අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)කොමඩි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහිරාන් එරන්ද ගනේපල්ල

Gen V [S01 : E03] Sinhala Subtitles | රහස්පරීක්ශක එමා [සිංහල උපසිරසි] (18+)

Rating: 8.7/10. From 14 votes.
Please wait...

එහෙනම් මං ඇමසන් ප්‍රයිම්ලා විකාශය කරන්න පටන් ගත්තු අලුත්ම කතාව Gen V  කතාමාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන ආවා. බැලුවම තේරෙනවා මේ කතාමාලාව The Boys කතා මාලාවේ වයිබ් එක තිබ්බත් කතාව වෙනස්ම පැත්තකට ඇදිලා යනවා කියලා. කොහොම උනත් මේ සතියේ නිකුත් වුන එපියටත් සබ් කරනගමන් තියෙන්නේ. ඒකත් ඔයාලට ඉක්මනින්ම ලැබෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

පසුගිය කොටසින්…
බ්‍රින්ක්ස් ව මරලා ගෝල්ඩන් බෝයි සියදිවි නසාගත්තා. මුලු ස්කෝලෙම ඛේදවාචකයකට මුහුනදීලයි ඉන්නේ. ගෝල්ඩන් බෝයිගේ සිද්ධිය නිසා පාසල පවත්වගෙන යන්න ලැබෙන අරමුදල් නවතින්න පටං ගන්නවා. ඒ නිසා පාසල් පරිපාලනය ආයෙමත් අරමුදල් එකතු කරගන්න වෙනම වැඩකට අත ගහන්න හදනවා. ඒ අතරේ ගෝල්ඩන් බෝයිගේ මරනයත් එක්ක එයාගේ ලගින්ම හිටපු යාලුවෝ ගොඩක් දුක් වෙනවා. ඒ වගේම පාසලේ ශ්‍රේණිගත කිරීම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. නවකයක් උන මරී දැන් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ උඩට ඇවිල්ලා. මේ ගැන අනිත් ලමයි වැඩි ප්‍රසාදයක් නොදැක්වූ වත් මරී දැන් පාසලේ ජනප්‍රිය චරිතයක් වෙලා. පෞද්ගලික කාරණා වෙන අය එක්ක කතා කරන්න ගිහින් එමා අමාරුවේ වැටුන හැටිත් අපට බලාගන්න පුලුවන්. ඒවගේම අන්ඩ්‍රේ සෑම් ගැන හෝඩුවාවක් හොයාගන්නවා. තව පොඩ්ඩෙන් ඒක හොයාගන්න ගිහින් මිනිහට මැරුම් කන්නත් වෙනවා.
එහෙනම් තවත් උපසිරසියකින් හමුවන කං හැමෝටම ජය…!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

Next BT1

13 thoughts on “Gen V [S01 : E03] Sinhala Subtitles | රහස්පරීක්ශක එමා [සිංහල උපසිරසි] (18+)

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කියන්න වදන් නෑ thanks කියන්නේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

    Reply
  • Sahan Gayantha

    Thanks a lot Eranda saho sub ekata

    Reply
  • Akila Dilhara

    Thanks Brother…❤

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Anonymous

    Thanks jayawewa….!

    Reply
  • Thank u for sub ikmanata ithuru tikath dannako brother

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරසියට. අනිත් කොටසත් ඉක්මනින් ගේමු.❤️

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි හිරාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *