අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Heroes Reborn (2015) [S01 : E09] with Sinhala Subtitles | අයිස් ක්‍රීම් කමුද? [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Heroes Reborn MiTV S1P1

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ නව වැනි කොටස. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් මේ වෙද්දි අරං තියනව. ඔයාල දැක්කනෙ ගිය සතියෙ ක්වෙන්ටින් හැමදේම එරිකා එක්ක කියනව. ඒක තමයි බෙනට් පාගපු සමනලය කියල එයා දැනගන්නව. මේ කොටස සම්පූර්ණයෙන්ම වර්තමානයේ තියෙන්නෙ. හැබැයි අන්තිමේදි වසර 7957ක් එහා අනාගතය පෙන්නනව. ඒක මොන වගේද? කලින් කොටසකදී ඒ කියන්නෙ අතීතයට යන්න කලින් නේතන් එයාව හදාගන්න ගත්ත අම්මව දාල ගියානේ. ආයෙත් එයා එනව. එයා ඇත්ත දැනගන්නව. ඒවගේම එයාට තියෙන්නෙ මොන වගේ බලයක්ද කියලත් එයා දැනගන්නව. හැබැයි තාම පාවිච්චි කරල නෑනෙ. ඔන්න ඒකටත් අවස්ථාවක් ලැබෙනව. ඒක වෙන්නෙ කොහොමද? මලීනට එයාගෙ සහෝදරයව මුණගැහෙයිද? ජොඈන් ආයෙත් එනව. එයා මොන වගේ දෙයක්ද මේ සැරේ කරන්නෙ? ඒවගේම ඩියරින් කාලොස්ට බේතක් දුන්නනේ. එතනින් පස්සෙ කාලොස්ට මොකද වෙන්නෙ? හීරෝ ට්රුතර් එකට ප්‍රකාශයක් කරනව මතක ඇතිනේ එරිකගේ දුව ටේලර්. ඔන්න මේ සැරේ හීරෝ ට්රුතර්ලව හම්බෙනවා එයාට. හැබැයි ඉතිං කවුද මේ හීරෝ ට්රුතර්. අපි කලින් දැකපු කෙනෙකුත් ඉන්නව. ඒවගේම ක්ලෙයාර්ගෙ දරුවන් ඉන්න තැන හොයාගන්න බෙනට්ගෙ හිත කියවපු කෙනත් මතක ඇතිනේ. එයා වර්තමානයේ ඉන්නෙ කොතනද කියලත් දැනගත්තහැකි. හරි එහෙනම්. අදට ඇති. ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය!!!

Heroes Reborn (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/FKP3mp” type=”icon” “center” newwindow=”yes”] 185 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

5253E918E2FF0A62628E6DDB42E2394C9B7A257E

[button link=”https://goo.gl/4fHt4N” type=”icon” “center” newwindow=”yes”] 332 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න[/button]

EF048E033CD3E3C222267C87E96B8A43A0AEBEE6
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 << Previous Episode                          All Episodes                        Next Episode >>

10 thoughts on “Heroes Reborn (2015) [S01 : E09] with Sinhala Subtitles | අයිස් ක්‍රීම් කමුද? [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි උපසිරැසියට.

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!

    Reply
  • patta saho……………supiri kathawa a…………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *