අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටප්‍රභාෂණ හිරුෂාන් (හිරූ)බලන්නසිංහල උපසිරැසිහින්දි

Guest iin London (2017) with Sinhala Subtitle | ලන්ඩන් ආ අමුත්තන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 48 votes.
Please wait...

ඔන්න අදත් මගෙ තුන් වන සබ් එකෙන් ඔයාලට අලුත් ෆිල්ම් එකක් අරන් ආවා,අද ඔයාලට ගෙනාවේ ලස්සන ආදර කතාවක් වගේම නියම විහිලු කතාවක් මේ කතාව ගැන කියනවා නම් දුක සතුට දෙකම ඔයාලට එකම විදියට දැනෙන කතාවක් වෙයි මේක.මේක මුලින් මුලිත් තේරෙයි විහිලු කතාවක් විතරයි කියලා,,ඒත් අන්තිමට ඔයාලට තේරුම් ගන්න ලොකු කාතාවක් තියෙයි…මාත් ඒක ඒ වෙනකල් හිතුවෙ නෑ .බැලුවට පස්සෙ තමා තේරුනේ

චිත්‍රපටයට 5.2/10 IMDb අගයක් ලැබිලා තියෙනවා.ඒ වගේම මේක අයිති වෙන්නෙ Romance/Comedy වර්ගයට, July 6 2017  දින මේ චිත්‍රපටය මහජන් ප්‍රදර්ශනයට එලිදක්වපු මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Ashwani Dhir විසින් , Kartik Aaryan , Kriti Kharbanda , Paresh Rawal , Tanvi Azmi , Sanjay Mishra , Naveen Kaushik රංගනයෙන් දායකත්වය ලබා දීලා තියෙනවා .

කතාව ගැන කියනවා නම් අර්යන් වැඩ කරන්නෙ ලන්ඩන් වල ඉතින් එයා දන්නවා එයාගෙ වීසා කල්පැන්න ගමන් එයාව එලවනවා කියලා,ඉතින් එකට තිබ්බ එකම විසදුම හමා ලන්ඩන් වල කෙනෙක් කසාදබදින එක.ඉතින් එහෙම ඉද්දි එයාට අනායව හම්බෙනවා එයත් ඉන්දියාවෙ කෙනෙක් එහෙ පදිංචිවෙලා ඉන්න,හැබැයි එයාට ගෙයක් තිබුනෙ නෑ එයා කලේ කූලී රතයක් එලවපි එක ,මොකද පොඩි කාලෙම එයාගෙ දෙමව්පියො එයාව දාලා ගිහින්. ඉතින් එයා ආර්යන් එක්ක බොරු විවාහයකට කැමති වුනා සල්ලි වලට . ගනුදෙනුව වුනේ මාස හයකින් දික්කසාදය සිද්දකරගන්න එතකොට ආර්යන්ට පුරවැසි භාවය ලැබෙනවා වගේම අනායට ගෙයක් හදාගන්න සල්ලි ලැබෙනවා..ඉතින් මේ කසාදෙ ඇත්ති කියලා රජයට සැක නොහිතන විදියට වැඩ කරන්නත් සිද්ද් වුනා මෙයාලට.හැමෝටම කරදර කාරයෙක් ඉන්නාවා වගේම මෙයාලටත් කරදරකාරයෙක් හිටියා ඒ ලන්ඩන් පොලිස් නිලදාරියෙක් වන පකිස්තාන ජාතික හබීබි ,එයා දැනගත්තා මේක බොරු විවාහයක් කියලා,.ඉතින් එයාට මේක ඔප්පු කරන්න සාක්ෂි හොයාගන්න සිද්දි වුනා..ඉතින් ඒ නිසාම මේ දෙන්නට වෙඩින් එකත් ඇත්ත වගේම කරන්න වුනා අමුත්තො එහෙම ගෙනල්ලා..ඉතින් ඔහොම ඉන්නකොට මෙයාලට නියම අමුත්තො දෙන්නෙක් හම්බෙනවා ඉතින් මේ කතාවෙන් ඔයාලට බලන්න පුලුවන් මේ අමුත්තන් එක්ක මගුල්කාලා පවුල් කන හැටි ..හැබැයි මෙයාලා ලන්ඩන් වලට අමුත්තො නම් නෙමෙයි..ඊට එහා ගිය ලොකු කතාවක් එයාලට තියෙනවා..මම මීට වඩා දෙයක් කියන්නෙ නෑ ඔන්න.ඉතුරු ටික ඔයාලම බලන්නකො.තවත් සබ් එහෙකින් හමුවෙමු එහෙනම්.

හැමෝටම ජයවේවා.!

 

Guest iin London (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Guest iin London 2017 Hindi 720p DvDRip x264 AC3 5.1 ESub- Hon3y

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/09/Prabhashana-Hirushan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂණ හිරුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

34 thoughts on “Guest iin London (2017) with Sinhala Subtitle | ලන්ඩන් ආ අමුත්තන්… [සිංහල උපසිරැසි සමඟ]

  • sahangayantha

    Thanks a lot saho sub ekata

    Reply
  • නිමල් දිසානායක

    ස්තුතියි ප්‍රභාෂණ.

    Reply
  • Chathinka Pinipun

    සබ් එකට Thanks..London Fields 2018 Movie එකට සබ් එක දෙන්නකෝ ඉක්මනටම…

    Reply
  • Thanks for the Subtitles …..!

    Reply
  • Wijitha Asanka

    Thank you very much for the sub bro.

    Reply
  • සෝමපාල

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා… 😀

    Reply
  • Lafzon Ki Kahani (2016),Half Girlfriend (2017) sub plz..

    Reply
  • baadshaho ekatath ikmanata sub denna

    Reply
  • ස්තුති ස්තුති

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • Hima Benaragama

    උපසිරැසියට බොහෝම ස්තුතියි…

    Reply
  • Thanks for the subtitle

    Reply
  • බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

    Reply
  • Ruwan Kasun Madhuranga

    Thank you saho.
    .Jayen jayama wewa….

    Reply
  • බොහොම ස්තුතියි…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි මචෝ…
    කතාව නම් හොදයි වගේ,
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය….

    Reply
  • elama saho…..digatama sub demu
    jaya veva…………………………….
    😉

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • තිලින චාමර

    බොහොම ස්තූතියි,
    මේකට සබ දෙනකන් හිටියේ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ… 😛
    ඔබට ජය!

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    Reply
  • Ela bro Pulwan nm Meesaya Murukku 2017 fim ekatath sub denna.

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!!

    Reply
  • ela ela broo, jaya wewa.! thank you sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *