අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නුවන්ත දුලාන්සිංහල උපසිරැසි

Gotham [S03 : E14] with Sinhala Subtitles | නගරය අඳුරට…පිස්සෝ එලියට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 14 votes.
Please wait...

Gotham S3-2

සුභ දවසක් හැමෝටම. අදත් ඔන්න සුපුරුදු පරිදි ගෝතම් කතා මාලාවේ 14 වෙනි එපිය අරගෙනයි මේ ආවේ. ඉතින් ගිය සතියේ කොටසේ ජෙරොම් එයාගේ වැඩ දාන්න පටන් ගත්තා දකින්න ඇතිනේ. මුළු නගරයේම ලයිට් කැපුවා. ඒ තමයි ජෙරොම්ගේ සෙල්ලමේ පටන් ගැන්ම. එතනින් ගියාම නිග්මාගේ සහ පෙන්ගුයින්ගේ කෝන්තරය. නිග්මාව පැහැරගෙන ගිහින් කියලා පෙන්ගුයින් හිතන් හිටියාට මේ සේරම නිග්මාගේ උගුලක් කියලා පෙන්ගුයින් හීනෙකින්වත් හිතන්නේ නෑ.

ඉතින් පෙන්ගුයින් මේ සතියේ නිග්මාගේ ඇම ගිලිනවා. කලින් සතියේ එයාව තියාගෙන ඉන්න තැනක් ගැන පෙන්ගුයින්ට නිග්මා කියනවා. ඉතින් පෙන්ගුයින් නිග්මාව බේරගන්න ගියත් එයාට වෙන්නේ හීනෙකින්වත් හිතුවේ නැති දෙයක්. නිග්මා දඬුවම් දෙන විදිය ඉතින් ඔයාලා දන්නවානේ. එක එක විදියේ ගැජට් කෑලි දාලා තමයි එයා වැඩේ දෙන්නේ. පෙන්ගුයින්ටත් එයා නියම වැඩක් කරනවා.

එතකොට ජෙරොම් ගිය සතියේ ගෝතම් නගරයේම ලයිට් කැපුවා. එයාගේ ඊලඟ සැලැස්ම මොකක්ද ? එයාගේ ඊලඟ ඉලක්කය තමයි බෘස් වේන්. ජෙරොම් ඇවිත් බෘස්ව මරන්න එක්කගෙන යනවා. බෘස්ව එක්කගෙන යන්නේ ජෙරොම්ගේ අනික් පිස්සො ටික ඉන්න සර්කස් එකකට. ඉතින් බෘස්ට මොකක් වෙයිද ? නිග්මා පෙන්ගුයින්ව ඉවරයක් කරයිද ? මේ කොටසෙන් ඒ සේරම බලාගන්න පුලුවන් වෙයි. පොඩි දෙයක් මතක් කරන්න ඕන ඊලඟ කොටස නම් එන්නේ අප්‍රේල් මාසයේ 24 වෙනිදා. ඒ අතරතුරේ අලුත් කතා මාලාවක් අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් ගිහින් එන්නම්. ජය!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Gotham.S03E14.HDTV.x264-LOL
Gotham.S03E14.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E14.720p.HDTV.X264-DIMENSION
Gotham.S03E14.720p.HDTV.HEVC.x265-RMTeam
Gotham.S03E14.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                      Next Episode>>

 

35 thoughts on “Gotham [S03 : E14] with Sinhala Subtitles | නගරය අඳුරට…පිස්සෝ එලියට… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Janaka nuwan

    Niyamai bro tnxx sub denawata

    Reply
  • බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

    Reply
  • s3e15 sub dannakoooooooooooooooo plzz can’t wait

    Reply
  • Nandun s chamodya

    15 epiya kawdda danne…?

    Reply
  • gotham s3 e15 danda broo

    Reply
  • Sam Fisher

    මට ගා‍ෙඩක් කල් ගියා පුසා ම‍ොකද ස‍ෙලිනා නංගිට ම‍ෙච්චර කැමති කියල හා‍ෙයා ගන්න.දැන්දන්නවා(pussyයක් නිසා)

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • Nirosha Dilshan

    AY APPE MECHCHARA PARAKKU WENNE ILAGA EKATA

    Reply
  • ස්තුති සහෝ 😀

    Reply
  • ප්‍රදීප්

    ඔබට තුති

    Reply
  • උපසිරැසියට බෝම ස්තූතීයි ඒනම්
    ජය වේවා……

    Reply
  • තෑන්කූ වේවා බෝම… හයියූ කොහොමද aff april wenakan inneee

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්ක්ස් වේවා..
    දැන් ඉතින් ඉදහන්කෝ අප්‍රියෙල් වෙනකම්..

    Reply
  • thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

    Reply
  • අප්‍රේල් මාසයේ 24 වෙනිදා wenakan iwasapnko ithin. thnxz wewa mekata..

    Reply
  • අප්‍රේල් මාසයේ 24 වෙනිදා wenakan iwasapnko ithin.

    Reply
  • Janith Mathula De Silva

    Thank u very much…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *