අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමිල මනනදේවඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබලන්නවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Ghost Rider (2007) Sinhala Subtitles | ආත්මය යක්ෂයාට…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 65 votes.
Please wait...

හරි මම ඔන්න තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහළ උපසිරසි සමග.ඉතින් මේ චිත්‍රපටියට උපසිරසි දාන්න මට විශේෂ හේතුවක් තිබුනා. ඒ තමයි මේකේ ප්‍රධාන චරිතය නිරූපනය කරන Nicolas Cage මගේ ප්‍රියතම නළුවා වීම. මම දැනට චිත්‍රපටි කීපයක්ම ඔයාලගේ රසවින්ඳනය සදහා ලබා දීලා තිබුනත් මගේ ප්‍රියතම නළුවා ඉන්න එකක් දෙන්න බැරි වුණ එක අඩුවක් කියලා හිතුනා. ඉතින් මේ චිත්‍රපටිය අපේ ගොඩාක් යාළුවෝ සමහරවිට බලලා ඇති. බලලා නැති යාළුවෝ කට්ටියකුත් ඇති. බලලා තිබුනත් ආයෙත් සිංහළ උපසිරසි එක්ක බලන්න ආස යාළුවොත් ඇති. ඉතින් ඒ හැමෝම වෙනුවෙන් මේ චිත්‍රපටියත් ඔයාලගේ රසවින්ඳනයට.

මේ චිත්‍රපටය 2007 දී තමා නිෂ්පාදනය කරලා තියෙන්නේ. Mark Steven Johnson ගේ අධ්‍යක්ෂනයක් වුණ මේ චිත්‍රපටිය ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකගේ ඇගයීම් 5.2\10 ක් අරන් තියනවා. Nicolas Cage, Raquel Alessi, Brett Cullen, Donal Logue යන නළු නිළියෝ මෙම චිත්‍රපටයේ චරිත නිරූපණය කරනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේකේ Ghost කෑල්ලක් නමේ මුලට තිබුනට මේක හොල්මන් චිත්‍රපට යටතේ වර්ග කරලා නැහැ කියලා. මේක ක්‍රියාදාම යටතේ තමයි වර්ග කරලා තියෙන්නේ.

මම එහෙනම් කථාව පොඩ්ඩක් කියන්නම්. බාර්ටන් බ්ලේස් හා ජොනී බ්ලේස් කියන්නේ පිය පුතු දෙපලක්. මෙයාලගේ රැකියාව තමයි මොර්ටර් බයික් වලින් එක එක වැඩ දාන සංදර්ශන පැවැත්වීම. ජොනී බ්ලේස් ඒ කියන්නේ පුතාට තේරෙනවා තාත්තා එයාට වැඩිය ආදරේ කරන්නේ නෑ කියලා. ඒ ගැන කළකිරුන ජොනී බ්ලේස් තමන්ගේ පෙම්වතියත් එක්ක පලා යන්න තීරණය කරනවා. ඔය තීරණය අරන් ගෙදර එනකොට ජොනී බ්ලේස් දකිනවා තාත්තා ජොනීගේ පින්තූරයක් තුරුල් කරගෙන නිදාගෙන ඉන්නවා. ඒත් එක්කම කුණු කූඩෙට දාලා තිබුණ වාර්තාවකුත් දකිනවා. ඒ වාර්තාව කියවලා බැළුවහම පුතා දැන ගන්නවා තාත්තාට පැතිරුන පෙනහළු පිළිකාවක් ඇති බව. තාත්තා එයාට වැඩිය ආදරේ කළේ නැත්තේ ඒක නිසා කියලත් එයා තේරුම් ගන්නවා. ඉතින් මේක ගැන කණගාටුවෙන් ඉන්න ජොනී බ්ලේස් හමුවෙන්න යක්ෂයා එනවා. තමන්ගේ තාත්තගේ නීරෝගී සුවය පතලා ජොනී බ්ලේස් එයාගේ ආත්මය යක්ෂයාට පාවලා දෙනවා. ඉතින් මෙතන ඉදලා මොනවා වේවිද? ජොනී බ්ලේස් එයාගේ තීරණය ගැන පසුතැවේවිද? එයාට තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවීමක් තියෙයිද? ඉතින් චිත්‍රපටිය බලලා මේ ප්‍රශ්න වලට ඔයාලා උත්තර හොයා ගන්නකෝ.

මේක පොඩ්ඩක් හිතන්න මගේ යාළුවෝ, පැය 2 1\2න් සිංහළ උපසිරසි එක්කම විවේකීව චිත්‍රපටය බලලා ඉවර කරනවා. ඒත් ඔයාලා එහෙම රසවිඳීන ඒ එක චිත්‍රපටියකට උපසිරසි දාන්න මම පැය 6-9 අතර කාළයක් ගත කරනවා. ඉතින් මම හිතන්නේ නෑ කමෙන්ට් එකක් දාන්න පැය 6-9 අතර කාළයක් යනවා කියලා. ඉතින් ඒක නිසා මම හිතනවා මට ඔයාලගෙන් කමෙන්ට් ඉල්ලන්න අයිතියක් තියනවා කියලා. මම මේ ටික කියන්නේ බාගෙන විතරක් යන යාළුවන්ට. මට සහයෝගය දක්වන සහෝදර සහෝදරියෝ පිරිසක් ඉන්නවා. එයාලා කොහොමත් කමෙන්ට් දාන බව මම දන්නවා.ඒ ගොල්ලන්ට ගොඩාක් ස්තුතියි..
ඉතින් මේ චිත්‍රපටියත් බලලා ඔයාලගේ අදහස් දක්වලා යන්න අමතක කරන්න එපා. ජයවේවා!

(මේකේ දෙවනි ෆිල්ම් එක මෙතන…)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2010-04-07
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

275 thoughts on “Ghost Rider (2007) Sinhala Subtitles | ආත්මය යක්ෂයාට…[සිංහල උපසිරැසි සමඟ]

    • Nipuna sankalpa

      සුපිරි,ජයවේවා

      Reply
  • Thanks for the subtitle ❤️

    Reply
  • samitha sudhera

    scam 1992 puluvan nam denna

    Reply
  • kavinda gamage

    බොහොම ස්තුතියි

    Reply
  • හිෂාන් සමරසිංහ

    Extended Blu-Ray cut එකට subtitles file එක UPDATE කරන්නකෝ…

    Reply
  • Dilshan Dhananjaya

    Thanks for subtitle

    Reply
  • Kalana dulanjana

    supiri kollo

    Reply
  • සුපිරි කොම්ලෝ… ❤️

    Reply
  • Dinakara Tech Solutions

    sub eka match nane bn

    Reply
  • Sub ekata thanx mchn.good luck

    Reply
  • Sub ekata thanks machan

    Reply
  • TThikshana

    සුපිරි මරු වැඩක්

    Reply
  • seneth sehan

    aneee lbba 2007 sub ne bn enne mata 2011 sub one plzzzzzzzzzzz me gena hoyala balandoooo

    Reply
  • S.G shiromi vimalasena

    Me sub eka match karala baluwath tika welawak yaddhi sub match wennathi wenawane

    Reply
  • patta saho sub eka thanks machan sub ekata good luck mama ada apahu sinhala sub eka balana yane movie eka thanks machan

    Reply
    • Good job brother! ❤️

      Reply
  • Isuru lakshitha

    Elm bn thnks❤

    Reply
  • Jalitha Tharindu

    ela bn.thnx . issarahatath mevage sub genna

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • black panther td 97

    thanks bn

    Reply
  • Sub eka nm ela digatma karagena yanna. Dan ogollange baiscopedownlords page eka nadda

    Reply
  • sahanrashmika

    thama film eka baluwe ne mchan , thanks bro sub ekata . Jaya Wewa.

    Reply
    • හරියට සබ් එක නෑනෙ

      Reply
  • achiradilum

    sub ekata thanks bro

    Reply
  • nipuna widuranga

    නියමයි සහෝදරයා

    Reply
  • shantha-test

    Thank bro…good wark

    Reply
  • Mahesh Rajapaksha

    Thanks bro..

    Reply
  • thisaraisuri

    Nice thanks respect

    Reply
  • Imalka Upashan

    pattama sub eka.Thanks

    Reply
  • Vishwa saumya

    elama .tnx for sub

    Reply
  • thushararox

    සබ් එක හරියට නැ.මම හරියට හැදුව(ප්‍රතිසංකරනය කරා)ඒක එව්වොත් replace කරනවද?

    Reply
    • thushararox

      සමාජ සේවයක් ලෙස

      Reply
  • Sadeesha_R

    sub eka hariyata yan na. 2018 August 15 wenida Yify eken torrent eka gaththe. movie eke debas wadiyen kiyawanawa. pls meka gena poddak balanawada…

    Reply
  • thesindu liyanage

    Sub dawnload kranda bane ane……..

    Reply
  • ඩවුන්ලෝඩ් ලින්ක් එක වැඩ නෑ මචං

    Reply
  • Thanks brother sub ekata mama eka parak baluwa film eka ayeth oyalagen sub eka aran balanawa Good luck bro… 🙂

    Reply
  • Deeptha welagedara

    Thanks sub ekata. Lipiya patta…. Marvel agents balana gaman inne, eke 4th season eke ghost rider innawa… Ithin mekath balanna hithuna. Sub ekak hadanawa kiyanne loku deyak. Sirawatama patta.

    Reply
  • shalinda rupasinghe

    Mn godakfimwala subtitle ganna me web ekataenawa godak watinawa me wade tnx

    Reply
  • link ekath weda nee Ghost Rider 2007 EXTENDED 1080p BluRay x265 HEVC 10bit AAC 5.1-LordVako copyata subtitles hadala denna koooooooooooooooooooooooo

    Reply
  • අයියේ මේ subtile එකේ timing වැරදයි.හරි ගස්සල දෙන්න.

    Reply
  • saho film eka ba ganda bane . link eka hadala denawada? mg ekak danda saho

    Reply
  • sub natuwi film eka mita kalin baluwe. maxxa film eka. ayet balanawa. tnxx sub walata mcho

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • link eka wada karannane

    Reply
  • bohoma hadai lamaya anith ayawa sathutu karana aka
    loku pinak jaya wewa

    Reply
  • ela machan, keep it ahead….:)

    Reply
  • ගොඩක් ආස පින්තුරයක් මෙක… ස්තුති ඔයල හමොටම…
    සමහර උපසිරැසි බාගත කරගෙන දිගහැරියට එවල දත්ත අඩුයි..එ නිසා උපසිරසි සමඟ හරියාකාරව පින්තුරෙ බලන්න බැරිවෙනවා..ඒක ගැන කනගාටුයි.. පුලුවන්නම් ඒක ගැන සැලකිලිමත් වෙන්න..හොදවැඩක්..ස්තුති නැවතත්…

    Reply
  • tharindu supun

    woooow nice work frnd!!

    Reply
  • mama aththatama dukwenawa saho me site eka gena kalin denaganna beri wechcha akata.ubala karanne elama ela wadak machanla.ubatai anik untai jayawewa machanla.digatama karagena palayn..

    Reply
  • ISURU LAKSHAN

    SUPERB…………..

    Reply
  • Great work my friend !

    Reply
  • Sanjaya Bandara

    elakiri film ekak.
    hathara parak baluwa.
    ayeth sinhala sub ekka balanawa.
    thanks machan.

    Reply
  • 2 baluva nisa 1 balanna hithuna. tankz

    Reply
  • Isuru dimantha

    බොහොම ස්තුතියි සබ් එකට මමත් ගන්නවො

    Reply
  • download wenne nane…. 404 not found kiyala watenawa

    Reply
  • tnx alot for the subs.. but the film isnt that good

    Reply
  • Udaya Kumara

    උඹලා කරන්නේ සමාජ සත්කාරයක්. අන් සතුටක් වෙනුවෙන් තමුන්ගේ කාලයෙන් බිඳක් වෙන්කරන්නෙ සැබෑ මිනිසුන්…ඉදිරි කටයුතු වලට සුභ පතනවා සහෝ…!

    Reply
  • ashan madushanka

    mama nithara ena kenek neme.. kohoma unath meka hodai kiyala hithenawa. onna math banawa. thanksssssssssssssssssssssssssssss……………..

    Reply
  • sinhala sub Not Found

    The requested URL /Downloads/Ghost.Rider[2007].Sinhala.Sub.zip was not found on this server.

    ai meeeeeeeeeeee 🙁

    Reply
  • සරදියෙල්

    මේකෙ සබ් ගන්න බෑ. සබ් ගන්න විදියක් කියන්න

    Reply
  • Thanks Machan wadi wadiyen labewa

    Reply
  • kalum gunasekara

    Attatama me film 1 balapu wara gana matakawt naha. mn meke sub download karanna haduwe. eka wada karanne naha ne?

    Reply
  • niyamai sahoo degatama karanna

    Reply
  • sub download karanna bane.

    Reply
  • Anonymous

    film ekanam gathta ela thanks dunnata .namuth mata meke sinhala sub ganna be . mokak hari ahulak .mokada karanna hone .

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    @ k bandara සහෝ
    අනිවාර්යෙන්ම සහෝ මම සබ් එක හදලා ඉවර වෙලා subscene එකේ හරි දාන්නම් කෝ.

    Reply
  • අමිල සහෝ ත් captain America ඉක්‌මනට කරලා අපේ සහෝලාට ලැබෙන්න සලස්‌සයි කියලා හිතනවා.

    Reply
  • ගයාන්

    Manjula Nanayakkara ගේ කතාව ඇත්ත.
    හැබැයි කොහේ හරි දුන්න ෆිල්ම් වලට අපේ කට්ටිය සබ් බාර අරන් උනත් සබ් දාලා නැත්නම් එවට නොදා වෙන ෆිල්ම් වලට දැම්ම නම් හරි මම හිතන්නේ.මොකද කොහේ දැම්මත් අපහු ඒ ෆිල්ම් එකට සබ් දලා දැන එකේ වැඩක්වෙයිද දන්නේ නෑ නේ මොකද කට්ටිය මේ වෙනාකොට එක බලලා තියෙන්නත් පුලුවන්.
    අනික සමහර ෆිල්ම් නම් බාර ගත්ත අය දෙන්න පරක්කු කලා..ඒ අතර Murder 2.HOP,sucker punch,Gnomiyo juliet බාරගෙන හුගක් කල් උනත් සබ් ආවේ නෑ.ඒ කාලේ සයිට් එකත් හොදට තිබ්බා.ඉක්මනට ආපේ සබ් බාර ගන්න අයත් සබ් දෙනවා නම් මේ වගේ ගැටලු ඇතිවෙන්නේ නෑ මම හිතන විදියට

    Reply
  • රාම් රාජ්

    අදත් එහෙමමයි නේද. මට කමෙන්ට් දාන්න තැනක් නැති නිසා මේකේ හැමදාම මොකක් හරි දාන්නම්.

    Reply
  • රාම් රාජ්

    අයියො අදත් මෙහෙමයි නේද

    Reply
  • @Manjula Nanayakkara
    ඔව් ඔව් සහෝ.ඒ කතාව ඇත්ත.අපේ සහෝලා කරන්න බාරගත්ත Singham , Fast 5 , Pirates Of The Caribbean 4 , Rise of the Planet of the Apes වාගේ ෆිල්ම් වල උපසිර්ස්‌ වෙන site වල මේ වෙනකොටත් දාලා.ඒ වෙනකොට ඒ ෆිල්ම් වල උපසිරස්‌ අපේ සහෝලා කරලත් ඒවා දන්න බැරිවෙන්න ඇති.මේක හදුවෙ නැත්නම් සයිට්‌ එක නැත්තටම නැති වෙයි

    Reply
  • Niyamai…..
    Thanx bro…

    Reply
  • සිංහල සබි ගන්න බැරියෝ……. ක්‍රමයක් නැද්ද?

    Reply
  • hafoooi mokada me site ekata une???

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    ඔව් මංජුල සහෝ ඒකනම් ඇත්ත තමා.ඒත් ඉතින් අපි ටිකක් ඉවසමු නේද?මම captain america ෆිල්ම් එකට 1\2 සබ් විතර දාලා ඉවරයි.ඔයාලට දෙන්න තමා ක්‍රමයක් නැත්තේ.තව ටිකක් ඉවසලා බලමු.
    ජය වේවා!!!

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    ඔව් මංජුල සහෝ ඒකනම් ඇත්ත තමා.ඒත් ඉතින් අපි ටිකක් ඉවසමු නේද?මම captain america ෆිල්ම් එකට 1\2 සබ් විතර දාලා ඉවරයි.ඔයාලට දෙන්න තමා ක්‍රමයක් නැත්තේ.තව ටිකක් ඉවසලා බලමු.
    ජය වේවා!!

    Reply
  • Manjula Nanayakkara

    මේ site කරන සහෝලා මීට වඩා ටිකක්‌ කැපවීමක්‌ දැක්‌වුවා නම් හොදයි කියලා මම හිතෙන්නේ.එක දිගට දින ගනනක්‌ ම මේ site එක වැඩ නෑ නේ.site එක වැඩ නොකරපු කාලය තුල වෙනත් site DVD Rip එන්නත් කලින් ම උපසිරස්‌ දාලා සමහර film වල.එහෙම උනාම අමිල සහෝ වගේ ඉක්‌මනින් උපසිරස දෙන සහෝ ලා ගෙ මහංසියට කැපවීමට අසාදාරනයක්‌ වෙනවා.එහෙම උනොත් අපිට උපසිරස්‌ දෙන සහෝලත් උප්සට්‌ යනවා.උපසිරස්‌ බාන අයත් කැඩිලා යනවා.එහෙම උනොත් මෙච්චර හොදට කරගෙන ආව මේ site එක නැතිවෙලාම යයි.සිංහල උපසිරස්‌ දෙන්න පටන් ගත්ත වෙබ් අඩවි වල ප්‍රමුකයා බයිස්‌කෝප් අඩවිය.ඒ නම නැතිවෙන්න දෙන්න එපා.මේ site එක කොපි කරලා කරන වෙන site වලට වඩා තවමත් ඉස්‌සරහින් මේ site එක ඉන්නවා.
    ජය වේවා !

    Reply
  • හුග කලෙකින් මෙ පැත්තේ අවෙ.සයටි එකට මොකද වෙලා තිබිබෙ.දැන් සිංහල සබි ගන්න බැ.

    Reply
  • රාම් රාජ්

    අදත් එහෙමමයි නේද

    Reply
  • web eka weda ndda welawakata view wenne nehe

    Reply
  • sinhala sub ganna beriyo

    Reply
  • රාම් රාජ්

    අනේ මේ සයිටි එකට මොකද උනේ.

    Reply
  • සරදියෙල්

    සිංහල සබ් ගන්න බෑ. කලින් දාපු චිත්‍රපටි කිහිපයකුත් ට්‍රයි කලා. ම්හ්..

    Reply
  • තිසර ප්‍රමුදිත

    ඇත්තටම මොකක්‌ ද මෙච්චර හොදට තිබුන සයිට්‌ එකට උනේ???

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    එකට www[dot]subscene[dot]com ගිහින් බලන්න මම දාපු සබ් ඔක්කොම ඒකේ තියනවා.

    Reply
  • කෝ යකෝ සිංහල සබ්?

    Reply
  • Dhana|KOlla

    Aiya sinhala sub thama ganna baaaneh mokada karanna oneeeeeeeeeee??????

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    someone need I created sub send mail.
    apmananadewa[at]gmail[dot]com

    Reply
  • sub eka banna bane error ekak enawa. pls help me

    Reply
  • සිංහල සබ් එක බාගන්න බැරියෝ….. Error එකක් එනවෝ…… 🙁

    Reply
  • niyamai thank u very much

    Reply
  • dhanushka CT

    sinhala sub’ wada karanne naha, download wenne nahane… mokada karanne….?

    Reply
  • ane Sinhala Sub ganna Ba ne Plz Upload karqanna meka maru film eka balanna asiiiiiiiiiiiiiii

    Reply
  • mamath gannavooooo…… download dammama anith evath ekka download wela enna davas 2-3k yanav.. gaththata passeth film eka balanna welavak wen karaganna tikak kal yanava.. oya dan balai mama me kiyavanne monavada kiyala.. aththatama mama kiyanna yanne.. meka download karagannava kiyala cmnt ekak dammata meka hodada narakada kiyala cmnt ekak daanna tikak kal yai.. ekata tharaha wenna epa.. sub dena eka loku deyak.. sthuthii obata! 🙂

    Reply
  • M.D.A Pradeep(අමිල මනනදේව)

    someone need I created sub send mail to me.
    apmananadewa[at]gmail[dot]com

    Reply
  • i cant get sinhala sub… (Sinhala.Sub.zip was not found on this server) what should i do.

    Reply
  • සිංහල සබ් තියෙන නිසා බෑව‍. ඒත් සිංහල සබ් නැහැ. ඔන්න මමත් මේල් එකක් දැම්ම.

    Reply
  • mata sub dannakoooooooooooooooo

    Reply
  • sub ganna baneee… plz ayeth sub dannakooo

    Reply
  • Flm 1nam niyamai…… sub thama ganda beri! ekath kohomahari dandako…….

    Reply
  • Pls send me Ghost Rider (2007) subtitles.

    Thank you.

    Reply
  • matath mail akak danakoooo…..thxxx

    Reply
  • Nishantha

    sinhala sub nahene

    Reply
  • Gost rider 2 . relies wennath lagay

    Reply
  • mama film eka downlord kala eth sub file eka banna ba matath sub file eka male ekak danna saho

    Reply
  • සිංහල සබි ලින්ක් එක වැඩ කරන්‍‍නෙ නෑ

    Reply
  • thanks machan keep it up

    Reply
  • Mechchara dawas site ekata mokada wela thibune?

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    හසිතා සහෝදරී මම සබ් එක මේල් කළා හොදේ.

    Reply
  • හසිතා මහේෂි

    ෆිල්ම් එක ගත්තා සබ් එක නම් ගන්න බෑ වගේ ඔන්න මේල් එකක් දැම්මා

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    sachi saho,
    send me a email apmananadewa[at]gmail[dot]com
    I’ll send u sub.

    someone need I created sub send mail to me.
    apmananadewa[at]gmail[dot]com

    Reply
  • Sinhala sub wada naha. PLZ HELP

    Reply
  • Nice to see u again Biscope.lk and thanks for this film

    Reply
  • Thanks………duk wennepa….hemoma aka wage ne………comments adu unoth hethuwa aka thama……..

    Reply
  • MACHAN LA meka bapu kenek sinhala sub up karanna ko.. thanks yaluwa sinhala sub dunnata.. but meka download karana bea.. 🙁

    Reply
  • Anonymous

    bohoma sthuthiy

    sinhala sub eke link eka wada nane
    (server not found)

    Reply
  • සමන් කලුබෝවිල

    කාලෙකට පස්සේ…. අයෙත් බයිස්කොප් එකට එන්න
    ලැබුනා…… මෙච්චර කාලයක් අක්‍රීය වෙලා තිබ්බ මේක දැන් අයෙමත් සකීය වෙලා…. එල… එල…. ජය වේවා……!!!

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    කළින් ඔයාලා බාපු මගේ සබ් වල අන්තිමට email address එක ඇති.

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    යාළුවනේ මම උපසිරසි දාපු චිත්‍රපටි වල සබ් ගන්න බැරිනම් මට මේල් එකක් දාන්න.මම ඒ උපසිරසි ඔයාලට මේල් කරන්නම්.

    Reply
    • Dison Jayamanna

      meke sub ganna bane
      meke 2 eketh baane

      Reply
  • machan meke sinhala sub download karanna ba

    Reply
  • Tharindu Chat

    thanks alot machan… great work~!

    Reply
  • mama down karala baluwoo maxxaa film eka
    site eka apahu haduwa ekata bohoma pin

    Reply
  • maxxxa ,,,,,නියමයි….

    Reply
  • මාරයා...

    මචං මේකේ සිංහල සබ් ෆයිල් එක බාන්න බැහැනේ පොඩ්ඩක් හොයලා බලහං…

    Reply
  • රාම් රාජ්

    site ekata mokada wela tibune

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • thanks sahhooo. hebey sub eka nam thawama dl wenne naha. site eke awla nis

    Reply
  • menna wanda……thnxxxxxxxxxxxxx lokkaaaaaaaaaaaaaaaaaa

    Reply
  • Maxxa Film ekak. Thanks

    Reply
  • aaaaaaaaaaaa ela nee

    Reply
  • ela ah banna patan gatha
    thnx biscope 😀

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    HA සහෝට
    මම එහෙම කිව්වේ මේ චිත්‍රපටියට විතරක් නෙමෙයි සහෝ.හරි මේක TV එකේ ගිහින් ඇති මම වැඩිය TV නොබලන නිසා ඒක දන්නේ නෑ.එතකොට මම සබ් දාලා තියන අනිත් චිත්‍රපටි TV එකේ ගිහින් තියනවද්?මම ඒක කිව්වේ ඒවටත් එක්ක.මොකද බාන අයගෙන් 10%වත් කමෙන්ඩ් දාන්නේ නෑ.අපිට බාගතකිරීමේ වාර්තා ප්‍රසිද්ධ කරන්න තහනම් නිසා ඒක පෙන්නලා දෙන්න බැරි වෙන එක ගැන කණගාටුයි.
    කොහොම උනත් ඉස්සරහට මගේ අළුත් චිත්‍රපටි තමයි එන්න තියෙන්නේ.ඉතින් ඒවත් රස විදින්න කියලා ඉල්ලනවා.
    ස්තුතියි සහෝ

    Reply
  • supiri mchan…. oyage subtitles digatama apita denna

    Reply
  • මේකත් මැක්සා ෆිල්ම් එකක් මචන්ලා… :yes:
    මේක බලලනම් දැන් හුගක් කල් වෙනවා…හැබැයි ආයෙත් බලන්න හිතුනා… 😀
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි යාලුවා… 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
    ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]

    Reply
  • “මේක පොඩ්ඩක් හිතන්න මගේ යාළුවෝ, පැය 2 1\2න් සිංහළ උපසිරසි එක්කම විවේකීව චිත්‍රපටය බලලා ඉවර කරනවා. ඒත් ඔයාලා එහෙම රසවිඳීන ඒ එක චිත්‍රපටියකට උපසිරසි දාන්න මම පැය 6-9 අතර කාළයක් ගත කරනවා. ඉතින් මම හිතන්නේ නෑ කමෙන්ට් එකක් දාන්න පැය 6-9 අතර කාළයක් යනවා කියලා”
    yaluwe kochchara sinhalen kiwwath tv eke sinhala sub ekkama dapu film dala wadak na kiyala ganan ganne naththe aiiiii???
    oya wena mahanciyen nisi prathipalayak labaganna thiyena adui. mokada meka tv eke kihipa sarayakma giya.
    ela hodai maxxa kiyala comment dapu paliyata hithanna bane meka download karanawa kiyala. ithin therenawane yalu kiyana de???

    Reply
  • patta saho onna math banna damma .meka balla nam thiyenawa eth sinhala sub thiyena nisa aith banna damma.ela thawath me wage sinhala sub ekka apita films dei kiyala hithnawa
    suba 🙂

    Reply
  • ela machooo thanks a lot

    Reply
  • Harshika Rasangi

    හ්ම් අලුත් බයිස්කෝප් එකක් එනකනුයි මම ඉන්නේ.

    Reply
  • Harshika Rasangi

    ගොඩක් ලස්සන බයිස්කෝප් එකක් මම මේක ටී.වී එකෙන් බැලුව නමුත් මේක හදපු අයියට ගොඩක් ස්තූතියි කියන ගමන්ම. තවත් මේ වගේ බයිස්කෝප් නිර්මාණ සෑදීමට ඔබහට වාසනාව ලැබේවා කියා මම එක හිතින් පතනවා.

    Reply
  • ච්න්තක

    essellama kiyanna ona sinhala sub walata godak thanak.
    mama fillm eka 3parak baluwa sinhala sub damma amilata pinsidda wenna ayeth fillm eka hodata rasa widinna puluwan…
    thank machan….

    Reply
  • wadi wadiyen sinhala sub daanna shakthiya dayiriya labeewa..bohoma sthuthy mahansiyata…jaya..onna baawa \m/

    Reply
  • නදීර රසදත්

    අම්ල බෝහම පිං කිව්වා

    Reply
  • මියුරු

    ෆිල්ම් එක ගොඩ පාරක් බැලුවා, ඒත් සිංහල සබ් එක්ක තවපාරක් බැලුවා, එලකිරි අමිල සහෝ…
    සදා ජය….!

    Reply
  • onna mama down wenna demmoooooooooooooo ela

    Reply
  • නියම ෆිල්ම් එකක්.මේ කරන පුන්‍ය කරමයට.. බොහොමත්ම පින්…

    Reply
  • Chathurabuddi

    godak sthuthiy…………… oyage mahansiya agaya karanawa sahooo

    Reply
  • නියමයි සහෝ.. ඔයාගේ මහන්සිය අනිවාර්යයෙන්ම අගය කරනවා.

    Reply
  • maxxa… film ekak…
    sub ekka ayeth balanna ona…
    thanx saho.

    Reply
  • Anonymous

    maxxa… film ekak…
    sub ekka ayeth balanna ona…
    thanx saho.

    Reply
  • M.D.A Pradeep (අමිල මනනදේව)

    බොහෝම ස්තුතියි සහොදර සහෝදරියනි ඔයාලගේ අදහස් වලට.මේකෙන් පස්සේ මම සබ් දාන අළුත් චිත්‍රපටි තමයි එන්න තියෙන්නේ.ඒවා වල හොද කොපි ආපු ගමන් මම පුලුවන් තරම් ඉක්මනට සබ් දාලා දෙන්නම්කෝ.

    Reply
  • thanx macho…..All the best, Thanks for spending your time to make subs….

    Reply
  • Anonymous

    supiri macho….sinhalenma dana 1ka thamai watinne

    Reply
  • බොහොම ස්තූතියි!!!!!!!!!!!!!1

    Reply
  • Film 1ta thnx sub walata thanxxxxxxxxxxxxxxxxx

    Reply
  • prathibhaz

    patta machooo,,,,,,thnzzzz…..

    Reply
  • niyamai machanz,kalin balala thiyanava,apahu balanava sinhala subtital ekkama………thnz

    Reply
  • රාම් රාජ්

    මේක මම කලින් බැලුවා.සිංහල අරන් නැවත බලනවා.

    Reply
  • api ithn oyawa hamadama motivate korana kolloneeee. thnkz machoo. tawa onaa

    Reply
  • sub walata thanx. aluth film walata sub danna. ethakota thawath hodata coment watei…

    Reply
  • Meka mama balala thiyenawa,sub danna wechcha mahansiyata thanks.

    Reply
  • සමන් කලුබෝවිල

    mamath baaanawa.. wasala machoo.. jaya wewa….. elaaaaa….

    Reply
  • kikkiwathi

    godaak thanks oyata,me tharam mahansi wenawata. api godak rasavindinawa.eth mata thawamath bari una sinhala sub ekka movie ekak balanna. meke thiyana vidiyata download kalata eka enne ne. kohoma unath godak thanks.

    thawath movie sub karanna oyata thawath shakthiya labewa.
    krish

    Reply
  • routereta deyyange pihitai.. 😀 thnx saho.. onna gaththa…

    Reply
  • ලොවි ගහ

    mama 39 weniya………..

    Reply
  • good.thanks my ……………

    Reply
  • ඉසුරු උදාන

    ස්තූතියි අමිල සහෝ, මේක නම් නියම බයිස්කෝප් එකක්. සිංහල සබ් එක්කම දීපු එකට බොහොම පින්…. ජයවේවා…:)

    Reply
  • සකලදත්ත

    උපසිරැසි වලට බොහෝමත්ම ස්තුතියි අමිල මනනගේ සහෝ.

    ඇඩ්මින් – අදින්නා දානා

    Reply
  • niyamai
    tawath sub danna lebewa!!!

    Reply
  • Anonymous

    නියමයි මචං ඔන්න මාත් බානවා ජය වේවා තවත් එවා දාන්න ශක්තිය දහිරය ලැබේවා

    Reply
  • obage duka apata therenawa api comment noda yanne. ape sulu welawa wenuwen goda welawak mahansiwena obata apage pranamaya.
    thanx sahooo.thawathawath sinhala sub ekka film deyahaki wewai pathami!!!!!!!!

    Reply
  • අමිල සහෝ…. බොහොම ස්තුතියි සිංහල සබ් වලට… තව තවත් සිංහල සබ් දෙන්නට ඔබටත් අනෙක් බයිස්කෝප් සගයන්ටත් ධෛර්යය ශක්තිය ලැබේවා

    Reply
  • දුලිත් දීමන්ත සිල්වා

    මම මේක කලින් සිංහල සබ් නැතිව බලලතියෙනවා.නියම film එකක් මේකට සබ් දුන්නට බොහොම ස්තුතියි.අනිවාර්යෙන්ම බලනවා. 😀

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • දනුක බෙන්තරවිතාන

    අමිල සහෝ subs දාපු එකක් නම් වෙන මොනවද 🙂 හැබැයි ඉතින් මම මේක කලින් බලලා තියෙනවා , හැබැයි සිංහල subs එක්ක බලලා නැති හින්දා ආයිත් බානවා 🙂 මේකට ගොඩාක් ස්තූති කරන ගමන් කියන්න පොඩි දෙයක් තියෙනවා. පුලුවන් තරම් ඉක්මනට Rise of the Planet of the Apes එකත් දෙන්න බලන්න. ඒක නැතුව නින්ද යන්නේ නෑ වගේ 😀

    Reply
  • prashakthi

    sinhala sub dammata godak pin machooooo0… film eka baluwa,,, siraaaaaa,,,

    Reply
  • kalum gunasekara

    maxxa film 1k yaluwa. mn meka baluwa wara gana nam matawt mataka naha. godak sthuthi sinhala sub dammata mekata.

    Reply
  • Ela ela අමිල sahodaraya Thankzzzzzzzz film 1a dunnata a wagema sinhala sub 1th 🙂

    Jayawewaaaaaaaa 😀

    Reply
  • Shashi Fernando

    Drive Angry wage jarawak newei ne bro? thanx sub walata.

    Reply
  • හසිතා මහේෂි

    බොහොම ස්තුතියි මහන්සිවෙලා සබ් එක හදලා දෙනවට

    Reply
  • Elakiri Machan onna Mamath Gannawa Sub Eka Nama
    Film Eka Kalin Baluwath Sub Ekka Apahu Ballanna Asa Hithuna

    Ela Thanks Wewaaa
    jaya Wewaaa

    Reply
  • thanks machan…. ayeth balanna ona sinhala sub ekkama….

    Reply
  • අමිල සහෝ….බොහොම ස්තූතියි ඔයාට සිංහලත් එක්කම ෆිල්ම්
    එකට..ජයමවේවා..!

    Reply
  • Eva mendis nathda bn meke….eyage 4to ekak nam tiyamawa mada pic eke mokak hari thanx saho comment hamadama danna bari unata ha,ada,a baiscope ekata enawa 🙂

    Reply
  • අද ජයවේවා කියලා කියන්න ටිකක් පරක්කු උනා !
    මේ මනුස්සයා ඉන්න එකක් නොබලා කොහොම ද ?
    ඔහොම යන් ! ඔහොම යන් !

    Reply
  • DriftkingDJ

    ela ela……….thanx

    Reply
  • කිව්වට විස්වාස කරන්න.. මම අම්බානක ෆිල්ම් බලල තිවුනත් මේක බලන්න බැරි උනානෙ!! දවසක් මුලටික විතරක් බැලුව.. මට එදා නිකමට හිතුන කවදහරි මේක සිංහලත් එක්කම ලැබෙයි කියල.. එල..එල සහෝ!!

    Reply
  • කේ. යූ. ජී. උදාර

    නියමයි සහෝ.. ඔයාගේ මහන්සිය අනිවාර්යයෙන්ම අගය කරනවා. ජයවේවා..!

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • විකියා

    මැක්සා බොහොමත්ම ඉස්තූතියි සහෝ…තව තව වැඩියෙන්ම උපසිරස යොදන්නට ශක්තිය ලැබේවා..!
    ජයෙන් ජය~!

    Reply
  • ela ela mchn….aurudu 2 kata withra kalin baluwa mama ayth balanna ona free time ekka sinhala sub ekath ekka…good work

    Reply
  • ලිට්ල් ජොන්

    අමිල නියමයි මගේ සහෝදරයා ස්තුතීයි ඔයාට

    Reply
  • balapu akak….. 🙁

    Reply
  • Ghost Rider ආයෙමත් බලතැහැකි. මේ පාර සිංහලත් එක්ක.

    බයිස්කෝප් අඩවියට සම්බන්ධවෙලා කටයුතු කරන අපේ හොරු ටිකටත් සුබ පතලා ඕන්න මං ගත්තා සිංහල සබ් එක! තැන්කූ අමිල සහෝ!

    Reply
  • niyamai…thankz macho…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *