Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E03] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන් [සිංහල උපසිරැසි සමඟ]
3 කොටස
යූන් ටක්ගෙ නැන්දා ඇයව හොරුන්ට බාරදෙනවා. ඇය ලඟ තියෙන සල්ලි ගැන විස්තර හොයාගන්න කියලා. මේ වුන දෙයින් ඇය බොහොම බය වෙනවා. ඉතින් ඇය ඇගේ මනමාලයා වුන පිසාචයව කැඳවනවා. මේ වතාවෙ පිසාචයා විතරක් නෙවෙයි මරණයේ දෙවියත් එනවා ඇයව බේරගන්න. ඉතින් කොහොම හරි ඇයව එතනින් බේරගන්නවා වගේම නැන්දගෙනුත් ඇයව බේරගන්න පිසාචයා කල්පනා කරනවා. මේ හැමදේම වෙද්දි ඔහුගේ කල්පනාව වෙන්නේ කොරියාවෙන් පිට වෙලා යන්නයි. ඒත් යූන් ටක් නම් ඒකට කැමති නැහැ. ඒත් යූන් ටක්ට කඩුව නොපෙනෙනෙ නිසා තමන් තවත් මෙහෙම ඉඳලා වැඩක් නැහැ කියලයි ඔහුගේ කල්පනාව...
Due to copyright issues, we do not provide any torrent links.
Goblin.E03.161209.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E03.161209.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E03.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
7827 downloads
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thankx machan
Anith kotase sub dennako ikmanata balan hitiya dan godak davas akki plz
thanks
Thanxxxxxxxxxxxxxxxxxxxxxxxx Akkeeeeeeeeeeee !!!!!!!!!!
Akke subta godaak sthuthiyi…. Oyage watina kalaya kapa karala karana me karya godaaak watinawa.. wachanayen kiyanna bari tharam… godaaaak sthuthiyi akke
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks..Anith sub tikath ikmanata dennako lassana drama ekak.
Thxxx sub ekata.digatama sub denna
Thanxxxxxxxxxxxxx
thx sis
Ela.. thanks…ilaga ekath puluvn ikmnta denna akke…
Thanks…
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
අනේ මේ වගේම Goblin tv season එකේ ඉතිරි ටිකත් ඉක්මනටම දෙන්න .
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
බොහෝම ස්තුතියි සබ් එකට
Thanks අක්කි! ඊළඟ episodes වලටත් ඉක්මනට sub දෙන්න
ඔබ ලබා දුන් උපසිරසට බොහොම ස්තුතියි
Good luck….