අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Gotham [S01- E05] | මාරාන්තික විෂ…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 13 votes.
Please wait...

Gotham TV3

අද කොටස ගෙන්න ටිකක් පරක්කු උනා මොකද ඊයේ දවසෙ අඩු තරමේ මේ කතාව ඩවුන්ලෝඩ් කරගන්නවත් වෙලාවක් නැති තරම් කාර්ය බහුල උනා. ඒවගෙන් වැඩක් නැහැ එහෙනම් කතාව මතක් කරන්නම්. කලින් කොටස ගැන කියනවා නම් ගිය සතියේ සිද්ධ උනේ බල අරගලයක්. ආක්හම් සංවර්ධනය කරන්න දෙපිරිසක් ලොකු සටනක් දුන්නා. එත් යටි අරමුණ වෙන්නේ ස්ව සංවර්ධනයක් මිසක් නගරය දියුණු කිරීමක් නෙමේ. මොකද දෙගොල්ලන්ගේම බලාපොරොත්තුව තමන්ගේ ආධිපත්‍ය පතුරුවාගෙන තමන් තමා බලවතා කියලා පෙන්වන්න. එත් ලොකු සටනක් සිද්ධ වෙන්න ගිහින් එක ඔන්න මෙන්න වගේ නතර උනා. ඒ වගේම පෙන්ගුයින් එයාගේ වැඩ පටන් අරගෙන. මැරෝනිගේ හිත දිනාගෙන එතන තැන හදා ගන්න අතරේ ෆැල්කන්ගෙන් පලිගන්න මෙහෙයුමක් දියත් කරනවා. ඒ අතරේ මැරෝනිටත් වල නොකපා ඉන්න අමතක කරලා නැහැ වගේ. අවසානයේ වෙයින්ලා හිතන් හිටපු සැලැස්ම වෙනුවට ගෝතම් වල ඉන්න මැරයන් දෙන්නෙකුගේ සැලසුම් දෙකකට අවසරය හිමි උනා. 

ඒ වගේම අද කතාව විස්තර වෙන්නේ නගරයේ යම් දෙයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. එත් මේ හැම දෙයකම මූලාශ්‍රය වෙන්නේ එක්කෝ නගරයේ බලවත් පාතාල පවුල් දෙකෙන් එකක් හෝ නගරයේ වෙන ව්‍යාපාර පවුලක්. අද මේ කතාවට හේතු වෙන්නෙත් එහෙම සිදුවීමක්. වෙයින් ව්‍යාපාර වලින් යහපත් දෙයක් සමාජයට දෙන්න වෙයින් නිර්මාතෘවරු අධිෂ්ඨාන කරගත්තට දැන් ඔවුන්ගේ වියෝවත් සමඟ වෙනතකට හැරෙන පාටක් තියෙන්නේ.  අද නගරයේ යම් බෙහෙතක් බෙදා හැරෙනවා. ඒ බෙහෙත භාවිතා කරන අයට විශේෂ ශක්තියක් ලැබෙනවා එත් ටික කලකට පමණයි අවසානය මරණය.  මේ බෙහෙතට හේතුව වෙයින් ව්‍යාපාර සමූහයට අදාළ තවත් අනුබද්ධිත ආයතනයක්. ඒ වගේම පෙන්ගුයින් අද ඉල්ලගෙන කෑමක් කනවා. ඒ වගේම ගෝර්ඩන්ට සිද්ධ වෙනවා එයා කරපු ඒ වැඩේ නිසා යම් විදිහකින් හිර වෙන්න. එහෙනම් ඔන්න හැමෝටම බාරයි පස්වෙනි කොටස. නැවත ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය!!!

Gotham on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 << Previous Episode                              All Episodes                                  Next Episode>>     

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

45 thoughts on “Gotham [S01- E05] | මාරාන්තික විෂ…[සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️

    Reply
  • උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
    ඔබට ජය

    Reply
  • dna dhanushka

    වීඩිඕ වල ටොරන්ට් ෆඉල් වල එකේ කොලිටි එක ඊට එහපැත්තෙන් දැම්මනන් හොදඉනේද ?

    Reply
  • harshan jayalath

    යාලු උපසිරස වලට බොහොම ස්තුති එත් මෙකෙ දැන් කිසිම එකකට යන්න බැ මොකද්ද ෆයිල් එකක් ඩුන්ලොඩ් වෙනව විතරයි එක පොඩ්ඩක් බලනවද

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි හසෝ උපසිරසට
    මෙන්න ගන්නවා!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • භාතිය කෝසල

    ස්තුතියි හසන්ත ඔබට ජය…..

    Reply
  • භාතිය කෝසල

    ස්තුතියි සහෝ ඔබට ජය….

    Reply
  • නියමයි hasantha සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු……….
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • Tnx mcn sub ekata jaya wewa;

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එලස්ස්ස්…. අයියේ මෙන්න ගන්නවා සබ් එක… බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා….!

    Reply
  • thax saho……. ela wedak

    Reply
  • බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    Reply
  • LaHiru mAdusH

    එල එල අයියන්ඩියේ…
    එනකන් බලාගෙන හිටියේ….
    Thanx a lot
    ජය ශ්‍රී……..

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි හසන්ත අයියා

    ජය වේවා!

    Reply
  • නියමයි සහෝ.. සබ් එකට ස්තුති….

    Reply
  • Niyamai yaluwa. Sub ekata thanks.

    Reply
  • Niyami Hasantha Aiyya Denakm blan hitiye
    Jaya Wewa !!!

    Reply
  • thanx thanx sub walata , digatama karan yanda jayawewa!!!!!!

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai onna bawa thaz saho…
    subapatum…
    jaya wewa..!$%

    Reply
  • niyamai saho………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *