අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්ත්‍රාසජනක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

Halo: Nightfall [S01 : E02] | අපායට පිය මැන්නෙමු… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.3/10. From 7 votes.
Please wait...

Halo Nightfall 2014
හොඳයි මේ එහෙනම් කවුරුත් දන්න හේලෝ ගේම් එක ගෑවිලා තියෙන රූපවාහිනී කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙනයි එන්නේ.

ගියපාර කොටසින් දැකගන්න පුලුවන් උනානේ ‘ඉලීට් සැලෝට්’ කියන විශේෂය විසින් නගරයේ ප්‍රධාන වෙළඳපොලට ගිහින් බෝම්බයක් වැනි දෙයක් පිපිරෙව්වා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගොඩක් අයට අසනීප උනා. ඉතින් ඒ ලෙඩේ ආසාධිත නොවුන අය තමයි ONI එකේ අය සහ සේනාපති රැන්ඩල් එයිකොන්ගේ කණ්ඩායමේ අය. ඉතින් මේ අය හොයන්න ගන්නවා මොකක්ද මේ බෝම්බය කියලා. එතකොටයි හොයාගන්න පුලුවන් වෙන්නේ මේ බෝම්බය හදලා තියෙන්නේ හේලෝ වලල්ලේ තියෙන ද්‍රව්‍යය වලින් කියලා. ඉතින් මෙයාලට මේ ගැන විපරම් කරන්න ඕන වෙනවා. මේ කණ්ඩායම් දෙකම හේලෝ කියන වලල්ලට, නැත්නම් හේලෝ අපායට පියමනින්න යානයට නගිනවා.

අද එතැන් පටන්..
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Halo: Nightfall (2014– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/zGsx” type=”icon” “center” newwindow=”yes”] 162 MB කොපිය මෙතනින් බාගන්න[/button]

af0c3822f070fae5b8bb0321d1553c2e02bde578
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                      Next Episode >>

28 thoughts on “Halo: Nightfall [S01 : E02] | අපායට පිය මැන්නෙමු… [සිංහල උපසිරැසි සමඟ]

  • Sub eka galapenne na bro

    Reply
  • Thank you very much Chalidu

    Reply
  • මචෝ එල මේක .බොහොම ස්තුති . THE 100, REVOLUTION වගේ TV SERIES එකක් අපිට දෙන්නකෝ බලන්ඩ

    Reply
  • ..::Damon::..

    Elat bro… Thnx 4 da sub… 😀 😀 😀

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • එල කිනා තැන්ක්ස් සබට

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • බොහොම ස්තුතියිි….

    Reply
  • සබට තුති !!!!

    Reply
  • kushan charith

    thanks සහෝ sub එකට………කවුරු හරි baiscop එකේ සහෝදරයෙක් Grimm tv serise එකට sub දෙන්ඩකෝ………….

    Reply
  • තුති පුතා තුති

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *