අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේමලීෂ පතිරණසිංහල උපසිරැසි

Good Boys (2019) Sinhala Subtitles | ළමයි මල් ද වල් ද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 68 votes.
Please wait...

පොඩ්ඩක් ළමා කාලයට යන්නකෝ. ළමා කාලේ ලොකු වැඩ කරන්න ආසාවක් තිබිලා නැද්ද? ලොකු වැඩක් කරලම නැද්ද? හම්මෝ නේද? අපි හැමෝම එහෙම එකක් දෙකක් හරි කරලා නැතුව නෙමේ නේ. කොහොමද අපි කරපුවා දාලා ෆිල්ම් එකක් හැදුවොත්? මේ ෆිල්ම් එකත් ඒ වගේ. හැබැයි වෙන රටක නේ. ඉතින් අපි මෙහෙ ඉදලා කරනවට වඩා ලොකු ලොකු වැඩ එහෙ පොඩි ළමයි කරනවා. ෆිල්ම් එකේ රගපාන්නේ ලමයි වුනාට මේක පොඩි ලමයින්ට බලන්න සුදුසු නැහැ. ඉතින් +18 නම් විතරක් මේක බැලුවට කමක් නැහැ. පොඩි එවුන් ඉන්නවා නම් දුප් යන්න. ෆිල්ම් එක රසවත් වෙන්න ඕන නිසා අසැබි වචන දාන්න වුණා. ඒ වගේම මේක පරිවර්තනය කරන එක ටිකක් අමාරු වුනා. ඉතින් මං මේක අනුවර්තනයක් කලේ. ඒ දෙකේ වෙනස දන්නවනේ?

ඔයාලා මේක බලන්නේ පැය 1යි විනාඩි 30ක් වුනාට අපි මේ ෆිල්ම් එකක් තිත්ත වෙනකල් බැලෙනවා සබ් එක කරද්දී. දැන් නම් ඔයාලගේ සප් එක මදි. FB Post එකක් දැම්මත් මීට වඩා අදහස් ලැබෙනවා. ඉතිං ටිකක් නැවතිලා අකුරක් දෙකක් වත් කියලා යන්න කමෙන්ට් එකකින්. කමෙන්ට් හිගා කනවා නෙමේ. ඔයාලා සබ් ගන්නවා අපි මොකක් ගන්නද ඔයාලාගේ කමෙන්ට් ඇරෙන්න? මට ෆිල්ම් එක සෙට් වුනේ YouTube එකේ Trailer එක trending යද්දී.ටිකක් හිත වල් නිසාද කොහෙදෝ Video එක දැක්ක ගමන් බලන්න හිතුවා. හොද කොමඩියක් වෙයි කියලා හිතලා මේක එනකල් බලන් ඉද්දී මට හිතුනා අඩේ මේකේ සබ මංම කරා නම් හොදයි නේද කියලා. මේක ඉස්සෙල්ලාම රවිදු රුක්ෂාන් තමයි කරන්න ඉල්ලගෙන තියෙන්නේ. එයාට වෙලාව මදි නිසා එයා මේක ප්‍රණීත් අයියාට දීලා ප්‍රණිත්ගෙන් තිසර නියෝ අයියා හරහා අන්තිමේට මටම මේක කරන්න හම්බුණා. Thank You Baiscope!

හරි මේක බලන්න ඔයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද?

එකක් තමයි +18 වෙන්න ඕන. අනික තමා පෝන් (porn) අන්න ඒවා බලලා තියෙන්න ඕන. ඒවාත් එසේ මෙසේ ඒවා නෙමේ ටිකක් දරුණු ඒවා බලලා තියෙන්න ඕන. මොකද මේ ෆිල්ම් එක පුරාවට තියෙන්නේ සැඟවුණු විහිලු. ඉතින් ඒවාට හිනා යන්න නම් ඔයාට පෝන්, සෙක්ස් ගැන ටිකක් ලොකු සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන. මේකේ සමහර ඒවා මට තේරුම් ගන්න පුලුවන් වුණා Fifty Shade ෆිල්ම් සෙට් එක බලලා තිබුන නිසා. ඒ ටිකත් බලනවා නම් බලන්න. ජනප්‍රිය ෆිල්ම් ටිකක්.! 😉 මේකේ දෙබස් දිග වැඩියි. ඒවා එහෙම්ම සිංහලට හැරෙව්වාම ෆෝන් වලින් බලන අයට මුලු සබ් එකම ඩිස්ප්ලේ එක පුරා යනවා. සබ් එකේ භාගයක් ෆෝන් එකෙන් එලියේ. Run වෙන ටයිම් එක කියවගන්න මදි වගේ ප්‍රශ්න නිසා මං කලින් කිව්වා වගේ අනුවර්තනයක් විදියට කලේ.

කතාව මේකයි.

කොල්ලෝ 3ක් ඉන්නවා. මැක්ස්, තෝර්, ලූකස් කියලා. (Stranger Things එකෙන් පොඩි කොප්පක් ගහලා වගේ) මේ තුන්දෙනා මේ අවුරුද්දේ තමයි 6 පංතියට ඇවිත් තියෙන්නේ. ඉතින් මෙයාලට ඕන දැන් මොකක් හරි ලොකු වැඩක් කරන්න. මෙහෙම ඉද්දි මෙයාලාගේ පංතියේ ලමයෙක් පාටී (Party) එකක් තියනවා. නිකං එකක් නෙමේ Kissing party එකක්. කොල්ලොන්ගේ භාෂාවෙන් තොල දාන්න යන්නේ. 😉 මේකට මේ තුන්දෙනාට ආරාධනාවක් හම්බෙනවා. ඒත් වැඩේ කියන්නේ මෙයාලට කිස් කරලා පුරුද්දක් නෑ. ඉතින් මෙයාලා දැන් හදන්නෙ පාටියට යන්න කලින් මේ වැඩේ කරලා පුරුදු වෙන්න. ඉතින් මෙයාලාට කිස් කරන වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද කියලා ඔයාලාම බලන්නකෝ.

මං ෆිල්ම් එකේ වැඩියෙන්ම ආස චරිතේ තමා ලූකස් තඩියා.

FILM එක බලන්න කලින් මේ වචන ටිකේ තේරුම දැනගෙන ඉන්න.

Porn (Sex Video කියන්නේ මේවා.)

CPR DOLL (මේ Dollලා ගන්නේ සහකාරියක් නැති අය අසහනය දුරු කරගන්න මේවත් එක්ක කරනවා.)

Molly ( මේක මත්ද්‍රව්‍යක්.මේක ගන්නේ සෙක්ස් කරන්න. මේකෙන් විශාල තෘප්තියක් ලැබෙනවා. ලිංගික තෘප්තියක් වගේ එකක්. මේකෙන් ශක්තිය වැඩි වෙනවා. ලග ඉන්න කෙනා එක්ක කරන්න හිතෙනවා. මේවා බිව්වාම වතුර වැඩිපුර බොන්න හිතෙනවා.) film එක බලන්න මේ විස්තර ටික ඇති. Anal Beads (මේක ගුද මාර්ගයට ඇතුල් කරන මාලයක් වැනි දෙයක්)

FILM එක සිනමාශාලා වල පෙන්නන්න පටන් ගත්තේ අගෝස්තු මාසේ.හොද කොපියක් ආවේ ඔක්තෝබර් 29 (ඊයේ).මේක හදන්න වියදම් වෙලා තියෙන්නේ $ 20 මිලියන. ලබපු ආදායම $110 මිලියන.Hollywood මූවී එක්කට යොදන අවම බජට් එකක් දාලා ඒ වගේ පස් ගුනයක ආදායමක් ලබලා තියෙනවා මේ වෙද්දී.Angel Has Fallen ෆිල්ම් එකත් ප්‍රදර්ශනය වෙන දවස් වල මේකෙන් මෙච්චර ආදායමක් ලබපු එකම ලොකු සාර්ථකත්වයක් ආදායම අඩුයි වගේ හිතුනාට. Sausages Party ෆිල්ම් එක හදපු අංකල්ලාම තමයි මේකත් හදලා තියෙන්නේ. වල් හිතෙන් මේක බලන්න එපා.මේක ටිකක් කොමඩි ගතියට බර ෆිල්ම් එකක්.

පුංචි අහිංසක ඉල්ලීමක් තියෙනවා බලන්න කලින් හෝ බලලා ඇවිල්ලා හරි ඔයාගේ අදහස මට කියලා යන්න.

අපි වචන ලක්ෂ ගාණක් මේ ෆිල්ම් එක්ක ටයිප් කරනවා. ඒත් ඔයාලට කමෙන්ට් එක්ක වචන දෙකක් ඒ වෙනුවෙන් පල කරන්න බැරි නම් හරිම දුකක් එන්නේ. සමහර අය නම් ඉන්නව හැමදාම කමෙන්ට් කරනවා. එයාලගේ නම් කට පාඩම් දැකලාම. ලිපිය දිග වැඩි නම් සමාවෙන්න! ෆිල්ම් එක ගැන මොකද හිතෙන්නේ? ඔයා ආසම චරිතේ කවුද? එතකොට ඔයාලත් පුංචි කාලේ කරපු දග වැඩ මතක් වුනා නම් ඒවාත් බෙදාගන්න පුලුවන් Comment Section එකේ. ඉතින් ලොකු කට්ටක් කාලා කරපු සබ් එකේ හොද නරක වැරදි අඩු පාඩු ටිකත් කියං යන්න!!

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB සහ Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/02/Maleesha-pathirana.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලීෂ පතිරණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-24
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

401 thoughts on “Good Boys (2019) Sinhala Subtitles | ළමයි මල් ද වල් ද? [සිංහල උපසිරසි සමඟ]

  • Thank you for the subtitles.

    Reply
  • මේ post එක කියවන්න අමාරුයි background එකත් කළුයිනෙ

    Reply
    • Sanupa Ranmeth

      ෆික්ස් කළා සහෝ.

      Reply
  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • අඩෝ පට්ටම ආතල් බන්. සුපිරිම සුපිරි

    Reply
  • Supir. ✌️ thnq sup ekta

    Reply
  • Thanks for your great effort.

    Reply
  • Yasas l perera

    සුපිරි ෆිල්ම් එකක්…

    Reply
  • සුපිරියි සහෝදරයා ඔයාලගේ සබ් ඒවගේම ෆිල්ම්වල කොලිටියත්.හැමදාම ඔයාලගෙන්ම තමයි ෆිල්ම් ගන්නෙ.පුලුවන් නම් the nun ෆිල්ම් එකත් ආපහු ගේන්න කියලා ඉල්ලනවා ,මොකද මට ඒක තාම බලන්න බැරි උනා ,ඔයාලගෙ සයිට් එකට ඇවිල්ලා බලද්දි ඒකේ ෆයිල් එක නෑ ඔයලගෙ සයිට් එකේ මොකක් හරි වෙලා ඒක අයින් වෙලා ගිහින්,පුලුවන් නම් ඒ ෆිල්ම් එක ආපහු ගේන්න කියලා ඉල්ලනවා.❤️❤️

    Reply
  • oyala thamai subtitles hariyatama video ekata set wenna hadanne mama baiscope eken vitharai film valata sub ganne thank s you are greatefull

    Reply
  • Sanjaya Chathuranga Perera Padukkage

    really really appreciate. sirawata me film ekak api balanne oyalage sub nisa. patta ban umbala.

    Reply
  • Buddika sandaruwan

    Mama meka balala ayeth comment ekak dannam

    Reply
  • avishka rukshan

    thanks ………

    Reply
    • Nadula Nimnod

      පට්ට මචන්

      Reply
  • Akila indumina

    Ada danne mehema filumak thiyei kiyala thanks brother

    Reply
  • ගැම්මක්

    Reply
  • Thank You very much

    Reply
  • Gayan jayasinghe

    superrr thnx

    Reply
  • mta ada thmai me site eka set une man hitman film eke sub aragena eka balala dn me awe good boys eke sub gnna.. attatma mn hithuweth na mekata sinhala sub tiyei kyla.. hitman gtta eken gihin ballan one kyla tma mekta.. badu tynwa sathutui.. film blna ayata oyl krnne kyl nima krnna bari udauwak.. oyalata jaya

    Reply
  • Miyuru Kanchana

    Thank you aiye..❤❤❤

    Reply
  • thanks apita dena sahayogeta .digatama karagena yanna .athatama hodai bm aiye ehema adu padu nah jayawewa

    Reply
  • Patta bro thnx mchn umbala loku kapakireemk krnv

    Reply
  • Patta digatama yanna සහෝදරයා

    Reply
  • kalin bluwa .aye blnna download krnne

    Reply
  • Anonymous

    Eka supiriy aiye…twa ohommama long shot ekktt subtitle ekk onee
    onee

    Reply
  • wayasa 17 kiyala nobala inne na ne aiye

    Reply
  • sachintha sdr

    film ekath maru. sub ekath maruu… mewa baladdi api podi kale mattu una ewath mathak wenawa bn.
    niyamai MALISHA bro ela
    thanksss

    Reply
  • sineth sanira

    film balanna patangaththa,baya wenna deyak ne, onama film ehekata sub baiscope eke thiyanawa.digatama karanna.adammbarai,wishala sub thogayak thiyanawa

    Reply
  • Elamaaaaaa❤️❤️❤️

    Reply
    • Anandi gopal film akatath sub akak karanna please

      Reply
  • ස්තුතියි

    Reply
  • supiriyathama sub karala thiyanawa……. Thank you bisecopelk!!!!!!!!!!!!!!!!!! 🙂

    Reply
  • niyamai ohoma yan!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • filuma mawila penawa bn balannath asaa hithenawa

    Reply
  • Nice work keep it up !digatama sub karanna!

    Reply
  • Sanmitha Munasinghe

    ATHAL FILM EKA
    Tnx for sub bro

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
    • දිනුක ෂමීන්

      සුපිරිම බං

      Reply
  • ප්ට්ට බොහොම ස්තූතී ඔයාල හැමෝටම

    Reply
  • thanks brother..Good luck

    Reply
  • Akeesha Pasan

    එලම සහෝ

    Reply
  • shalinda madushan

    Thanks bro..

    Reply
  • brother..
    I think, it is a waaaaaaaaw..
    balalama kiyannam ithiri tika. Wish you all the best go faraway.

    Reply
  • Supiri wadak ayiye young justice s3 subath one

    Reply
  • Dilip De Silva

    Thanks alot machan….. digatama karagena yanna

    Reply
  • RavindraRishantha

    මලීෂ – ඔබ අප වෙනුවෙන් කරන කාර්යයට තුති

    Reply
  • Thanks bro.keep it up

    Reply
  • nalinranawaka

    තාම උබේ වචන සෙට් එක කියෙව්ව විතරයි. පිලුමත් පට්ට ඇති. මේක කියෙව්වම අපි පොඩි කාලෙ කරපු අන්ඩපාල වැඩ ටික්කුත් මතක් උනා. සුරුට්ටු කොට අහුලං හොරෙං බීපුවා, ⁣වේලිච්ච පොල් කොල කුඩු කරලා බීඩි ඔතලා බීපු හැටි, ඇලේ කොට්ටෙන් නාපු හැටි, මූදෙ බෑලා සුද්දියො ඇඳන් යනවා බලං තරඟෙට තේ ගහපු හැටි, අත්තා මැදපු රා හොරෙන් බීව හැටි. කෙල්ලන්ට පු* පැලෙන්න ජැක ගහපු හැටි…තව තියේනං කොටං පලයල්ලකො….

    Reply
  • blackLion007

    ┊┊┊┊
    ┊┊┊☆
    ┊┊ *
    ┊┊
    ┊☆ °
    *
    Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • Patta saho keep it up

    Reply
  • Tharaka Jayalat

    An awesome deed. Well done…!

    Reply
  • dulitha.chiran

    උපසිරැසියට ස්තූතියි සහෝ.
    අපි වෙනුවෙන් තව තවත් මේ වගේ සබ් කරන්න ෛධර්ය ලැබේවා
    එ්ස්වහ් පුහ්
    ✌✌✌

    Reply
  • Isuru_heshan

    Thanaks බ්‍රෝ සබ් එක දුන්නට

    Reply
  • Gavin Hesara

    thnxs mchn GOOD LUCK.

    Reply
  • superb bro… thnks….

    Reply
  • Yasas_Banuka

    Eka Patta,Thanks Machn

    Reply
  • Malindasadaruwan

    එලම බන්,thanx හොදේ

    Reply
  • Thanz bokka sub ekata❤❤❤❤

    Reply
  • sampathuss

    Thank you sub ekata

    Reply
  • sampathuss

    Thank you sub ekata

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Pradeepsumeda

    Tnx mcn.❤️

    Reply
  • Opal Pravishka

    elama bro..thanks sub ekata..

    Reply
  • woooow good work bro ohama yan digatama

    Reply
  • chanuka_rox

    Me subtitles ekata thanks

    Reply
  • baiscope_imhni

    thankz bro.good job

    Reply
  • Ado thanx bn පට්ට 😉

    Reply
  • Balan hitapu akak ❤

    Reply
  • ruwanpremachandra

    Thanks broooo

    Reply
  • Praween_madhusanka

    thanks for subs

    Reply
  • අයියේ Sub එක නම් පට්ට හරියටම ගැලපෙන විදියටම Sub එක හදල තිබුන. ඇත්තටම කියන්නෙ සමහර විට ඔය sub එක නැතුව බැලුව නම් ඕක ඔයිට වැඩිය රසවත් නොවෙන්නෙ තිබුන Thanks For the Subtitle

    Reply
  • dterrence87

    normal LCD TV ekakin bakanne kohomada?

    Reply
  • Milinda Sadaruwan

    Thanks macho

    Reply
  • Thanks ……………..good luck ………………

    Reply
  • Swarananda164283

    thanxxxxxxx bro…..

    Reply
  • Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • Nirodhashashialiex

    pttai ahhh…………..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks bro sub ekata jaya wewa

    Reply
    • chamara_rajith

      Thanks bro..meka balannna hitpu film ekak..aniwa balanawa

      Reply
  • pradeepnilupul

    Thanx bro. ❤️ Site eka mechchra slow ai? Eka hadanna puluwnn loku deyk. Godk welwta commence ekk wath danna hitenne natte godak wela yana nisa. Sory for that.

    Reply
  • __supuwah__

    Me wge filmsma krnna labewa

    Reply
  • Thada tnx machn sub ekat

    Reply
  • Ashan_Kavishka

    Thanks bro.
    ඔයාට බලලා තේරුම් ගෙන රසවිදලා පාඩුවෙ ඉන්න පුලුවන් උනත්, අපිටත් ෆිලුමක් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට sub එක හදන්නෙ සල්ලි වලට නෙවෙයි. ඒ කැපවීමට ගරු කරනවා…

    Reply
  • Mcho thankx mchn thawath meh wada karanna puluwan wewa kiyala prarthana karanawa…..
    g
    o
    o
    d

    l
    u
    c
    k

    Reply
  • mvishwajith

    sub eka dunnata patta thanks saho…..
    godak mahansi wela sub hadanna kale kapa karana baiscope.lk sahodara sahodariyanta hisa nama achara karanawa api hamadenama……….

    Reply
  • mvishwajith

    mahansi wela sub eka dunnata thnaks bro………….

    Reply
    • chamara_rajith

      Thanks bro..meka balannna hitpu film ekak..aniwa balanawa

      Reply
  • THaru RAnasinghe

    lipiya kiyawalai film eka down karanne.. oya asawak athi kara eka balanna.. ada reata bagannamko thanx machan .. <3

    Reply
  • Shalitha Jayasekara

    Thanks bro

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • thanx bro, we always appreciate your service, thanx again..

    Reply
  • chathura janaka

    fatta machan film eka sub ekath hodata karala tiyanava digatama me vage films one

    Reply
  • dumindu pmd

    ela thaks maleesha

    Reply
  • Good Job. Thanks so much

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Jehan_shaminka

    තද තද දැන් බලන්න ඕනි…

    Reply
  • Thanks for the Sub. Keep it up that good work

    Reply
  • Dananjayaindunil3

    THx machn sub ekata

    Reply
  • chanakadushmantha

    thankz macho….

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො….

    Reply
  • Kosalamanoj

    තද බොක්ක

    Reply
  • Rajithalakshan990

    Thanks bro….niyamai..

    Reply
  • Hemantha perera

    Thnx brother ❤️

    Reply
  • niyamai,balalama kiyannam

    Reply
  • pasinduadhithya

    thanks bro sub ekata.

    Reply
  • hashan gunathilaka

    thank you bro..nice work.. !!

    Reply
  • uditha Kavinda

    sub ekata thankz

    Reply
  • Dilum Wisuddha

    Thanx sub ekata

    Reply
  • Suvintha-Gayashan

    සුපිරි bro tnxxx ආදරෙයි

    Reply
  • Sandaru Dilshan Maduhansa

    Thank you!

    Reply
  • Abewardana

    thanks kollo sub ekata digatama sub karana siyalu dewi dewathwange pihita ashirwadaya labewaaaa eswahaaa phuuu 😉

    Reply
  • wasantha senadheera

    good work

    Reply
  • arachchiguru

    supiriii…. thanks aaaa

    Reply
  • kavindafxlive

    පින්වතෙක් ඉන්නව නම් ලින්ක් එක දාන්නකෝ

    Reply
  • ස්තූතියි……..

    Reply
  • Farmchemie_Roshan

    Thanks bro.good luck !!!

    Reply
  • Thisara karunanayaka

    niyama filuma macho,supiri, thanks bro

    Reply
  • Aruna priyashantha

    thanks bro.jaya wewa

    Reply
  • Pahantharumuthu

    බයිස්කෝප්lk එක නැත්නං අපි අනාථයි

    Reply
  • SHehan_king

    Sub ekata thanks saho

    Reply
  • thisara rulzz

    ade thans broo mekata enkn balan hitye ela ela

    Reply
  • himabaiscope

    thnx bro 1080p set wenw ned

    Reply
  • Buddikaukl

    good work keep it up

    Reply
  • Samitha gayan

    Thanks machoo api wenuwen karanadeta

    Reply
  • Sajithlakshan

    thanks ………………..

    Reply
  • මන් බයිස්කෝප් එකෙන් සබ් අරන් ෆිල්ම් ගොඩක් බලල තියෙනවා.ඒත් කවදාවත් උබලට ස්තුති කරලා කමෙන්ට් 1ක් දාල නෑ..උබේ ලිපිය කියෙව්වම ටිකක් ලැජ්ජ හිතුන මන් ගැනම.. thnx මචං සිරාවටම උබල මේ කරන වැඩේට.

    Reply
  • Nadeesha rox alahakoon

    Elm bro meknum aniw blnna one.

    Reply
  • Thanks Bro.. Keep it up

    Reply
  • sandunisan

    Supiri machan film eka.sub ekata thanks.

    Reply
  • ranga11112

    thanks bokka.hodata karagena yanna.puluwan widihata sup akak dennam wachana tikakin wath

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub…!

    Reply
  • Shehan Pramuditha

    Thanks bro..

    Reply
  • Samurdhishreen

    බෙහෙවින්ම ස්තුතියි සහෝ සබ් එකට…! ෆිලුම බාන එව්වා පැත්තකට දාලා, ගූගල් එකේ molly සර්ච් කරපු උන් අත් උස්සන්න බලන්න…!!

    Reply
  • Thanks for the sub good luck bro

    Reply
  • Sub එකට ස්තූතිය

    Reply
  • dinith.kaluperuma

    Thank you brother

    Reply
  • Lord_master

    Sub ekata thanks bro.”Eli 2019″horror film ekata thama kawruth sub daala nene bro

    Reply
  • Thanks jayawewa…..!

    Reply
  • chanakaprasad123

    film 1 ta link 1k nethdooo ?

    Reply
  • digatama ohoma film denawa nam comment nemei rachanawak unath danna bariye,,jaya wewa,,,

    Reply
  • pushpakumara12345

    bluray update please

    Reply
  • Posonsandaru1234

    Adoooo supiri sinhala sub enakan hitiye balanna

    Reply
  • Isuru Lakmal

    Subat thnks saho,this is realy not easy work.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Sudheera Kasun

    Thanks Yalu..!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මලීෂ සහෝ.
    ජයෙන් ජයම වේවා!
    ලිපියනම් සුපිරියටම ලියලා තියෙනවා.

    Reply
  • senesh roxx

    thanks bro for sub!!!!

    Reply
  • gunadasa55

    isthuthi sub ekata❤️❤️

    Reply
  • vajira surendra

    thank brother .. enaknm hitiye .. bluray enkn hadissi.. ❤️❤️❤️

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • පටිට ඇ මෙම කොමඩි වලට සබි කරහංකො තව

    Reply
  • Good work friend, Thanks for the sub!!

    Reply
  • Thanks machan sub ekata…….patta….

    Reply
  • damith chandrathilake

    Sub ekata thank u bro
    me widyatama Young sheldon tv series ekata sub tikak hadala dannanko

    Reply
  • Ela Ela. Thanks everyone..

    Reply
  • thusithamalinda

    thanks bro sub ekata.mamath hoya hoya hitiye meka.

    Reply
  • Ashan thiranagama

    wadee hodai ela..

    Reply
  • thanku ,තවත් මේ වගේ ෆිල්ම් ම කරන්න බලන්න , ජය වේවා.

    Reply
  • වැටෙන්න දෙන්නෑ… අපි ඔයාලත් එක්ක ඉන්නවා.. සබ් එකට ස්තුතියි.. ජය වේවා

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • baiscopeshanukap

    Thanks machan

    Reply
  • බලලා ඉවර වෙලා අදහස් දාන එක නම් මේ කපේට වෙන්නේ නැති වෙයි…
    මේකෙ හැම තිස්සේම ලොග් වෙන්ට තියෙන එක අයින් කරන්ට බැරිද???
    ගූග්ල් එකට වුනත් එක පාරක් ලොග් වෙන එක ඇති…
    එන එන හැම පාරම ලොග් වෙන්ට වෙනවානේ…

    Reply
  • erangaganganath

    thanks broh……….

    Reply
  • Nuwan Adhikari

    thank you bro..

    Reply
  • Dewapriyaud

    Dan ubalage film download karanna puluwan sit aka nawaththalada sub witharada

    Reply
  • බොහොම ස්තූතියි මලීෂ.. ජය.

    Reply
  • NisalaWila

    Film eka download wenna damma. Sub ekata thanks. Film eka balala awith honda naraka kiyannam

    Reply
  • dsdkavishka

    Thenks for sub brother

    Reply
  • Neel Nilostan

    Thx bokka sub akata

    Reply
  • thanks wasthuwa oba thuma salenna epa mahattayo

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • well done bro keep it up superb

    Reply
  • Menaka Kariyawasam

    Elakiri machan bohoma sthuthi sub ekata…
    mn me gedara kattiya poddak ehe mehe wenakan inne meka balanna…

    Reply
  • Enakan balan hitiye thankzz bro

    Reply
  • akalanka ushan

    SUb එකට තැන්ක්ස් මචන්❤❤

    Reply
  • Denis Maneesha

    Thanks bro sub ekata

    Reply
  • Thanks machan..**!!!

    Reply
  • THARINDU MONSTER 88889

    Thankz ❤️

    Reply
  • lakmal chathuranga

    patta sho jayawewa tank you sub akat elaz….

    Reply
  • patta ayiyee meagee film thawa onee anee puluwannam my sassy girl film ekata sub dennako

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරියක් වගේ….

    Reply
  • Pathmila_kushantha94

    එකෙන්ම තෑන්ක්ස් ඉතින් හොඳේ!

    Reply
  • tisal_akesh

    sub ekata thnx bro

    Reply
  • Niyamaaaaiiiiiii,Thanaks….!!

    Reply
  • gihan perera

    පට්ට බං සහෝ….ආයෙත් පොඩි කාලේ කරපු ජල්තර වැඩ මතක් වෙයි වගේ….ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට සහ මේ හැඳින්වීම ට….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා…..

    Reply
  • තරිඳු පෙරේරා

    Thanx bro sub ekata film eka Adama balanwa

    Reply
  • i can remember what i did in this age. we didn’t do any thing in that age. we dont know what is the sex even that age. that is the best movie, to know how these chidrens beheaviours are ? what are the thoughts of these things . 🙂

    good movie and superb movie 🙂

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

    Reply
  • thanks bro…………………..

    Reply
  • 123ertghjm

    Thankz. Digatama kranna bro

    Reply
  • Pubudu@0909

    Tanks sub ekata… baalama balamuko hodaida kyla…

    Reply
  • ckfernando

    Thanks bro.. nice work..

    Reply
  • Gihan@dias

    සබ් එකට thanks..,පායන හිරු මෙන් විශ්වාසයි .නියමයි සබ් එක..අයිලායු..

    Reply
  • Kasunranga123

    sab ekata bohoma sthuthi sahoo…

    Reply
  • Amila Pathum

    hithuwe chater athi kiyala movie eka..eth ubage article eka beluwama hithenawa balanna ona kiyala…jayawewa !

    Reply
  • hashan1212

    නියමයී කොල්ලා…. දිගටම ඔහොම යමු…………..

    Reply
  • MadurangaPerera

    Nice work bro.

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    The Farewell (2019)
    Girl on the Third Floor (2019)
    The Art of Self-Defense (2019)
    Eli (2019)
    (psarips)
    Thanks….

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..මේකත් එනකම් බලන් හිටපු ලිස්ට් එකේ උඩින්ම තිබ්බ එකක්. අර කිව්වත් වගේ පොඩි කාලේ අපි කරපු අන්ඩපාල වැඩ මතක් වෙනකොට හිතෙනවා එච්චර ගැමක් අරන් ඒවා කලේ කොහොමද කියලා. දැන්නම් ඉතිං තැනකට ගියාම මිනිස්සු එකක් කතා කරන්නත් නිකන් මොකක්ද මොකක්ද වගේ. ඒත් ඉස්සර..අම්මෝ….ස්කෝලේ නොතිබ්බානම් පොඩි කාලෙම ඉන්න තිබ්බා කියලා හිතෙනවා..
    BR එකක් ආව ගමන් බලමු සහෝ…ජය!

    Reply
  • Amila Sadagalathanna

    thanks machan

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    බැලුවට පාඩු නෑ වගේ 😀 😀
    ස්තූතියි සහෝ.. !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *