අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනුවන්ත දුලාන්පවුලේ සැමටබලන්නයුද්ධවික්‍රමාන්විතසිංහල උපසිරැසිෆැන්ටසි

Godzilla: King of the Monsters (2019) with Sinhala Subtitles | රජුන්ගෙත් රජු [සිංහල උපසිරැසි සමඟ] 200*

Rating: 8.7/10. From 236 votes.
Please wait...

2014 සැප්තැම්බර් මාසයෙන් මේ අපූරු බයිස්කෝප් පවුල සමඟ එකතුවෙලා පටන් ගත්තු ඒ ගමනට දැන් අවුරුදු පහකට වගේ කිට්ටුයි. ඇහින් දැක්කේ නැති උනාට මුණගැහිලා නැති උනාට බොහොම හිත හොඳ ඕන වෙලාවක සහයෝගය ලබාදෙන සහෝදර සහෝදරියෝ පිරිසක් මාත් එක්ක මේ පවුලේ ඉන්නවා. විනෝදයට වගේ උපසිරැසියක් කරන්න පටන්ගෙන මේ පැමිණි ගමනේදී කඩයිම් තුනක් පහුකරන්න මට හැකියාව ලැබුනා. සමහරු නම් මාව කොහොමවත් දන්නේ නැතුව ඇති. මොකද බාගෙට බාගයක්ම මම උපසිරැසි කරලා තියෙන්නේ රූපවාහිනී කතාමාලා වලට තමයි. වැඩේ කියන්නේ හින්දි හෝ දෙමළ චිත්‍රපටියකට කවදාවත් උපසිරැසි කරලා නෑ 😀 ඉතින් මේ සූදානම් වෙන්නේ මගේ හතරවෙනි කඩයිම පහුකරන්න. මේ තමයි මගේ 200 වෙනි උපසිරැසිය.

ඉතින් 200 වෙනි උපසිරැසියට හොඳ චිත්‍රපටියක් හොයලා දෙන්න කියලා වද දුන්නේ හසන්ත අයියාට තමයි. ගොඩ්සිලා උපසිරැසිය බාර අරගෙන තිබුනේ එයා. හැබැයි දෙපාරක් හිතන්නේ නැතුව 200ට මේක කරන්න කියලා මට මේක බාරදුන්නා. මේක කලේ කැම් කොපියකට නිසා HC කොපි එකට සින්ක් කරලා ආයේ හදන්නත් ඕන. ඉතින් මම මේ ලිපිය ලියන වෙලාවේ හසන්ත අයියා තමයි ඒ වැඩෙත් කරලා දුන්නේ. බොහොම ස්තූතියි හසන්ත සහෝ! සමාවෙන්න, සඳහන් කරන්න අය නම් ගොඩාක් ඉන්නවා, ඒත් එක්කෙනෙක්ගේ හරි නමක් අඩු උනොත් ඒ කෙනාගේ හිත රිදෙන්න පුලුවන් නිසා ඒ වැඩේ කරන්න යන්නේ නෑ. ඉතින් ආදරණීය ඇඩ්මින් මඩුල්ල ඇතුළුව සහෝදර උපසිරැසිකරුවන් සියළු දෙනාම මේ මොහොතේ මම ආදරයෙන් මතක් කරනවා. ඉතින් මගේ පම්පෝරි වලින් වැඩක් නෑ, අපි කතාව පැත්තට හැරෙමු.

මුලින්ම කියන්න ඕන මම හොඳ සවිස්තරාත්මක ලිපි ලියන්න දක්ෂයෙක් නෙමෙයි කියන එක 😀 ඒ නිසා මම කතාවට අදාල අත්‍යවශ්‍යම කරුණු ටික විතරක් සඳහන් කරන්නම්. ඉතින් Michael Dougherty විසින් අධ්‍යක්ෂණය කරපු මේ නවතම ගොඩ්සිලා චිත්‍රපටය 2019 වසරේ මැයි 13 වෙනිදා තමයි නිකුත් උනේ. ප්‍රධාන රංගන තරු අතර Kyle Chandler, Vera Farmiga, Millie Bobby Brown යන අය සහ තව බොහෝ දෙනෙක් රංගනයෙන් දායක වෙනවා. Millie කවුද කියලා Stranger Things බලන අය දන්නවා ඇතිනේ. දැනට මෙය බොක්ස් ඔෆිස් ආදායම මිලියන 385ක් ලබාගෙන ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

කතාවට ටිකක් මුලපිරුවොත්, ඈත අතීතයේ ලෝකය පාලනය කරලා තියෙන්නේ මේ ටයිටන් කියන යෝධ සත්වයින්. ඒ මිනිස්සු මේ ලෝකයට පහල වෙන්න කලින්. ඉතින් මොනාර්ක් ආයතනය තමයි ලෝකයේ මේ සත්තු ගැන ගවේෂණය කරන්නේ. ලෝකය පුරාම මේ මොනාර්ක් මුරපොලවල් පිහිටලා තියනවා. ඒ මුරපොලවල් වල මේ යෝධ සත්වයන් රඳවගෙන තියාගෙන ඉන්නවා. ඩොක්ටර් එමා රසල් කියන්නේ මේ ආයතනයේ ප්‍රධානියෙක්. එයත් මේ මුරපොලවල් එකක වැඩ කරනවා. එයා ජීවත් වෙන්නේ එයාගේ දුව මැඩිසන් එක්ක.

ඉතින් හදිසියේම එයාට රැඳවුම් කුටියට එන්න කියලා ඇමතුමක් ලැබෙනවා. ඒ මෝත්‍රා කියන යෝධ පිලවා ඉපදෙන්න සූදානම් නිසා, කෝෂයෙන් එලියට එන්න සූදානම් නිසා, ඉතින් මේ එමා ලඟ යම්කිසි උපකරණයක් තියනවා. ඒකෙන් පුලුවන් තරංගයක් හරහා මේ යෝධ සත්තු එක්ක සන්නිවේදනය කරන්න. ඒ උපකරණයට කියන්නේ ඔර්කා එක කියලා. කෝෂයෙන් එලියට එන යෝධ පිළවා එහෙම නැත්නම් මෝත්‍රා කලබල කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ඔර්කා එක පාවිච්චි කරලා එමා එයාව සන්සුන් කරනවා. ඊට පස්සේ මේ ඔර්කා එක පස්සේ එන සතුරු කණ්ඩායමක් එකපාරම එතනට කඩන්පාත් වෙනවා. එතන හැමෝවම මරලා දානවා. ඉතින් ඒ අය මේ ඔර්කා එක හොයාගෙන ආපු හේතුව මොකක් වෙන්න ඇතිද ? කතාව බලමු එහෙනම් 🙂

දැන් ඉතින් ඉස්සර වගේ ටීවී එපියක්වත් කරන්න වෙලාවක් නැතිවෙලා තියෙන්නේ. වැඩ රාජකාරි එමටයි. ෆ්ලෑෂ් කතා මාලාවේ මේපාර සීසන් එක ඉවර උනාට පස්සේ කිසිම උපසිරැසියක් හරියට කරගන්න වෙලාවක් තිබුනේ නෑ. අවසාන වශයෙන් ඔයාලාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා පොඩි ඉල්ලීමක් කරන ගමන්, තවත් උපසිරැසියකින් ඔබව මුණගැහෙනතුරු අදට සමු දෙන්නම්. ඔබ සැමට ජය !!!

– Long live the King! –

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HC-HD | Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

311 thoughts on “Godzilla: King of the Monsters (2019) with Sinhala Subtitles | රජුන්ගෙත් රජු [සිංහල උපසිරැසි සමඟ] 200*

  • Godzilla vs Kong eke sub eka enna godak kal yayida

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • තද තද උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

    Reply
  • HIRANLASITHA

    Ela bro thanks…

    Reply
  • Kasun_rambukpotha

    Sub ekata Thanks aiye

    Reply
  • මොළ කකුලුස්

    Thanks for sinhala subtitles….ජය වේවා ගොඩක්.

    Reply
  • Sandunprabath1230

    Thanks machn

    Reply
  • isuru dilshan

    200වෙනි උපසිරැසියට සුභ පැතුම් නුවන්ත සහෝ…අඩුයි අඩුයි කීවට ඒ කාලෙ මරු කොමඩි ෆිල්ම්ස් ටිකක් දුන්නා මතකයි..සයිට් එකේ ඉන්න දක්ෂම උපසිරැසිකරුවෙක්..මටත් කොමඩි ෆිල්ම් උපසිරැසි කරන්න ආසාවෙන්න උබේ සබ් එහෙමත් බලපෑවා.. දිගටම මේ වැඩේ කරගෙන යමු..ජයවේවා!!!

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • MadhusankaChamara

    Thanks broo..

    Reply
  • BIMBISHA INDURUGALLA

    appreciate!

    Reply
  • isuru_test

    film eka ganna link ekak dannakoo

    Reply
  • තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa

    Reply
  • Kasunabayasekara

    Thnks bro keep it up

    Reply
  • danithniwanthaka

    thanks bro. jaya wewa..

    Reply
  • Blackspidey

    Thank you so much. All the best

    Reply
  • nihalpujitha

    Thanks සහෝදර

    Reply
  • Thank you very much

    Reply
  • Imantha Oshadha Burah

    Thanks ayye ❤

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • prasadnalin

    suba pathum machan

    Reply
  • RK19941213

    Congratulations machan,

    Reply
  • Asindu_Theekshana

    Thnks brotherh

    Reply
  • MudithaDissanayaka

    thanks sahodaraya

    Reply
  • rashmika_jayasundara

    Thank you

    Reply
  • Asitha.pramoth

    ස්තූතියි සහෝ

    Reply
  • ThusharaIndunilRathnayaka

    Thanks For Sub…!

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • Virajperera

    tnx bro.digatama karagena yamu

    Reply
  • PuBuDuMadubhaShana

    Thnq bocca sub 1t❗

    Reply
  • Nipuna lakshan

    thanks bro sub ekata

    Reply
  • 200 වැනි සබට සුභ පැතුම් දිගු ගමනක් බයිස්කෝප් එක්ක යන්න ලැබේවා

    Reply
  • Yashan Tharindu

    Thanx Bro Sub Ekata 😀

    Reply
  • Thilesh De Silva

    Congratulations.. and thank you very much for the subtitle

    Reply
  • baiscopelkishu

    සුභ පැතුම් සහෝ

    Reply
  • congratulations machan

    Reply
  • 200 වන උපසිරැසි කඩයිමට සුබ පැතුම් නුවන්ත සහෝ!
    ඔබ විසින් කරනු ලබන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
    ඉදිරියටත් මෙලෙසින්ම නිවැරදි, ගුණාත්මක උපසිරැසි නිර්මාණය කිරීමට අවශ්‍ය සියලු හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව සහ කාලය ද නිබඳව නොඅඩුව ලැබේවා!
    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, ජය වේවා!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    200 වැනි උපසිරසියට සුභ පැතුම්

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Jayawikrama

    Thanks bro suba….!

    Reply
  • Sahan Sulakkhana

    sub ekata godak sthuthiyi sahodarayaa

    Reply
  • thisumdeemantha

    Thanz for subtitles bro !!!

    Reply
  • Thanks… 200 වන උපසිරැසියට උනුසුම් සුබපතුම… thanks for br

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • bohoma sthuthi sahooo jaya

    Reply
  • Supun Buddika

    ටීවී සිරිස් විතරක් බැලුවත් ඉතින් මේ වගේ විශේෂ දෙයක් මග ඇරගන්න බැනේ 😛
    උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝ,

    ජය වේවා !!!

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට…❤️❤️✋

    Reply
  • Thank you for subtitles

    Reply
  • A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

    Reply
  • sanjeewakbg

    thanks bro…best of luck….

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • ela ela bohoma sthuthi bro

    Reply
  • Sasanka Dilhan

    බොහොම ස්තූතියි උපසිරැසි වලට

    Reply
  • machoo mama sub eka
    Godzilla.King.Of.The.Monsters.2019.720p.WEBRip.x264-[YTS.LT]
    copy ekata update karagaththa… kohomada eka upload karanne…..

    Reply
  • hyber_Actives

    Web එකට සබ් එක දෙන්න පුලුව්න්නම් ලොකු උදව්වක්
    200 වෙනි උපසිරසියට සුබ පැතුම්

    Reply
  • Sajithlakshan

    200 sub ekata thanks ……………..

    Reply
  • උපසිරැසියට ස්තුතීයි!

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!!!!

    Reply
  • EM Nishshanka

    ස්තූතියි සහෝ

    Reply
  • Sandeepmadushan

    Supiri saho.. good luck

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට සහ සබ් එක BR කොපියට ඉක්මනට අප්ඩේට් කරාට….
    ජය වේවා.! 🙂 <3

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • masterchif

    Web Rip එකට sub update කරන්නේ නැති දෝ

    Reply
  • Mishal shehan

    BluRip 720p sub eka nedda WED walata hari
    Update please

    Reply
  • Mishal shehan

    BluRip 720p sub eka nedda WED walata hari

    Reply
  • Chanuka Nilesh

    Thanks for sub
    congratulations 200
    Good luck

    Reply
  • Anjana ariyasingha

    blueray update plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි …

    Reply
  • pushpakumara12345

    bluray please

    Reply
  • WebRip update plz…

    Reply
  • Chinthakahewa

    Thanks✌️……..

    Reply
  • himabaiscope

    web rip eka awa 720p update karanna dan bagena dawas 2kai

    Reply
    • Mchn WebRip ekta Update plz…Film eka bluwe na thwa Update ekk enkan..

      Reply
  • pasindu12334

    blueray and webrip sub one

    Reply
  • ChamaraDinesh

    super bro thanks.

    Reply
  • Tharindu Katuwawala

    SUB ekata thanks sahodaraya.. Web rip ekath ikmanata update karanna..

    Reply
  • Madhawalakmina

    thanks. web.rip 1 kata galapena ekath denna

    Reply
  • Nadun_Fernando

    WebRip ekata meka galapenawada?

    Reply
  • Kushantha De Silva

    Thanx bro… (y) WebRip eka ewilla thiyenne… update karndoo… 😉

    Reply
  • imanthahasidu

    පට්ට ඈ….❤️

    Reply
  • lasantha gomes

    thanx for the sub

    Reply
  • webrip ekata sub update please.than x

    Reply
  • nuwantharuka

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • TNXXXXXXXXX WEB DL EKATA UPDATE KARANNA

    Reply
  • 200ට හෘදයාංගම සුබපැතුම්.
    උපසිරසි 200ක් කියන්නේ ලේසිපාසු කාර්‍යයක් ඈ.
    උඹේ සබ් සෑහෙන්න ප්‍රමාණයක් ඉතින් මෙමා බලලා තියේ.
    මුලින්ම උඹේ සබ් එක්ක බලපු කතාව තමා Forever. එදා ඉදලා
    අද වෙනකම් ඉතින් සබ්වල කොලිටියෙනම් කිසිම අඩුවක් නෑ ඕන්..
    එහෙනම් ඉක්මණින් 250ට යමු, කොහොමත් ෆ්ලෑෂ් පටන්ගත්තාම ඔහේට
    250 ගේමක් නෙවේනෙ.. සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න
    කියලා පතනවා. එහෙනම් උපසිරසියට තැන්කු වේවා.. හැබැයි ඉතින් මෙව්වා බලන්නෙ
    බ්ලුරේ ආව කාලෙක තමා ඕන්.

    Reply
  • yuriweera90

    200 weni kadaimata suba pathum sahodaraya. api wage film pissanta oyala me karana wade watinakama kiyala nima karanna baha. jaya wewa………

    Reply
  • geethkamal

    tnx for the sub. jaya wewa

    Reply
  • 200 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම් නුවා…
    සයිටේ ඉන්න තවත් එල කොල්ලෙක් තමා ඉතිම්.
    කඩඉමට සුපිරිම භාණ්ඩයක් නෙව අරන් ඇවිත් තියෙන්නේ..
    වෙබ් කොපියක්වත් එනකල් ඉඳලා තමයි බලන්නේ.
    සබටත් බොහොම තුති කිව්වා..
    පෞද්ගලික වැඩ කටයුතුත් සාර්ථක වේවා!
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

    Reply
  • Lakshan marasinha

    Movie torrent link eka denna beeda

    Reply
  • උණුසුම් සුබ පැතුම් එකතු කරනවා නුවන්ත මලේ. ටිකක් විතර ප්‍රමාද වුණාට මුකුත් හිතන්න නම් එපා. හැකි ඉක්මනින් 250 ට යන්නත්, සියළු වැඩකටයුතු සාර්ථක කරගන්නත් ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

    Reply
  • prasanga sanjeewa

    godak sthuti

    Reply
  • Hasitha Madush

    200 වැනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්

    Reply
  • Sha marune. 200ට තෝරගෙන තියෙන්නෙ සුපිරියක්නෙ.. සබට තෑන්ක්ස් මචෝ

    Reply
  • 200 weni sub ekt unsum suba pathum
    E wagema sub ekt thnks

    Reply
  • කවිනු වීරක්කොඩි

    සුබ පතන්න පරක්කු වුණාද මන්දා..
    හතරවෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම් නුවන්ත අයියේ!!
    ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..
    දැන් තමා ඕන් නිවී සැනසිල්ලේ ෆිලුම බලන්න හදන්නේ!
    ජය වේවා…

    Reply
  • ඉසුරු සම්පත් සිරිසේන

    200* වැනි උපසිරසියට උණුසුම් සුබපැතුම් නුවා…
    250න් ආයෙ මුණගැහෙමු..

    Reply
  • ලහිරු ප්‍රසාද්

    200 වෙනි උපසිරැසිය වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා නුවා.
    උබේ සබ් නම් බලන්න සෙට් වුනේ ගෝතම් හන්දා තමා, ෆිල්ම් නම් නොකරනම ගානයිනෙ.
    එහෙනම් ඉතිං පෞද්ගලික වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියන ගමන් ඉදිරියටත් උපසිරැසිකරණයෙ යෙදෙන්න කාලය වැඩි වැඩියෙන් ලැවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය!

    Reply
  • Dhanushkadill

    Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • 200 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම්.සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා………!

    Reply
  • Hasitha Madush

    200 වැනි කඩයිමට හද පිරි සුබ පැතුම්..!!

    Reply
  • nuwanlankapriya

    Sub ekata stutiii

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Wasanthapkg

    Thank you sahoo….

    Reply
  • 200 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • severus snape

    තෑන්ක්ස් සහෝ..ජය වේවා……

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරැසි ලබා දුන්නාට බොහොම ස්තූතියි

    Reply
  • all the best and thank you

    Reply
  • Bandarajbandara

    ස්තුතියි ජයවේවා

    Reply
  • hisarashanaka

    ගොඩක් ස්තූතියි….

    Reply
  • මකර හටන අප වෙත ගෙන ආ නුවන්ත දුලාන් සහෝදරයාට හද පිරි [(කොලෙස්ටරෝල් රහිත) + (ඇල්කොහොල් අධික )] ස්තුති මෙවුවා එකක් පතමි .

    Reply
  • chandika1975

    Congratulations and thank you for subtitle

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
    ඒ වගේම 200 වෙනි කඩඉමටත් සුබ පැතුම්…..!

    Reply
  • nuwan milinda

    සුපිරියක් ❤️❤️❤️

    Reply
  • nuwan milinda

    සුපිරියක් ❤️❤️❤️

    Reply
  • nuwan milinda

    සුපිරියක් ❤️❤️❤️

    Reply
  • nuwan milinda

    සුපිරියක් ❤️❤️❤️

    Reply
  • thnx bro..
    200 kadaimata subapathum

    Reply
  • Udara Damith Dissanayaka

    mekanam den balanawa hoda kopiyak awama apahu balanawa

    Reply
  • wmprasannanalinkumara

    user drive eken down karaganne kohomada…?

    Reply
    • Udara Damith Dissanayaka

      eke thappara 15 wak inda ita passe pahala kotuwak thiyenne mokakda kiyala {nama mathaka ne} eke clik karapuma rupa wagayak thoranda enawa .
      eke e kothu tika thorala ita poddak pahalin thiyena link eka click karanda
      ita passe eyi dawunloard link kiyala thiyena ekak eken ganda puluwan

      Reply
  • RuwanLakshan93

    බොහෝම ස්තූතියි ජය වේවා සහෝ….!

    Reply
  • Sachithra 73337

    thanks for the subtitle….best of luck…

    Reply
  • Chameeramadusanka

    Good luck bro…

    Reply
  • Pramukmili

    congratulations bro thank you……….

    Reply
  • Sarojalakmali

    Thanks saho sub ekata

    Reply
  • thanujamilandi

    Thank you sub ekata… 200 weni sub ekata suba pathum… Jaya wewa!! BS!!

    Reply
  • uditha1596

    THANK YOU KEEP IT UP

    Reply
  • roshanmadhusanka

    niyamai mchn. ubala me karana de apita godak watinawa. ekata mehema api comment krla madi bn. gd luck mchn..jaya wewa

    Reply
  • suba pathum sahodaraya.

    Reply
  • 200 වැනි උපසිරසියට සුභ පැතුම්
    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • nalin83dhanus

    ජය වේවා අයියේ

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.

    Reply
    • nimesh_herath

      Thanks broooooooo good luck

      Reply
  • 200 ta suba petum. sub ekatath thanks.

    Reply
  • චානක ඉඳුනිල්

    කඩයිමට(*200) උණුසුම් සුභපැතුම් සහෝ!
    ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි,
    සුපිරියකටනෙ සබ් එක අරන් ඇවිත් තියෙන්නෙ,
    Good Luck For Your Future!

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub… Looking for it long time…!!!

    Reply
  • Apbuddhika

    Thank for sub.Eighth grade 2018 ෆිල්ම් එකට සබ් හොයල දෙන්නකො!

    Reply
  • pitcher bro

    200 ta subapathum saho.sthuthi sub ekata pattetama thiyenawa.wada asse wunath 250 gahamu…..

    Reply
  • Ravindu Rukshan

    200 වෙනි උපසිරැසයට උණුසුම් සුබ පැතුම් නුවන්ත අයියෙ. ඒවගේම උපසිරැසයටත් ස්තූතියි. බ්ලුරේ එකක් ආවාහම අනිවාර්යයෙන් නරඹනවා. ඒවගේම මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.

    Reply
  • Gihan9755

    Thx bro godsk kal balance hitiya

    Reply
  • Ayesh Prashan

    Thank You subha pathum

    Reply
  • dragonhero

    200ට සුභ පැතුම්…සබට තුති

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    200 වෙනි උපසිරසියට සුබ පැතුම්!!!
    250, 300 ත් ගහමු….
    දිගටම TV Series වලට සබ් දෙන්න….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • vishwanathmadhushanka

    Thank mcho

    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    200ට උණුසුම් සුභ පැතුම් සහෝ.හොද කොපියක් අාවාම බාගන්නං.එහෙනං ඉක්මනට 300ත් ගහන්න වාසනාව ලැබේවා කියලා පතනවා.සදා ජය.

    Reply
  • silentnight

    Enakam balan hitiye sahooo…bohoma sthuthiii sub ekata..

    Reply
  • mama balan hitiya sub 1k ela aaaaaaaaaaa

    Reply
  • Isira janith

    Good luck 200 ta flash season 6 ennath kittui

    Reply
  • 200 වෙනුවෙන් හදවතින්ම සුභපැතුම්!
    මෙතනින් නොනැවතී ජීවිතයේ අනිකුත් කටයුතු සමග මේ සත්කාර්යත් දිගටම කරගෙන යන්නට කාලය හැකියාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    ඔබට ජයෙන් ජය…

    Reply
  • Malithshane

    thanks brother jayen jayama wewa……..

    Reply
  • ranga11112

    suba pathum sahoo…

    Reply
  • Sandeepmadushan

    Congratulations saho.. thanx for sub

    Reply
  • Rasitha Pradeep

    200 වැනි උපිපිරැසියට හදවතින්ම සුබ පැතුම් සහෝ….
    ඊළඟ කඩයිමත් ඉක්මණින්ම පසු කිරීමට ශක්තිය, ධෛර්යය, කාලය වැඩි වැඩියෙන් ලැබේවා….
    ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • 200ta hadawathinma suba.
    Bro tv series balana apita oyawa amthaka na.
    Tv series walta sub Dena eka nathara karanna epa.
    Thanks bro
    Good luck

    Reply
  • උපසිරැසියට ස්තුතියි නිවන්ත…
    ඒ වගේ ම සුභ පැතුම් කඩඉමට…
    අපි තවත් කඩඉමක් සොයන් යමු…

    Reply
  • Amila Prabhashwara mudalige

    බොහෝම ස්තුතියි අය්යේ…
    200ට හදවතින්ම සුබපතනවා…

    Reply
  • DIlshanmapalagama

    එල එල

    Reply
  • Kantha_DLA

    200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Extreme job 2019 ekatath sub dendoo.

    Reply
  • මුලින්ම 200 වෙනි කඩඉමට උණුසුම් සුබ පැතුම් සහෝ..! සයිට් එකේ ඉන්න තවත් නියම වෙලාවට භාරගත්ත වැඩ ඉවර කරන වගේම තමන්ගේ වඟකීම වෙලාවට ඉෂ්ට කරන උපසිරැසිකරුවෙක් විදියට අවිවාදයෙන්ම හඳුන්වන්න පුලුවන්..! ඊලඟ කඩ ඉමත් ඉක්මනින්ම පසුකරන්න කාලය අවකාශය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • darshana100

    200 wani upasirasayata unusum subaa patum saho budusaranai good luck

    Reply
    • SRIMIHINDU

      ස්තුතියි සබ් එකට. සුබ පැතුම් කඩයිමට.

      Reply
  • arawindasunimal

    sthuthiy godaak………………sub ekata

    Reply
  • සනිඳු ලක්ඛිත

    200 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතුම් සහෝ..ගොඩක්ම නම අහලා පුරුදු එපිසෝඩ් වලින් තමා.අද තමා දන්නේ ෆිල්ම් කරලා නෑ කියලා..කොහොම උනත් සෑහෙන්න බැනුම් එහෙම අහන ටී.වී සීරිස් ටිකත් ඇදලා දුන්නා..මෙතනින් නොනැවතී ඉදිරියට යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ..උපසිරසටත් බොහොම ස්තූති..පෞද්ගලිකව මටනම් ෆිල්ම් එකනම් හිතපු තරම් සාර්ථක නෑ ..BR එකක් ආවාම ආයෙත් බලමු. ජය වේවා..බුදුසරණයි..!

    Reply
  • tharindukavinda626

    thanks broo digtama sub karanna..

    Reply
  • thanks bro sub eakata

    Reply
  • Rumesh Perera

    Thank you and congratulations on your 200th subtitle.

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි,
    අඩු කාලයකින් ඉක්මනින්ම දුන්නට ස්තුතියි,
    ඒ වගෙම 200 වන සබ් එක,උබට සුබ පැතුම්,..

    Reply
  • Ravindu rukshantha

    200 වැනි සබ් එකට උණුසුම් සුභපැතුම් අයියේ..ඒවගේම සබට ස්තූති…

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    හතරවෙනි කඩයිමට එහෙම නැත්තම් 200′ වැනි කඩයිමට උණුසුම් සුභ පැතුම් නුවන්ත අයියේ. කාර්‍යක්ෂම සහ ගුණාත්මක උපසිරැසිකරුවන් අතර ඉහළම ඉන්න උපසිරැසිකරුවෙක් කියලා බය නැතුව කියන්න පුළුවන්. අනික ඉතින් හිත හොද ඕන වෙලාවක උදව්වට ඉන්න සහෝදරයෙක් කියලත් කියන්න පුළුවන්, එහෙනම් ඉදිරියටත් කෝම හරි උපසිරැසියක් කරන්න හැකියාව වෙලාව ලැබෙන්න කියලත් ඉදිරි සියළු කටයුතුත් සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. වෙනද වගේම එහෙනම් උපසිරැසියට බෝම ස්තූතියි. අනිවා බලනවා. ජය වේවා..!!!!

    Reply
  • thanks malli, congrts for 200!

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට ඒ වගේම 200වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්…!!!
    ජය වේවා.!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි නුවන්ත සහෝ…
    200 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    තවත් උපසිරැසි නිර්මාණයකින් නැවත හමු වෙමු
    ජය

    Reply
  • jagath sirilal

    super brother thanks a lot more

    Reply
    • gihan perera

      ස්තුතියි සහෝ…..සුභ පැතුම් සහෝ කඩයිමට….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා……

      Reply
  • baiscopelkishu

    and cngrtz for your 200 sub

    Reply
  • baiscopelkishu

    thanks machn sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *