අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉසුරු නුවන්නාට්‍යමය (TV)ප්‍රදීප් මධුසංඛරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Gracepoint (2014) [Ep 03] | තාත්තාගේ රහස… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Gracepoint-TV

මතකද ගියසතියේ ක්ලෝයි ලඟ තිබිලා කොකේන් හොයා ගන්නවා, එතකොට රෙනී කියලා අලුත් චරිතයකුත්කතාවට එකතු වුනා. ඒවගේම පරීක්ෂක කාවර්ට තියන ලෙඩක් ගැනත් පොඩි ඉඟියක් ලැබුණා. ඩැනී මරපු තැන තිබිලා හොයා ගන්න සලකුණු මාර්ක් සොලානෝගේ බවට තහවුරු වෙනවා.

අද කතාවේ IMDB අගය 8.0ක් ලෙස සටහන් වෙනවා. අද කතාවට අනුව, පරීක්ෂකවරුන් මේ විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යන අතරතුර මාර්ක් සොලානෝගේ ලොකු රහසක් දැනගන්න ලැබෙනවා.මේ අතර බෙත්ට ආත්මයන් එක්ක කතා කරන්න පුලුවන් කෙනෙක් හරහා ඩැනීගෙන් පණිවිඩයක් ලැබෙනවා. ඩැනීගෙ ඇඳුමකින් වටින සාක්ශියකුත් හොයාගන්නවා. එහෙනම් ඔයාලම බලන්නකෝ.

Gracepoint (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/5iJT7A” type=”icon” “center” newwindow=”yes”] 1.7 GB (Complete Season) මෙතනින් බාගන්න[/button]

275EDC90480F7B3FD1F2E0D93B604D25C4D00F44
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

16 thoughts on “Gracepoint (2014) [Ep 03] | තාත්තාගේ රහස… [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හැමෝටම ගොඩාක් ස්තූතියි….!!!!

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • ස්තූතියි මිත්‍රවරුනින් ඔන්න 3වෙන් සබ් එකත් ගත්තා ජයවේවා

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති දෙන්නටම…
    ජයම වේවා…!!!

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි යාළු.ජය වේවා ! 🙂

    Reply
  • නලින්

    ස්තුතියි මචංලා ! 

    ජය ‍වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *