Guddu Rangeela (2015) with Sinhala Subtitle | ගුඩ්ඩු සහ රංගීලා.. [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන්ඩ කිව්වා හැමෝටම.. ඔන්න අදත් මම අඩවියට ගොඩවෙන්නේ තවත් අපූරු සලරුවක් අරගෙන. මේක ටිකක් කොමඩි පැත්තට බර එකක්. IMDB අගය 5.4ක අගයක් අරගෙන තියෙනවා මේ චිත්‍රපටිය. මීට දවස් දෙක තුනකට කලින් මේකේ හොඳ පිටපතක් නිකුත් උනාම අපේ සමීර අයියා තමයි මට දැනුම් දුන්නේ මේක කරමුද කියලා. ඉතින් වැඩේ භාරගත්තත් ඉක්මනට නම් කරලා දෙන්න බැරි උණා.
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Subhash Kapoor සහ Ishita Dave විසින්. චිත්‍රපටිය සඳහා රංගන දායකත්වය Arshad Warsi, Amit Sadh සහ Aditi Rao Hydari විසින්. මේකේ සංගීත අධ්‍යක්ෂණය Amit Trivedi විසින් සිදු කර තිබෙනවා. ආ මේකට ඇවිත් තිබුණ ඉංග්‍රීසි උපසිරසියේ සිංදු වලට සබ් තිබ්බේ නෑ. නමුත් මේකේ අරිජිත් සිං ගායනා කරන Sooiyan ගීතය හළලා යන්න බැරි නිසා අතින් ටයිම් ලයින් හදලා ඒකට උපසිරැසි ගැන්වුවා.
ගුඩ්ඩු සහ රංගීලා කියන්නේ නෑදෑ සහෝදරවරු දෙන්නෙක්. දෙන්නත් එක්ක එකතු වෙලා හොරකම් කරන එක තමයි කරන්නේ. මේ දෙන්නා තමන්ගේ රස්සාව කරන්නේ පළාතේ ඉස්පෙක්ටර්ටත් ගාන දෙනගමන්. නමුත් හදිසියේම මෙයාලගේ පළාතේ ඉස්පෙක්ටර් මාරු කරනවා. එයා මෙයාලටත් වඩා ලෝකෝත්තරයෙක්. මෙයාලගේ හැම හොරකම් නඩුවක්ම වහන්න ඉස්පෙක්ටර් ලක්ෂ දහයක් ඉල්ලනවා.
ඒත් මෙයාලා ගාව එච්චර සල්ලියක් නෑ. නමුත් බේරිලා ඉන්නත් බෑ. ඔය අතරතුර මේ දෙන්නට බංගාලි කියලා කෙනෙක් හම්බවෙනවා. එයා ගාව වැඩක් තියෙනවා ලක්ෂ දහයක් හම්බවෙන. මේ දෙන්නා ඒක බාරගන්නවා. ඊට පස්සේ මොනා වෙනවද කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න කියලා හැමෝගෙන්ම ආරාධනා කර සිටිනවා.
ඉතින් වෙනදා වගේම යන්න කලින් බයිස්කෝප් සෙට් එකේ හැමෝමවත් එන යන ඔබ සැමවත්, ආදරයෙන් මතක් කරන ගමන් යන ගමන් මොනවහරි කොටාගෙන ගියාට මගේ කිසි තරහක් නෑ කියලත් කියන ගමන් බයිස්කෝප් වාසි සියලුම දෙනාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා.. ඔබට ජය..!!
[button link=”https://goo.gl/7Rm2zU” type=”icon” “center” newwindow=”yes”] 706 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/REOdkc” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6428 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/tharaka-e1424745336831.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Elama ah
Thanks!!!!!!!!!!!!
I do not think I’ve scanned anything such as this before.
So great to find someone with some original thoughts on this subject
matter. nice one for starting this up. This site is something that is needed on the
web, somebody witha little creativity. Good job for
bringing something new to the web!
thanks tharaka… balannai hadanne.
නියමයි මචං…
ඔන්න අදයි කාලෙකින් සයිට් එක පැත්තේ හරියට ආවේ..
කතාව ලස්සනයි වගේ නේ..
කොහොමත් අර්ශඩ් වර්සි ඉන්න ෆිල්ම් වල කොමඩි මැක්සා..
මෙන්න ගත්තා හොදේ..
ජයවේවා!!
thankz
manjhi the mountain man මෙ හින්දි ෆිල්ම් එකේ සබ් දෙන්නකො බ්‍රෝ …. උපසිරැසියට තුති…
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankzzzzzzzzzzzzzzzzzzzzzzz
සබට බොහොම තුති මචෝ
මෙන්න ගන්නවා 🙂
Ela Sahoo… Thank u soo Much…! Wedi wediyen lebewa..!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
patta……..
niayamai…filuma nm pattai wge…onna banawa….thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ!
ජය!
thank u kollo sub ekata……….
Thanks Bro,thawa me wage patta film gemu…….Me comment box eka kalin ekata wada hodai wage
කවුද කියන්නේ පරක්කුයි කියලා… හේ හේ.. එල වැඩක්..
maxxa machan
එළස්ස් තාරක
ජය වේවා!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
elaz
පට්ටයි මචන්….
මේකට සබ් දෙනකම්මයි උන්නේ.
බොහොම ස්තුතියි සබ් එකට.
ජය.
[ මේ කමෙන්ට් බොක්ස් එක ආයේ දාපු එක හොදයි. ]