අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නුවන්ත දුලාන්සිංහල උපසිරැසි

Gotham [S04 : E13] Sinhala Subtitles | ලස්සන අඳුරක් [කතාංගයේ සිංහල උපසිරැසි]

Rating: 9.4/10. From 36 votes.
Please wait...

අද කොටස අරගෙන එන්න නම් සෑහෙන පරක්කු උනා. වැඩරාජකාරි එමටයි. වැඩි කතා නැතුව අපි පහුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙනම ඉඳිමු. කලින් සතියේ කොටස පටන් ගත්තේ ගෝතම් කතාවට එකතුවෙන අලුත් චරිතයක් සමඟින්. අලුත් කිව්වාට හිටපු චරිතයක් තමයි හැබැයි අලුත් රංඟන දායකත්වයක්. ඒ තමයි පේට්න් ලිස්ට්. ඉතින් අයිවිට මුලින්ම තිබුනා අනික් අයව වශීකරගන්න පුලුවන් බලයක්. එයා අර චීන කෙනා ලඟ තියන බෙහෙත් වගයක් බිව්වාට පස්සේ තව හැකියාවක් ලැබිලා. ඒක මොකක්ද කියලා ඔයා දකින්න ඇතිනේ. දැන් ඉතින් අයිවි ටිකක් අමාරුකාරියක්.

එතකොට නැරෝස් ගැන මතක් කලොත්, ලී නිග්මා එක්ක එකතුවෙලා පාලන කටයුතු කරගෙන යනවා. හැබැයි කලින් සතියේ කෙනෙක් ලීව මරන්න උත්සාහයක් ගත්තා. හැබැයි කතාවේ අන්තිම වෙනකන්ම අපිටත් හිතාගන්න බැරිවුනා කවුද ඒක කලේ කියලා. ඉතින් ඒක රිඩ්ලර්ගේ වැඩක්. හැබැයි නිග්මා එයාගේ ඇඟ ඇතුලේ ඉන්න කෙනා කරන වැඩ ගැනවත් දන්නේ නෑ. ඉස්සරහට තව මොනවා වෙයිද දන්නේ නෑ. එතකොට පෙන්ගුයින් දැන් ඉන්නේ ආකම් බන්ධනාගාරයේ. එතන ඉන්නවා කලින් හිටපු තව අමාරුකාරයෙක්. ජෙරොම් වැලෙස්කා. ලේසිපහසු කෙනෙක් නෙමෙයි. ජෙරොම් පෙන්ගුයින් එක්ක එකතුවෙයිද ? අයිවි මොනවා කරයිද ? අද කොටසේ තව මොනවා වෙයිද ? සේරම බලන්න ඔයාලාට බාරයි. ගිහින් එන්නම්. ජය!!!

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

47 thoughts on “Gotham [S04 : E13] Sinhala Subtitles | ලස්සන අඳුරක් [කතාංගයේ සිංහල උපසිරැසි]

  • බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️

    Reply
  • උප සිරසියට ස්තුති සහෝ

    Reply
  • chanaka_naveen

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි -^-

    Reply
  • chamara mec

    we waiting for your next subtitle

    Reply
  • Gayanayush

    14 epiya deepanko machan ikmnata

    Reply
  • Rukmal sandaruwan weerasekara

    Thanks!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • suranuwan

    thanks bro sub ekata…

    Reply
    • hashanandhashan

      arrow season 06 episode 15 sinhala sub plese give us

      Reply
  • Gayanpiumal

    Thanks for the sub

    Reply
  • උපසිරස ලබා දුන්නට ගොඩක් පින් අයියේ.ඔයා උපසිරස කරන නිසයි බලන්නේ.අනේ අයියේ පුලුවන්නම් ඇරෝ එකටත් උපසිරස දෙන්නකෝ.උපසිරස නැතුව සාංකාවෙන් ඉන්නේ. 🙁

    Reply
  • bohoma sthuthi sahooo jaya…

    Reply
  • බොහොම ස්තුතියි උපසිරැසියට…………………………

    Reply
  • එලම නුවා..දැනුයි download කළේ..❤️
    උබම දීපන් මචෝ දිගටම මේකට…❤️

    Reply
  • Udara Damith Dissanayaka

    බැට් මෑන්
    බැට් මෑන්
    බැට් මෑන්බැට් මෑන්
    බැට් මෑන්බැට් මෑන්

    Reply
    • hashanandhashan

      have anice day you wife `~!@#$%^&*()-_=+

      Reply
  • එල.
    බොහොම ස්තුතියී !!!

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි….

    Reply
  • Rukmal sandaruwan weerasekara

    Thanks!!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • geeganagamage

    බොහෝම ස්තුතියි මේ කරන උතුම් වූ වටිනා සේවයට

    Reply
  • Lasitharash

    maga balagena hitiye.. thanks ..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *