අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)කොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)හෙළිලි හේමමාලි

Healer (2014-2015) [E16] with Sinhala Subtitles | දහසයවන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 16 votes.
Please wait...

ඔන්න දහසය වෙනි මෙහෙයුමත් අරන් ආවා. ඉතින්.. මොකක්ද අද මෙහෙයුම වෙන්නේ? කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇති, කිම් මුන් ශික් තකහනියක්ම යොන් ශින්ගේ, ගේ ගාවට ගිහින් එයාව කාර් එකේ නග්ග ගත්තා. ඉතින් මූන් ශික්, යොන් ශින්ව එක්කගෙන යන්නේ එයාගෙ ආයතනයට. එතනදි යොන් ශින්ට කලින් නොදන්න ගොඩක් දේවල් දැන ගන්න ලැබෙනවා. කොහොමහරි මේ දේවල් වල ප්‍රතිඵලයක් විදියට මූන් හෝට මෙච්චර දවසක් එයා හංගගෙන හිටපු රහසක් යොන් ශින්ට කියන්න වෙනවා. ඒ තමයි යොන් ශින්ගේ ඇත්තම අම්මා ගැන..! ඉතින් යොන් ශින් ඊට පස්සේ මොකක් කරයිද?

ඒ අතරෙදි හීලර්, එයාගෙ තාත්තගෙ නිර්දෝෂිකම ඔප්පු කරන්න ක්‍රමයක් හොයනවා. ඒ තමයි, එයාගෙ තාත්තා දුන්න සාක්ෂිය මොකක්ද කියලා, ඒක ලියපු නිලධාරියම හොයාගෙන අහන එක. වැඩේ අමාරු වෙන්නේ, මූන් ශික්ගේ මිනිස්සු හීලර්ව අල්ල ගන්න ඇමක් විදියට ඒ නිලධාරියව යොදා ගන්න නිසයි. ඉතින් හීලර් ඒ උගුලට අහු වෙයිද? එයාගෙ තාත්තා දුන්න සාක්ෂිය මොකක්ද ?

දිගටම හීලර් එකක් රැදි සිටින්න. ආයිත් හමුවෙමු. සුබ දවසක්!

Healer on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Healer.E16.150127.HDTV.H264.720p-LIMOs

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

12 thoughts on “Healer (2014-2015) [E16] with Sinhala Subtitles | දහසයවන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • Shehan putha

    ස්තුතියි සහෝදරිය

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

    Reply
  • ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

    Reply
  • C. R. ජයලත්

    Niyamai Helili Akka Jaya Wewa!!!!!

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

    Reply
  • thank you..තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *