අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිසුධීර මාලන්

Gunde Jaari Gallanthayyinde (2013) | පෙම්වතිය මාරු උණොත්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.5/10. From 8 votes.
Please wait...

Gunde Jaari Gallanthayyinde (2013)

මුලින්ම කියන්න ඔනි ඔයාලා සෙරටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න මගේ ඊළග නිර්මාණයත් ඔයාලා වෙනුවෙන් ගෙනාවා. ගොඩක් අය කියලා තිබ්බා තෙලගු සිනමාවේ උපසිරසි වල අඩුවක් තියෙනවා කියලා. ඉතින් මම ඔන්න ලස්සන පට්ට කතාවක් ගෙනාවා ගියපාර උණ වැරදි හදා ගෙන. ඉන්දියානු සිනමාව ගැන ගොඩක් අය හිතන් ඉන්නේ කැති කඩු නිව්ටන්ගේ නියම බොරු කරවන සිනමාවක් කියලනේ. එත් මේ සිනමාව ඇතුළේ ලස්සන ආදරණිය සුපිරි සිනමාවකුත් තියෙනවා. මේ ඒවගේ එකක්. බයිස්කොප් එක ගැන කිවම මෙහෙමයි.

මේක විශිෂ්ට ගණයේ බයිස්කොප් එකක්. මෙන්න මෙහෙමයි මේ බයිස්කොප් එක ඇවිත් තියෙන්නේ 2013දි. මේකේ අධ්‍යක්ෂක තමා විජය කුමාර්. කතාව ලියලා තියෙන්නේ හර්ෂාවාධන් විසින්. මේ පට්ට කතාවට imdb වල 6.9 අගයක් තියෙකවා. imdb වාර්තා වල 6.9 අගයක් ඉන්දිය බයිස්කොප් එකකට හම්බෙනවා කියන්නේ ඉතින් කියන්න දෙයක් නැනේ. බයිස්කෝප් එකේ තෙමාව වෙන්නේ අද කාලේ කෙල්ලො කොල්ලො ආදරේ කරන හැටි තමා ඉතින්. ෆොන් එකක් හරහා යන ආදර කතාවක්. මෙක ප්‍රසිද්ධ නළුවෙකුට ඉන්නේ නතින් (කාර්තික්) විතරයි. අනිත් අය අලුත් අය. නිත්‍යා මෙනන් (ශ්‍රාවති) විදියටත් රගපානවා.

මෙන්න මෙහෙමයි කතාව කොල්ලෙක් ඉන්නවා. කාර්තික් එයාට ඔනි එයා කැමති දේ විතරයි පොඩි කාලේ ඉදන්ම. ඊට වඩා හොද උනත් වැඩක් නෑ ඒකමයි ඔනි. කෙල්ලෙක් ඉන්නවා එයාට ඔනි එයාගේ තත්වය, එයාව දකින්නේ නැතුව ආදරේ කරන කෙනෙක්. ඔන්න කාර්තික් යනවා යාළුවෙක්ගේ වෙඩින් එකකට. එහෙදි එක බැල්මෙන් කෙල්ලෙක්ට ආදරේ කරනවා. එයා පස්සේ ෆොන් නම්බර් එක අර වෙඩින් එකේ මනමාල යාළුවාට කියලම හොයාගෙන කොල් කරලා ආදරේ කරන්න පටන් ගන්නවා. එත් වෙන්නේ වෙනමම දෙයක්. කාර්තික් එයාගේ ආදරේ ජය ගනිවිද කියලා දැන ගන්න නම් බලන්නම වෙනවා. බලලම කියන්නකො කොහොමද කියලා එහෙනම් තවත් බයිස්කොප් එකකින් හමුවෙමු.

Gunde Jaari Gallanthayyinde (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/WB9G” type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]

161ab73114e9c17dd87d06444a8b1b6b7420bed4

[button link=”http://tinyw.in/y2JK” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB කොපිය මෙතනින් බාගන්න[/button]

7a4cd93edec064b73b80015b6128fba0fcc93424
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධීර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

58 thoughts on “Gunde Jaari Gallanthayyinde (2013) | පෙම්වතිය මාරු උණොත්. [සිංහල උපසිරසි සමඟ]

  • great work baiscopelk. keep it up.

    Reply
  • niyama film ekak. thankyou.

    Reply
  • දගකාර හුරතලා (koba)

    hammu huya huya unne tnQ a

    Reply
  • මමත් තාම බැලුවෙ නම් නෑ ..
    ඩවුන්ලෝඩ් වෙන්න දාල තියෙනවා .. [ මගෙ කෙල්ලට ඕනෙ කියපු නිසා .. හික් ..]
    බලලම අදහස කියන්නම් ..
    බයිස්කෝප් කොල්ලනි .. තොපිට ජයම වේවා ..

    Reply
  • Chathuranga

    Niyamai machooo…..

    Reply
  • Isuru Sandaruwan

    thnx machan niyama film eka thnx…..

    Reply
  • ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි

    Reply
  • supiri macho pattama patta lassanana film ekak baaagena tika davasak venava danui baluve sub ekata thanks machan

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි.එත් ගොඩක් අඩුපාඩු තියනවා sub එකේ

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • lassna film ekak godaaaaaaak thankz

    Reply
  • මරු කොල්ලො. මාත් බෑවා.

    Reply
  • mudiya / මුදියා

    මේ දවස් වල මමත් තෙළිඟු තමයි බලන්නෙ.එකක්වත් අතඅරින්නෙ නෑ.
    මාරම ෆන් ඒව නම්.
    නියමයි සුධීරයො.
    ඒකනෙවෙයි මචෝ.පුළුවන් නම් ආදවන් එකේ සබ් එක 700mb එකට හරියට හදල දාපල්ල.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • THILINA MADUSHANKA

    thanks.lassanai film eka, naiyandi film ekatath sub eka dendakoooooooooooooooooooo loku udawwak.

    Reply
  • බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • ස්තුතියි සහො

      Reply
  • “චූටී මල්ලි”

    එලනෙ තෙලිඟුවක්
    ලස්සනයි වගේ මේක
    තව කරමු
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    මේ වගේ ඒවානම් මම බලනවා ඔන්න
    මේක තමා මගේ ටයිප් එක
    මම දමිල ඒවා නොබලන්නේ ඉතින් අර බොරු විකාර නිසා තමයිනැත්තම් ඉතින් ඕනෑම බාශාවක එකක් මම බලනවා
    බොහොම ස්තුතියි මචෝ උපසිරසට මෙන්න ලැයිස්තුවට දාගත්තා 🙂

    Reply
    • පට්ටම් තමා බලලා කියන්න සහො සුපිරිම එකක්

      Reply
  • Kulanjana Maduranga

    meka nm pattama film 1k tama.mmath balala tiyanawa.dn nm sub ekkama blann puluwan.thanks sahoo sub 1ta.good work.ohoma yn.jaya wewa…… SUDERA sahoo Tadakha(2013),Abbayi Class Ammayi Mass(2013),Bhai(2013) me telugu film walatath sub denwada?

    Reply
    • හරි සහො මම බලන්නම්

      Reply
    • Kulanjana Maduranga

      Thanks SUDERA Sahoo.

      Reply
  • supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    Reply
  • niyama story ekak saho. thanks sub ekata.

    Reply
  • බොහොම ටැංකු සහ ජය වේවා…! දැන්ම බානවා…

    Reply
  • ela macho telugu film sub tikak wadipura dipn

    Reply
  • ‍නි‍ය‍ම ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු……..

    Reply
    • අනිවා බලල් අදහසක් දෙන්නකෝ

      Reply
  • ගයාන් රූකාන්ත

    මන්නම් ඕක කලින් බැලුවා කොහොම උනත් ඔක්කොටම කියනවා බලන්න කියලා
    නියම බයිස්කෝප් එකක් ඕක සුබ පතනවා

    Reply
  • thnx okkotama ilaga ekta idea ekkauth dendo

    Reply
    • නැතුව පට්ටම එකක්

      Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • බොහොම තුති “සුධීර මාලන්” සොහොයුරාට

    Reply
  • තවත් දෙන්න සබ් ජය

    Reply
  • Achintha sameera

    සුධීර මාලන් තැන්ක්ස් මචෝ සබ් එකට

    Reply
  • meka pattama kaihawak mcnla aran balahalla supiri

    Reply
  • Hasitha prasad

    සුපිරි බයිස්කෝප් සයිට් එක පට්ට

    Reply
  • nipuna prasad

    sub walata thuthi mithraya

    Reply
  • දිගටම දෙන්න තෙලිගු ඒවා ජය!

    Reply
  • niyama teligu akak sub walata pin

    Reply
  • chamath cafe

    බොහොම තුති සහෝ!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *