අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජෙරෝම් වැලස්කාත්‍රාසජනක (TV)සිංහල උපසිරැසි

Gotham [S02:E07] with Sinhala Subtitles | තියෝගේ සහ පෙන්ගුයින්ගේ ගැටුම.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

Gotham_SE2_-_1

අද සබ් එක පොඩ්ඩක් පරක්කුයි. අපේ පැත්තෙ පොඩි කරදරයක් වෙලා ඒ පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා එන්න ගියා. ඒ නිසා පොඩ්ඩක් පරක්කු වුණා වැඩේ. ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ 7 වෙනි එපිය. වැඩිය කියන්න යන්නේ නෑ. ගිය සතියේ ඉතින් පෙන්ගුයින්ගේ අම්මා ඉන්න තැන බුච් හොයාගෙන පෙන්ගුයින්ට ගිහිල්ලා කියනවනේ. හැබැයි ඉතින් අපි දන්නවා ඒක බොරුවක් කියලා. මොකද බුච්ව ගැලවෑන්ට අහුවුණානෙ. ඉතින් එහෙම කියලා පෙන්ගුයින්ව උගුලකට එක්කගෙන එන එක තමා බුච්ගේ වැඩේ වෙන්නෙ. ඉතින් අද එතන ඉඳන් තමා කතාව පටන් ගන්නෙ… අද හුඟක් දේවල් වෙනවා කතාවෙ. මම මුකුත්ම නොකියා ඉන්නම් එපියත් පරක්කු වුණා නිසා. එහෙනම් බාගෙනම බලන්න. ලබන සතියේ එනකම් හැමෝටම බුදුසරණයි…!!! ජය වේවා…!!! ආ… කට්ටිය පුළුවන් නම් මගේ පේජ් එකටත් ලයික් එකක් දාලා පොඩි උදව්වක් කරන්න කියලා ඉල්ලනවා… මෙන්න මෙතනින් යන්න.

“Galavan was telling Penguin what to do.
It all came down from Galavan”
~ Butch ~  

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S02E07.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                   All Episodes                        Next Episode>>

34 thoughts on “Gotham [S02:E07] with Sinhala Subtitles | තියෝගේ සහ පෙන්ගුයින්ගේ ගැටුම.. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️ ප්‍රසාද් සහෝ ♥️ ඉදිරි ගමනට ජයෙන් ජය

    Reply
  • තැන්කු… like එකකුත් දැම්මා….

    Reply
  • Ado thanks machaaaaan… 8 weni epiyeth sub oneeeeeeeee

    Reply
  • thankzzzzzzzzzz macho sub akata

    Reply
  • බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අපි බලමු එහෙනම් අද මොකද වෙන්නෙ කියල.
    පෙන්ගුයින්ට නම් මොකවත් වෙන්නෙ නෑනෙ ඉතින්… ජය!

    Reply
  • පට්ට මචං… ස්තූති…
    ජය!!!

    Reply
  • sub 1ට ස්තුතියි…………

    Reply
  • ela thank for you very much!!!

    Reply
  • thanku…………………

    Reply
  • niyamai sahooo niyamai

    Reply
  • Keshan Wasala

    නබොහොම ස්තුතියි සහෝ ..මෙන්න සබ ගත්තා දැන් තමා බලන්නේ ජය වේවා !!

    Reply
  • S.K.Ruchiranga

    thz machoo sub ekata

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

    Reply
  • Sub ekata thanx aaaaaaaaa

    Reply
  • Ravindu Adithya

    thanks macho.
    -)

    Reply
  • තැන්ක්ස් මචෝ අවු 3 කින් පස්සේ බලන්නේ ට්වි සිරිස් එකකට මේක

    Reply
  • Saman Kumara

    thanks machan (Y)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *