Hanna [S03 : E05] Sinhala Subtitles | ඇතුලත රහස්! [සිංහල උපසිරැසි සමඟ]
පෙර කොටසින්
කතාව පටන් ගත්තෙ සැන්ඩි මරලා දාපු ඊතන්ගෙ නෝනගෙ මරණේ ඊතන් පිට පටවලා එයාව මරලා දාන්න උත්සහ කරලා. මේ අතරේම තමයි හැනා ඇවිල්ලා සැන්ඩිව මෙල්ල කරගහ්තා. මේ අතරේ ගෝඩ්න් මුණගැහෙන එයාගෙ දුව, එහෙම නැත්තම් මරීසට අහක දාන්න බැරි යෝජනාවක් ගේනවා ආපහු වතාවක් එයාට එකතු වෙලා වැඩ කරන්න වගේම හැනාට හානියක් නොකරන පොරොන්දුවෙන් එයාව බාර දෙන්න කියලත්.
හතරවෙනි කොටසෙ හොදම හරියට ආවේ හැනා මරීසා එක්කලා ඊතන් කියපු දක්ෂ ප්‍රෝග්‍රෑමර් පස්සෙන් ගියාට පස්සෙ මේ අයට දැනගන්න ලැබෙනවා මීට කලින් අතහැරලා දාපු ඇමරිකානු එම්බසියෙ නැවත වතාවක් වැඩ කටයුතු කරගෙන යනවා කියලා. ඒත් මේවා අසාමාන්‍ය වැඩ වෙනුවෙන් පාවිච්චි කරන්න පවත්වන් යන තැනක් කියලත් දැනගන්න ලැබෙන මේ දෙන්නා බොහොම ආමාරුවෙන් ඇතුලට රිංගපුවාම මේ අයට මැක්ස් කියන ප්‍රෝග්‍රෑමර් හදාගෙන ගිය සර්වර් රූම් එක හොයාගන්න ලැබෙනවා. මැක්ස් කියපු විදිහට නම් මේ සර්වර් පාවිච්චි කරලා තමයි ලෝකෙ පුරාම විසිරිලා ඉන්න මිනිස්සුන්ගෙ දත්ත ට්‍රැක් කරන්නෙ එහෙම නැත්තම් ලුහුබදින්නෙ. ඉතිං මේ දත්ත පාවිච්චි කරලා තමයි පුද්ගලයෙකුගෙ ඉදිරියේදී නිර්මාණය වෙන ප්‍රතිරූපය මේ අය ගොඩනගාගන්නෙ. සර්වර් රූම් එක විනාශ කරලා යද්දී හැනාට වෙඩි වැදිලා එහෙදි බ්‍රියානාට අහු වෙද්දී මරීසාට අවස්ථාව ලැබෙනවා එතනින් පැනගන්න.
අද කොටසින්
මරීසා පැනගත්තෙ අර ප්‍රෝග්‍රෑමර්ගෙ කී එකත් අරගෙන වුනාට මේක හිතපු විදිහටම පාවිච්චි කරන්න ලැබෙන්නෙත් නැහැ. ඉතිං මේකට ඕන කරන අවසරය ගන්න හිටිය කෙනත් මේ වෙද්දී මැරිලා නිසා එතනින් මරීසාගෙ සැලසුම් අවසන් වුනත් නොහිතපු විදිහේ අවසානයක් කරා එයාගෙ සැලසුම අරගෙන යනවා.
එහෙනම් ඉතිං අවසන් කොටස අරං මුණගැහෙන්නම්. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1873 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Dhanushge Venghai 2011fillm eke sinhala sub eka dennakoooo
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් සබ් එකට සහෝ