අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසිළහිරු රාජපක්ෂ

Henry: Portrait of a Serial Killer (1986) Sinhala Subtitles | හෙන්රි: දාම ඝාතකයෙකුගේ ආලේඛය [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 8.2/10. From 11 votes.
Please wait...

මේක තමා මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මේක Biography, Crime, Drama ගණයට අයිති චිත්‍රපටයක්. මේකට IMDb දර්ශකයේ 7/10 අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 86% අගයකුත් ලැබිලා තියනවා.තව මේ චිත්‍රපටය අනිවාර්යෙන්ම වැඩිහිටියන් පමණක් නැරඹිය යුතුයි. මේ චිත්‍රපටයේ ළමයින්ට නරඹන්න අපහසු දර්ශන තියනවා. ඒ නිසා වැඩිහිටියන් පමණක් මේ චිත්‍රපටිය නරඹන්න. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ John McNaughton විසින්. මේ චිත්‍රපටියට රංගනයෙන් Michael Rooker, Tom Towless, Tracy Arnold රංගනයෙන් දායකවෙනවා. ඔයාලා Guardians of the Galaxy බලලා තියනවනම් Michael Rooker දන්නවා. ඔහු තමා ඒකේ Yondu විදිහට රගපාන්නේ. දැන් අපි මේ චිත්‍රපටියේ කතාව ගැන පොඩ්ඩක් දැනගමු.

මේ චිත්‍රපටියේ ප්‍රධන චරිත දෙක තමා Henry Lee Lucas සහා Ottis Toole. මොවුන් දෙන්නම සැබෑ ලෙසම ඇමරිකාවේ හිටිය දාම ඝාතකයෝ දෙන්නෙක්. Henry Lee Lucas මිනීමැරුම් 3000ක් පමණ පාපෝච්චාරණය කරලා තියෙනවා ඒත් ඔහු වැරදිකරුවෙලා තියෙන්නේ 11කට පමණයි. ඒත් මේ චිත්‍රපටිය නරඹද්දී ඔයාලට තේරෙයි ඔහු කොහොමත් මිනීමැරුම් 11කට වඩා කරලා තියනවා කියලා. Ottis Toole කියන්නේ Henry Lee Lucas ගේ අපරාධ සහකාරයා. ඔහුත් මිනීමැරුම් 6කට වැරදිකරු උන කෙනෙක්. ඉතින් මේ චිත්‍රපටිය ගලාගෙන යන්නේ ඔවුන් දෙන්නා වටා තමයි. ඔවුන් එකට මිනීමැරුම් කරන ආකාරය ගැන එහෙම තමයි. ඉතින් මම හිතන්නේ දාම ඝාතකයෝ ගැන තියන චිත්‍රපටවලට කැමති කෙනෙක්ට මේකත් නොබලම බැරි චිත්‍රපටියක් තමා මේකත්.

ඉතින් මගේ උපසිරැසියේ අඩුපාඩු තියනවනම් මට කමෙන්ට් එකක් දාලා කියන්න. එතකොට මට ඒවා හදාගන්න පුලුවන්. මම හිතනවා මේ චිත්‍රපටිය ඔයාලා රසවිඳී කියලා. එහෙනම් ඔන්න උපසිරැසිය බාගෙනම බලන්නකෝ. ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/01/Lahiru-Rajapakshe.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ළහිරු රාජපක්ෂ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

18 thoughts on “Henry: Portrait of a Serial Killer (1986) Sinhala Subtitles | හෙන්රි: දාම ඝාතකයෙකුගේ ආලේඛය [සිංහල උපසිරසි සමඟ] (18+)

  • 80s,90s movies walata sub denna brother godak hoda wdk eka

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • chinthaka_priyadrshana

    Thank U Very much Brooo…

    Reply
  • AsithaDilruwan

    elama saho thanks

    Reply
  • gihan perera

    Niyamai bro….thanks for the sub….thawa sub danne digatama…god bless you…

    Reply
  • Shehan Pramuditha

    Sub ekata thanks saho✌

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට, අපිට බලන්න මගහැරුණු මේ වගේ නිර්මාණ වලට තව තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා. ජයව් වේ!

    Reply
  • උපසිරැසියට ස්තුතියි සහෝ..

    Reply
  • sub ekata thanx macho..

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි….

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ලහිරු සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    (පීඑස්ඒ රිප්ස් / එම්කේවී කේජ්)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *