අද කොටස අරගෙන එන්න නම් සෑහෙන පරක්කු උනා. වැඩරාජකාරි එමටයි. වැඩි කතා නැතුව අපි පහුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙනම ඉඳිමු. කලින් සතියේ කොටස පටන් ගත්තේ ගෝතම් කතාවට එකතුවෙන අලුත් චරිතයක් සමඟින්. අලුත් කිව්වාට හිටපු චරිතයක් තමයි හැබැයි අලුත් රංඟන දායකත්වයක්. ඒ තමයි පේට්න් ලිස්ට්. ඉතින් අයිවිට මුලින්ම තිබු…

අද කොටස අරගෙන එන්න නම් සෑහෙන පරක්කු උනා. වැඩරාජකාරි එමටයි. වැඩි කතා නැතුව අපි පහුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙනම ඉඳිමු. කලින් සතියේ කොටස පටන් ගත්තේ ගෝතම් කතාවට එකතුවෙන අලුත් චරිතයක් සමඟින්. අලුත් කිව්වාට හිටපු චරිතයක් තමයි හැබැයි අලුත් රංඟන දායකත්වයක්. ඒ තමයි පේට්න් ලිස්ට්. ඉතින් අයිවිට මුලින්ම තිබුනා අනික් අයව වශීකරගන්න පුලුවන් බලයක්. එයා අර චීන කෙනා ලඟ තියන බෙහෙත් වගයක් බිව්වාට පස්සේ තව හැකියාවක් ලැබිලා. ඒක මොකක්ද කියලා ඔයා දකින්න ඇතිනේ. දැන් ඉතින් අයිවි ටිකක් අමාරුකාරියක්.
එතකොට නැරෝස් ගැන මතක් කලොත්, ලී නිග්මා එක්ක එකතුවෙලා පාලන කටයුතු කරගෙන යනවා. හැබැයි කලින් සතියේ කෙනෙක් ලීව මරන්න උත්සාහයක් ගත්තා. හැබැයි කතාවේ අන්තිම වෙනකන්ම අපිටත් හිතාගන්න බැරිවුනා කවුද ඒක කලේ කියලා. ඉතින් ඒක රිඩ්ලර්ගේ වැඩක්. හැබැයි නිග්මා එයාගේ ඇඟ ඇතුලේ ඉන්න කෙනා කරන වැඩ ගැනවත් දන්නේ නෑ. ඉස්සරහට තව මොනවා වෙයිද දන්නේ නෑ. එතකොට පෙන්ගුයින් දැන් ඉන්නේ ආකම් බන්ධනාගාරයේ. එතන ඉන්නවා කලින් හිටපු තව අමාරුකාරයෙක්. ජෙරොම් වැලෙස්කා. ලේසිපහසු කෙනෙක් නෙමෙයි. ජෙරොම් පෙන්ගුයින් එක්ක එකතුවෙයිද ? අයිවි මොනවා කරයිද ? අද කොටසේ තව මොනවා වෙයිද ? සේරම බලන්න ඔයාලාට බාරයි. ගිහින් එන්නම්. ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,180 downloadsDownload Gotham.S04E13.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
47 comments
Lasitharash
geeganagamage
බොහෝම ස්තුතියි මේ කරන උතුම් වූ වටිනා සේවයට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
100
Sub eakata thanx
ලහිරු ප්‍රසාද්
උපසිරැසියට ස්තූතියි අයියෙ.
අනේ ඔයාවත් ඇරෝ එකට සබ් දෙන්නකො..Thusitha Jayathilaka
elaaaaaaaaaaaaaaaaaaaa
Kawi Jayasinghe
Sub eakata t
gayan215
bohoma sthuthi saho...
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Sanath Indika
thx brooo
Dean
Tnx bro ❤️
thimilap1
thanks a lot broo
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
wajira
thanks for sub
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Kawi Jayasinghe
Tnx mchooo
Rukmal sandaruwan weerasekara
Thanks!!!
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි....
Madusara
එල.
බොහොම ස්තුතියී !!!Udara Damith Dissanayaka
බැට් මෑන්
බැට් මෑන්
බැට් මෑන්බැට් මෑන්
බැට් මෑන්බැට් මෑන්hashanandhashan
have anice day you wife `~!@#$%^&*()-_=+
Dias
එලම නුවා..දැනුයි download කළේ..❤️
උබම දීපන් මචෝ දිගටම මේකට...❤️manaram jayasuriya
patta.
Naveen Rangana
බොහොම ස්තුතියි උපසිරැසියට..............................
D.Chamara
bohoma sthuthi sahooo jaya...
Anuruddha Leo
උපසිරස ලබා දුන්නට ගොඩක් පින් අයියේ.ඔයා උපසිරස කරන නිසයි බලන්නේ.අනේ අයියේ පුලුවන්නම් ඇරෝ එකටත් උපසිරස දෙන්නකෝ.උපසිරස නැතුව සාංකාවෙන් ඉන්නේ. :(
Dnk95
Thanxx....
Pathum98
Tnq sub ekta
Pasan wijewardhana
Thankz
Gayanpiumal
Thanks for the sub
iDinesh
Thanks!
suranuwan
thanks bro sub ekata...
hashanandhashan
arrow season 06 episode 15 sinhala sub plese give us
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rukmal sandaruwan weerasekara
Thanks!
Gayanayush
14 epiya deepanko machan ikmnata
chamara mec
we waiting for your next subtitle
ishara@
Thanks
ishara@
Thanks good job
chanaka_naveen
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි -^-
chamith555
ft
Tharindu.p
උප සිරසියට ස්තුති සහෝ
Dilrulzz
Thnk you good job
imrdeen100
thankQ
Eranda Malith 2.0
Thanks mcn
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Advertisement




maga balagena hitiye.. thanks ..!