසා වැඩේ නුලෙන් බේරෙන්නෙ. ඔන්න ඔය දවසෙ මෙයාට ඒ හැමදේම එපා වෙනවා. ඉතින් මෙයා තීරණයක් අරගන්නවා විශ්‍රාම යන්න. ඔය විශ්‍රාම අරගන්න දවසෙ මෙයාට පරණ යහළුවෙක් හම්බවෙනවා. ඒ වෙනකොටත් මෙයාගෙ පස්සෙන් කෙනෙක්ව දාලා තියෙන්නෙ. ඔහු ගැන ඇහැගහගෙන ඉන්න කියලා. කොහොමහරි මෙයාගෙ යහළුවා පවසනවා මොහු ලොකු අමාරුවක වැටිලා බව. ඒ මොහු මරල තියෙන්නෙ ත්‍රස්වාදීයෙක් නෙමේ කියලා වැනි කරුණු. හැබැයි මේක DIA එකේ කට්ටියට වසන් කරන්න ඕන කාරණාවක්. ඇයි ඒ? මොකද එයාල ලොකු දෙයක් කරගෙන යනවා. ඉතිං මෙයාව මරණ්න කෙනෙක්ව එවනවා. පෙණුමෙන් හුගක් තරුණ කෙනෙක්. ඒවගේම තමයි ඔහුටත් තියෙන්නෙ මේ හෙන්රිගෙ තරුණ කාලෙ පෙනුමමයි. කොහොමද එහෙම වෙන්නෙ? හෙන්රිට මේ තරුණ ඝාතකයාගෙන් බේරිලා යන්න ලැබෙයිද? එහෙනම් අවසානය වෙනකම් නරබන්නකො.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 46134 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

155 thoughts on “Gemini Man (2019) Sinhala Subtitle | මරාන්තික සටන… [සිංහල උපසිරැසි සමඟ]

  • ravidu ishan

    සබ්එකට Tnx Mchn ✌️✌️ ජය!!

    Reply
  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • 1080p sub hariyatama hari [thanks]

    Reply
  • Harshana Atapattu

    Sub ekata tanx..keep it up broo

    Reply
  • Amalka Rathnagoda

    මගේ ආසම එකක්,බොහොම ස්තුතියි

    Reply
  • Thnx. Download wnne wt na

    Reply
  • රිශාන්ත

    thanx ravidu brother

    Reply
  • නිමල් දිසානායක

    ඇත්තටම අනාගතයේ මීම දේවල් වුනත් වෙන්න හැකියි නේද?
    එහෙම බයකුත් ඇතිවෙනවා මේ ෆිල්ම් එක බලද්දී.
    රහයි, හොඳයි!
    ස්තුතියි රවිඳු!

    Reply
  • උපසිරැසිය ලබාදීම වෙනුවෙන් බොහොම ස්තූතියි රවිඳු සහෝ!
    ජය!

    Reply
  • Farmchemie_Roshan

    Sub ekata thanks bro.

    Reply
  • Hasindu Madusanka

    නියමයි

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

    Reply
  • ChamalKanishka

    thnx sub ekata

    Reply
  • Thank you so much sahoo

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Tanxxx brother ❤️❤️

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    Thanks රවිඳු …

    Reply
  • Janithsapugoda

    Thanks wewa kolloo

    Reply
  • Sajithlakshan

    thanks ………………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Karana wedeta ayye godak pin.pluwnm hema film ekakatama denna blanna godak pin.budu saranai

    Reply
  • Thank u very much bro…..

    Reply
  • Asitha.pramoth

    ස්තූතියි

    Reply
  • chinthaka_priyadrshana

    Thank u very much

    Reply
  • madawaththa

    ස්තූතියි සහෝ..

    Reply
  • suchith Anusha

    Thanks for sub….

    Reply
  • Kasunabayasekara

    Thanks bro..

    Reply
  • Sandunprabath1230

    Thnks mchn

    Reply
  • Tharindu07

    Thanks Machoo…..!!! Jayavewa…..!!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Sandeepmadushan

    supiri.. thanx sub ekata.. digata kran yamu..

    Reply
  • Ravishanka Edirisinghe

    Thanks for the subtitle.
    Godak aya kiyala thibuna sub wada na kiyala. eka aththa.

    Sub eka Notepad eke open karala save as denna. Denakota encoding eka UTF-8 kiyala denna. Ethakota wada karai.

    Reply
  • sub එක වැඩකරන්නේ නැත්නම් ? ඉස්සෙල්ලාම sub එක notepad එකේ open කරගෙන save as යන්න.. save කරන්න යද්දී පහලින් තියන Encoding එක UTF-8 එකට මාරු කරගෙන වෙනම තැනකට save කරගන්න… බලන්න මේ විදිහට කරලා හරියයි..

    Reply
    • එකෙන්ම. එහෙමත් නැත්නම් කියලා පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියේත ඒ්කත් ‌ ‌‌‌ලේසියි.

      Reply
  • thnk sub ekata, bt sub vada karanne na

    Reply
  • isuruliyanage

    subtitle එක වැඩ කරන්නේ නැහැ

    Reply
  • sub eka wda krnne nee
    sub eka dnnakooo ikmnta broo

    Reply
  • sub eka wda krnne nee

    Reply
  • Thameesha Teheran

    සබ් එකහ් වැඩ නැහැනේ

    Reply
  • kingkaveen

    Ai wada naththeee.kalin unata wada karalane

    Reply
  • ShariAllen

    sub ek wda kran na nd

    Reply
  • ranga11112

    asama naluwek inne..thanks saho…

    Reply
  • thank you brother sub ekata

    mokak hari awulak tiyenawa sub wada karanne na mekata mokadda karanna puluwan keepa denekgema wada na sub file eka

    Reply
  • web copy walata weda nehe

    Reply
  • Ravindu Rukshan

    සබ් එක වැඩ මමත් දාලා බැලුදා

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • gihaniwasana

    thanx … eth podi prashnayak thiyanawa sub file eka dunnahama “Cannot render the file” kiyala enawane media player classic eke KM eke dunnama mokuth pennanne naha namuth sub pennaneth naha plz karanna deyak nadda mekata danna kenek kiyanna

    Reply
    • potplayer ඒකේ වැඩ

      Reply
  • Sub දෙකම වැඩ නැහැ

    Reply
  • sahangayantha

    thanks a lot saho

    Reply
  • සබ් එක වැඩ කරන්නෙ නැතෝ

    Reply
  • sanjulamadushan

    Sub Eka wada karan na bro dekama

    Reply
  • Madhawalakmina

    sub 1k wada karanne na. vlc , km players wala pennanne na.

    Reply
    • Damith1998

      wedra nene bn mageth

      Reply
  • madhawa_max

    ස්තූතියි සහෝ. ජයවේවා!!!

    Reply
  • arunademel

    sub eka wada karanne nane

    Reply
  • Thank you for the sub(s)
    Guys is this works for you all.?

    Reply
    • Sujithsssl

      එල බ්‍රෝ, ස්තුතියි.

      Reply
  • chathura_madusanka

    El saho…web ek ennkm bln hitiye

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • WEB RIP released. BTW good job

    Reply
  • bohoma sthuthi sahooo jaya ..

    Reply
  • silentnight

    Ikmaninma sub eka dunnata bohoma sthuthi sahoo..sub eka denakal balan hitiye..jaya wewa..

    Reply
  • Pramukmili

    Thanxx bro………..

    Reply
  • maheshdreams

    thanks bro for the sub

    Reply
  • සහන් කෞෂල්‍යය

    ෴ බොහොම ස්තුතියි සබ් එක වෙනුවෙන් ෴

    Reply
  • rockz2020

    ගොඩක් ස්තූතියි සහෝ✌
    ජයවේවා!
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    පුළුවන්නම් මේවටත් සබ් දෙන්න ජය!.
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    Mr. Go 3D (2013)
    Ne Zha (2019)

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Gathsara Umesh

    බොහෝම ස්තූතියි ❤️

    Reply
  • Pradeep Pasqual

    උපසිරසියට ස්තුතියි….

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • chandika1975

    thank you for the subtitle.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • war movie eka meke copy ekakda?

    Reply
  • thankx bro… copy eka hody..

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ…
    මේව නම් BR එනකන්ම ඉන්න ඕන පහරවල්…
    ඇයි සහෝ මේ වගේ copy වලට sub දෙන්නේ, මට මතකයි baiscope එකෙන් සමීක්ෂණයක් තියලා කිව්වනේ මේ වගේ copy වලට sub දෙන්නැතෙයි කියලා

    Reply
    • nadun19971003

      eka thama bn aparade copy walata sub denne original ekk apu hatiye sub dena eka tama watinne

      Reply
    • copy eka hoday 1337x

      Reply
    • machan gola

      memai.. copy yatath sub deela original awama ewatath hariyanna sub update krnwane.. e nisa awulak na..

      Reply
    • සමීක්ෂණයෙන් ඔයාලගෙම වෝට් වලින් තමයි තීරණය කරේ කැම් කොපි වලට සබ් නොදී හිට් ෆිල්ම් HCHD වලටත්, අනෙක්වාට HD වලින් ඉහල කොපි වලට සබ් දෙන්නටත්..

      Reply
    • ඒ දෙන්නෙ නැහැ කිව්වේ කැමරා කොපි වලට විතරයි. හැමෝම යෝජනා කරලා තිබුනෙ HD පිටපත්වල ඉදලා සබ් දෙන්න කියලා. ඉතිං ඒක තමයි මේ කරලා තියෙන්නෙත්. HC-HDRip කියන්නෙත් HDRip ම තමයි. වෙනසකට තියෙන්නෙ මේකෙ කොරියන් සබ් එකකුත් විඩියෝ ෆයිල් එකේ ඇටැච් වෙලා තියෙන එක. HC කියන්නෙ ඒකයි. “Hard-Coded” සබ් තියෙනවා කියන එක.

      Reply
  • gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ…..පට්ට…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply
  • Balan hitiye enakan thnx bro

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස්

    Reply

Leave a Reply to harris Cancel reply

Your email address will not be published. Required fields are marked *