MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Hannibal (2013) [S01 : E08] | වයලීන් තන්තු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

hannibalඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ අටවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. පසුගිය කොටසින් ඔයාලට මතක ඇතිනේ අවයව විකිණීමේ ජාවාරමක යෙදුන සිල්වෙස්ට්‍රි නැමැත්තව අල්ලගන්න ජැක් ක්‍රව්ෆෝඩ් ඇතුලු පිරිස සමත් උනා. ඒත් ඔහු බඩවැල් වගේ අවයව විකුණන්නේ නැහැ. ඒ අතර දොස්තර ඇලනා බ්ලූම්, විල් ග්‍රැහැම් ගැන කැමැත්තෙන් ඉන්න බවකුත් පේන්න තියෙනවා. මිරියම් ලෑස්ගෙ අනිත් අතත් දුරකථනයක් සමග ජැක් ට හමු වෙනවා. ඒ වගේම දොස්තර හැනිබල් මිනිස් අවයව ලෙස සැකකල හැකි දේවල් වලින් තැනූ විශේෂ ආහාර වේලක් ඔහුගෙ මිත්‍රයන්ට පිළිගන්වනවා.

මේ පාර කොටසින් තමයි පසුගිය කොටසෙදි මිය ගිය පුද්ගලයන්ගේ අතුරුදහන් වෙන බඩවැල් වලට කරන දේ පෙන්නන්නේ. ඒවා යොදාගෙන තියෙන්නේ හිතාගන්නවත් බැරි විදිහේ වැඩකටයි. ඒ වගේම ඒ දේවල් කරන්නේ අපිට මේ කතා මාලාව තුලින් මීට පෙර හමු වූ පුද්ගලයෙක් කිව්වොත් ඔයාලා පුදුම වෙන එකකුත් නැහැ. හැබැයි ඒ දොස්තර ලෙක්ටර් හැනිබල් නම් නෙවෙයි.

මෙවර විල් ග්‍රැහැම්ට සිදු වන්නේ සංගීත කණ්ඩායමක වාදකයෙක්ව ඝාතනය කිරීමේ සිද්ධියක් පිළිබඳ සොයා බලන්නයි. ඒ වාදකයව මරලා ඔහුගෙ උගුරු දණ්ඩ කපලා ඒ තුල වයලීනයක මිටක් බස්සලා ඔහුගෙ උගුරේ ස්වර තන්ත්‍ර, වයලීන් තන්තු බවට පරිවර්ථනය කරලා තියෙනවා. පෙනෙන හැටියට වාදකයාව වාදන භාණ්ඩයක් බවට පරිවර්තනය කරලා ඔහුව වාදන කරන්නයි මිනීමරුවා උත්සාහ කරලා තියෙන්නේ. කොහොම උනත් මේ පාර මෙම ඝාතකයා ගැන හෝඩුවාවක් ලැබෙන්නේ දොස්තර ලෙක්ටර් හැනිබල්ටයි. ඒ ඔහුගෙන් ප්‍රතිකාර ගන්න රෝගියෙක් මාර්ගයෙන්..

ඉතින් යාළුවනේ… මිනිස් බඩවැල් වලින් අපූරු දෙයක් කරන, මෙම කතා මාලාවෙදි මීට පෙර අපිට හමුවූ මේ පුද්ගලයා කවුද? ඒ වගේම අර සංගීත කණ්ඩායමේ වාදකයට ඝාතනය කරන්නෙ කවුද? දොස්තර හැනිබල්ට හෝඩුවාවක් දෙන්නේ කවුද? ඒ කවුරු ගැනද? දොස්තර හැනිබල් මේ ගැන පොලිසියට පවසාවිද? නැත්නම් දොස්තර සහ රෝගියා අතර තිබිය යුතු රහස්‍යභාවය සුරකීවිද? මෙවර මිනී මරුවව අල්ලගැනීම සම්බන්ධයෙන් විල් ග්‍රැහැම්ගෙන් ජැක්ට මොන විදිහේ උදව්වක් ලැබේවිද? කියලා කතාව බලලම දැනගන්න. නවවෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙමු. හැමෝටම ජය වේවා!!!

Hannibal (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/5tzHtx” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ef71fb0bbf954cbe2ddfbaa6e98ba9b9e9e12625
[button link=”http://goo.gl/k1u6Ej” type=”icon” “center” newwindow=”yes”] 210 MB කොපිය මෙතනින් බාගන්න[/button]
fbec9c108ca2381a705df04479e1c1f4f3e7b299
[button link=”http://goo.gl/xDc2lK” type=”icon” “center” newwindow=”yes”] 810 MB කොපිය මෙතනින් බාගන්න[/button]
7d0da05045cdc859691004a46f8fdb3b2c91e5ea
[button link=”http://goo.gl/TtD0IX” type=”icon” “center” newwindow=”yes”] 90 MB කොපිය (1.2GB) මෙතනින් බාගන්න[/button]
c2f21003d5573c1ace3d852f988b7ec03be1a15a
[button link=”http://goo.gl/4sTOro” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
7210f1032cb36773f8cc30a8b66adc4614f5d081
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5267 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

36 thoughts on “Hannibal (2013) [S01 : E08] | වයලීන් තන්තු [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • සoජය

    bohoma sthuthiy dinidu saho…

    Reply
  • shavindu avishka

    bohoma thanks wadeta….ilaga ekath ikmanata denna bro…

    Reply
  • bohoma sthuthi saho…next episode ekath ikmanatama one………

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…jayawewaa….

    Reply
  • සුනෙත්

    බලන්නත් බයයි වගේ.කොහොම උනත් බලමු .ඉස්තුති දිනිදු සහෝ මහන්සියට

    Reply
  • mudiya / මුදියා

    මේක ඉක්මනට දීල ඉවර කරන්න වගේ හදන්නෙ නේද දිනිඳු.නියමයි නියමයි.ජයවේවා.බොහෝ……………………………………….ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

    Reply
  • shavindu avishka

    Super thanks machan…

    Reply
  • “චූටී මල්ලි”

    ගින්දර වගෙ සබ දිලා තියෙන්නෙ
    එල එල
    සබට තුති බන්
    ඔබට ජය……………..

    Reply
  • bohoma thuthi dinidu digatama denna

    Reply
  • rusuru | රුසිරු

    උපරිමයි ඔන්න බාන්න දැම්ම 🙂

    Reply
  • බොහොම තුති

    Reply
  • මේක දෙනකම් මමත් උන්නේ ජයම වේවා!!!!

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • bohoma pin ikmnata dena akata

    Reply
  • maxxa machan denakma unne

    Reply

Leave a Reply to Thisara Neo (තිසර නියෝ) Cancel reply

Your email address will not be published. Required fields are marked *