Watch Trailer

Hannibal [S03 : E02] |ඇබිගේල් සහ විල් ග්‍රැහැම්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාවත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම මත ඊළඟ කොටසේ ඉඳලවත් රූපවාහිනියේ තිරගත වෙන කතාවට සමගාමීව උපසිරැසි ලබාදෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. ඒ ගැන ඉස්සරහට බලමුකෝ. ඒ වගේම හිතුවට වඩා වැඩි ප්‍රතිචාර ප්‍රමාණෙකුත් ගිය පාර…

Hannibal (Season 3) 2
ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාවත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම මත ඊළඟ කොටසේ ඉඳලවත් රූපවාහිනියේ තිරගත වෙන කතාවට සමගාමීව උපසිරැසි ලබාදෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. ඒ ගැන ඉස්සරහට බලමුකෝ. ඒ වගේම හිතුවට වඩා වැඩි ප්‍රතිචාර ප්‍රමාණෙකුත් ගිය පාර කොටසට ලැබිලා තිබුනා. ඒ හැමෝටමත් මම ස්තූතිවන්ත වෙනවා පුංචි අදහස් දැක්වීමකින් හරි මේ විදිහට උපසිරැසි යොදන අයව දිරිගන්වනවට… මේ තුන්වෙනි කතා සමයේ බොහෝ සිදුවීම් තිරගත කරලා තියෙන්නේ ඉතාලියේ නිසා දෙබස් බොහෝමයක් ඉතාලි භාෂාවෙන් තියෙනවා. ඒවා ඉංග්‍රීසි වලට පරිවර්තනය කරලා තමයි ආපහු සිංහලට පරිවර්තනය කරේ. ඉතාලියෙන්ම තිබුනනම් කාටවත් තේරෙන්නෙ නෑනේ…

ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ දෙවෙනි කතා සමය අවසානයෙදි දොස්තර හැනිබල්, විල් ග්‍රැහැම් සහ ඇබි‍ගේල් හොබ්ස් යන තුන්දෙනාම එකතු වෙලා එම නගරයෙන් පලා යන්න සැලසුම් කරගෙන හිටියා කියලා. ඒත් විල් ග්‍රැහැම් එම සැලසුමට පිටින් ක්‍රියාත්මක වෙන නිසා දොස්තර හැනිබල් විසින් විල් ග්‍රැහැම්ව සහ ඇබිගේල් හොබ්ස් ව තියුණු පිහියකින් කපලා දානවා… මේ කොටස ආරම්භ වෙන්නේ එතනින්. හැබැයි දොස්තර හැනිබල් අර දෙන්නව කපලා දාන්නේ මරා දමන අදහසින් නෙවෙයි කියලා ඇබිගේල් වටහා ගන්නවා. (එහෙම වටහා ගන්නේ ඇබිගේල් හොබ්ස් සහ විල් ග්‍රැහැම් තවමත් ජීවතුන් අතර ඉන්න නිසයි). මේ වතාවෙත් කතාව ගැන වැඩිය කියන්‍න යන්නෙ නෑ. ඒ සිදුවීමෙන් මාස 8කට පස්සේ සිදු වෙන්නෙ මොන වගේ දෙයක්ද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

Hannibal (2013) on IMDb

 

 

166 MB කොපිය මෙතනින් බාගන්න 08E9060C4E885F8DC8B8E7017095654BD270BCE9 354 MB කොපිය මෙතනින් බාගන්න E6E7CC12E635588BDB6ABFC99813426CC511C113 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,060 downloadsDownload Hannibal_S03E2baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

2,060 downloadsDownload Subtitles26 KB

99 comments

  1. ela kolla

    Ada mama 1 Kaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    Ela kiri machan
    Sub 1ta thanx

  2. isuru

    තෑන්ක්ස් දිනිදු සහෝ සබට!මේක දිගටම දෙමු!

  3. තරුෂ

    ඔහොම යන් කොලා

  4. Rashmika

    thanks lot saho..
    JAYA WEWA!!!!!!

  5. Maxa kolla

    Niyamai. Denakam unne.

  6. vitalie skincare review

    Nice replies in return of this matter with real arguments
    and describing all regarding that.

  7. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    ටිකක් පරක්කු උනට කමක් නෑ..
    දිගටම සබ් දෙන්න...

    ජය වේවා !!!

  8. Asiri

    එල එල දෙනකන් බලාගෙන හිටියේ තැන්කු අයියේ.

  9. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ .. :D මෙන්න සබ ගත්තා.

  10. නලින්

    ස්තුතියි දිනිඳු අයියා.

    ජය වේවා!

  11. Ishan

    Thanx machn... uben digatama sub ona.

  12. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි හොදේ...
    ඔහොමම දිගටම දෙමු හොදේ..
    මම තවම 3 වෙනි සීසන් එක බලන්න ගත්තේ නම් නැහැ..
    ඒත් බලනවා...
    තවම දෙවැනි සීසන් එක ඉවර කරගන්න බැරි වුනා..
    දිඅගටම දෙමු හොදේ..
    ජය වේවා!!

  13. Kulanjana Maduranga

    niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. Rasidu

    Maru maru.... Sub ekata Thanx.. Digatama sub demu.....

  15. thisal

    තෑන්ක්ස් දිනිදු සහෝ සබට!

  16. කේ.යූ.ජී. උදාර

    දැන් තමයි බලල ඉවර කළේ. එහෙම නම් ඔන්න මේ සැරේ ඉඳන් සමගාමී විකාශනය බලාපොරොත්තු වෙනවා. සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු............

  17. sajeevi

    thanks

  18. shalika

    niyamai .....bro thanx

  19. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. pramuk

    thanxx macho

  21. tangkasnet

    Chile battle Brazil at World Cup: interview with Chilean agent
    Jose Burgos - Examiner. Referee: The match official to blame for supervising and controlling some sort of soccer match;
    also termed a "Center Referee" and "CR. He released his last film, "Vous n'avez encore rien vu" (loosely translated as "You Ain't Seen Nothing Yet")  in 2012 and was still working right up to the end.

  22. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  23. star wars force collection hack

    Normally the means of receiving your no value Star Wars Drive Assortment Crystal really is straightforward and self informative.

  24. Anonymous

    First off I would like to say awesome blog! I had a quick question which
    I'd like to ask if you do not mind. I was interested to know how you center yourself and clear
    your thoughts prior to writing. I have had difficulty clearing my
    mind in getting my thoughts out. I truly do take pleasure in writing but it just seems like the first 10
    to 15 minutes are generally wasted simply just trying to figure out
    how to begin. Any ideas or tips? Kudos!

  25. strongest article directory

    This site was... how do I say it? Relevant!!
    Finally I've found something which helped me.
    Cheers!

  26. ez cash creator business

    Thanks for a marvelous posting! I definitely enjoyed reading it, you're a great author.I will always bookmark your blog and
    definitely will come back later in life. I want to encourage continue your great writing,
    have a nice weekend!

  27. gold grillz

    And actually, maybe they're not so stupid, since diamonds are
    a lot stronger than teeth. Despite health hazard winnings associated with "grillz" being
    linked to tooth decay, poisoning and gum disease, don't count on Madge retiring her dental jewelry collection anytime soon.
    And, since they wear this kind of jewelry, many of their supporters follow
    their style and taste.

  28. Garden Centre Direct Voucher Code

    Hi there! I could have sworn I've been to this website before but
    after checking through some of the post I realized it's new to me.
    Anyhow, I'm definitely glad I found it and I'll be book-marking and checking back often!

  29. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  30. women's bike frame size chart

    I loved as much as you'll receive carried out right here.
    The sketch is tasteful, your authored material stylish.

    nonetheless, you command get got an nervousness over
    that you wish be delivering the following. unwell unquestionably come more formerly again since
    exactly the same nearly a lot often inside case you
    shield this hike.

  31. occhiali ray ban scontati

    For the reason that the admin of this site is working, no question very soon it will be renowned, due to its feature contents.

  32. GTA 5 Download

    I have to thank you for the efforts you have put in writing
    this site. I really hope to view the same high-grade content by you
    later on as well. In fact, your creative writing
    abilities has motivated me to get my very own website now ;)

  33. tourism

    It's awesome in favor of me to have a web page, which is beneficial designed for
    my experience. thanks admin

  34. check out here

    Keep this going please, great job!

  35. life insurance beneficiary lump sum

    I got this website from my buddy who informed me on the topic of this web site and at the moment this
    time I am visiting this website and reading very
    informative articles at this time.

  36. apple watch fitness

    Ahaa, its pleasant conversation concerning this piece of
    writing here at this weblog, I have read all that, so now me also commenting at this place.

  37. make shirts online

    Thanks a lot for sharing this with all of us you really understand what you're speaking about!
    Bookmarked. Kindly additionally seek advice from my site =).
    We will have a link trade arrangement between us

  38. Occhiali A Goccia Ray Ban

    It's actually a cool and useful piece of information. I am happy that you shared this
    helpful info with us. Please stay us up to date like this.
    Thanks for sharing.

  39. blog

    I like what you guys are usually up too. This kind of
    clever work and reporting! Keep up the good works guys I've you guys to my own blogroll.

  40. monclair

    It's the best time to make some plans for the future and it is
    time to be happy. I have read this post and if I could I desire to
    suggest you few interesting things or tips. Perhaps you could write next
    articles referring to this article. I want to read even more
    things about it!

  41. click over here

    Hey There. I found your blog using msn. This is a very well
    written article. I will make sure to bookmark it and return to read more of your useful info.
    Thanks for the post. I will definitely comeback.

  42. dunajcem

    Hello, this weekend is fastidious in support of me, since this occasion i am reading this wonderful educational article here at my residence.

  43. cheap christian louboutins heels

    The other day, while I was at work, my cousin stole my iPad
    and tested to see if it can survive a forty foot drop, just
    so she can be a youtube sensation. My apple ipad
    is now destroyed and she has 83 views. I know this
    is entirely off topic but I had to share it with someone!

  44. i was reading this

    Hi there! I know this is kind of off-topic however I needed to ask.
    Does running a well-established website like yours require a massive amount work?
    I'm completely new to writing a blog however I do write in my diary on a daily basis.
    I'd like to start a blog so I can easily share my experience and feelings online.
    Please let me know if you have any recommendations or tips for brand new aspiring
    blog owners. Appreciate it!

  45. hotel transylvania 2 online

    "Noobz," which was written and directed by Blake Freeman, has
    a cast that includes Freeman, Jason Mewes, Casper Van Dien and Moises Arias.
    Justin Bieber and Selena Gomez celebrate early Valentine's Day in NYC (Pictures).
    While Selena is currently taking a break from music scene, her boyfriend is
    busy with making new hits for his next album, "Believe".

  46. more

    I am really impressed with your writing skills and also with the layout on your blog.

    Is this a paid theme or did you modify it yourself?
    Either way keep up the excellent quality writing, it's rare to see a nice blog like this
    one these days.

  47. try this out

    hi!,I really like your writing so so much! proportion we keep in touch more approximately your post
    on AOL? I need an expert on this house to resolve my
    problem. Maybe that's you! Taking a look forward to peer
    you.

  48. moncler

    Hi! Do you know if they make any plugins to assist with SEO?
    I'm trying to get my blog to rank for some targeted keywords but I'm
    not seeing very good gains. If you know of any please share.
    Thank you!

  49. Christian Louboutin Zoulou

    I’m not that much of a internet reader to be honest
    but your blogs really nice, keep it up! I'll go ahead and bookmark your site to come back later
    on. All the best

  50. กลอน

    Prince Philip was due to leave before Orkian got on stage but as
    soon as Prince Philip heard the comedy sketch, he stayed for the
    entire performance. Portabella mushrooms are sold both
    with the stem or just as caps. It comes in a variety of
    colors and patterns that looks great and feels great, it fits easily into your
    bag and is easy to transport.

Load more comments