අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජෙරෝම් වැලස්කාත්‍රාසජනක (TV)සිංහල උපසිරැසි

Gotham [S02:E06] with Sinhala Subtitles | කණාමැදිරි කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

Gotham S2P2

ඔන්න අදත් ආවා ගෝතම් දෙවනි සමයේ 6 වෙනි කතාව බයිස්කෝප් කස්ටියට පුද කරලා යන්න කියලා. සනීප නැතුව ඉඳලා අද තමා ඔන්න මුළින්ම සබ් එකක් කරන්න ගත්තෙ. ගිය සතියේ එක සබ් එකකට පොල්ල තියන්නත් වුණා මේ උණ නිසා. අචින්ත කොල්ලා ඒ වෙනුවෙන් කට්ට කෑවා. මේකෙන්ම අචින්තයාටත් මං වෙනුවෙන් කට්ට කෑවට ස්තූතියි කියනවා එහෙනම් ඔන්න. 

ඉතින් අද කතාවෙ නම “By Fire”. මතකයිනේ ගිය සතියේ වෙච්ච අකරතැබ්බේ. කැප්ටන්ගෙ ප්‍රහාරක බලඇණියේ සාමාජිකයෙක් වෙච්ච ලූක් ගැරට් මැරෙනවනේ අර කෙල්ල එයාට ගිණි තිබ්බ නිසා. ඉතින් හැබැයි ගිය සතියේ නම් කට්ටියට ඒ කෙල්ලව අල්ල ගන්න බැරි වුණා. ඔන්න අද ඉතින් එයාව අල්ලන තමා ජිම් පණ කඩාගෙන වැඩ කරන්නෙ. ඒ අතරේ අපේ බුච් පෙන්ගුයින්ට කියවලා අත කප්පව ගන්නවනේ… ඉතින් අද මොනා වෙයිද බුච්ට? අනික අද ආයෙමත් නිග්මා ක්‍රින්ගල් නෝනා, එහෙමත් නැත්නම් ක්‍රිස්ටීන් එක්ක රෑ කෑමකට යනවා. එතෙන්දි හැබැයි නොහිතන දෙයක් වෙන්නෙ. කතාව කිවුවා ඇතිනේ එහෙනම්. තවත් පරක්කු කරන්නෙ නෑ. ඩවුන් කරගෙන බලන්න. එහෙනම් මං ගියා. ලබන සතියෙන් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

“I killed him. I killed Tom Dougherty.”

   ~ Nygma ~

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S02E06.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                All Episodes                        Next Episode>>

36 thoughts on “Gotham [S02:E06] with Sinhala Subtitles | කණාමැදිරි කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ ප්‍රසාද් සහෝ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය පතනවා!

    Reply
  • ela machoooo….dhigatama sub eka dhemu…..thx bro…

    Reply
  • බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub 1ට ස්තුතියි………..

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaaaaaaa

    Reply
  • තැන්කූ පූස්… අද තමා බලන්න නිදහස ලැබුණෙ. බොහොම පින්.

    Reply
  • ප්‍රදීප්

    සබ් එකට තුති

    Reply
  • Ravindu Adithya

    adee ara anthimata dala thiyena even kiyanne ridler kelawagaththa kiyalada?
    sub ekata thanks weewa
    -)

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

    Reply
  • ane davinci demans sub dnko

    Reply
  • S.K.Ruchiranga

    thz machoo sub ekata

    Reply
  • හම්මේ පූසා සහෝ මේක දාලාත්නේ.
    දැනුයි දැක්කේ එහෙනම් උපසිරසියට ස්තුතියි.
    ඔබට ජය.ලබන සතියෙත් හමුවෙමු.

    Reply
  • ක්‍රිස්ටෝපර් කොලම්බස්

    සබ් එකට තුති සහෝ!

    Reply
  • තෑන්ක්ස් පූසා… මේ පාර සබ එක්කම එපිය බලතෑකි…

    Reply
  • නලින්

    ස්තුතියි සමනෝ… නියමයි ආ!!

    ජය වේවා!

    Reply
  • එල එල සහෝ…
    ස්තූති උපසිරැසියට…
    ජය!!!

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ 🙂

    Reply
  • සබ් එකට ස්තුතියි !!! ජය වෙවා!!!

    Reply
  • Saman Kumara

    Thnx brother..!!

    Reply
  • නියමයි…එනකන් හිටියේ මේක…
    සබ් එකට තැන්ක්ස්….

    Reply
  • niyamai sahoo niyamai

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *