MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Heroes Reborn (2015) [S01 : E12] with Sinhala Subtitles | එරිකාගේ අතීතය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Heroes Reborn MiTV S1P1

ඔන්න එහෙනම් 12 වෙනි එපිය අරං ආව. ඒ කියන්නෙ අවසාන එපියට කලින් එපිය. මේකට IMDB අගය මේ වෙද්දී 8.0ක අගයක් ලැබිල තියනව. කලින් වගේම ඉතිං වැඩ ගොඩක් අස්සෙ එපිය අරං ආවෙ. ඉතිං වැඩි විස්තරයක් නැතුව කථාව ගැන පොඩ්ඩක් කියන්නම්.

එදා බෙනට් අතුරුදන් වුණාට පස්සෙ තවමත් ආරංචියක් නැහැ. මේ එපියේත් ඒ අතුරුදන් වීම තවමත් එලෙසම තියනව. මලීන ටොමීව හොයනව ටොමී මලීනව හොයනව. දෙන්නට දෙන්නව මුණගැහෙයිද? ටොමී එරිකාට උදවු කරගෙන යයිද? නැත්තම් හිත වෙනස් කරගනිද? ඒවගේම එරිකාගේ අතීතය ගැන දර්ශන කිහිපයක් බලාගන්නත් පුළුවන් මේ කොටසේදී. එරිකා මෙච්චර ඊවෝලට වෛර කරන්න හේතුවත් එයාගෙ අතීතය වෙන්න පුළුවන්. ගිය සතියෙ ටේලර්ව අල්ලගත්ත මැට්. ඉතිං ටේලර්ට මොනවා වෙයිද? මැට්ට තමන් බලාපොරොත්තු වෙන ඔරලෝසු තුන ලැබෙයිද? නොහිතපු දේවල් ගොඩක් වෙනව අද කොටසේ. එහෙනම් කට්ටියම කථාව බලන්න. ඊළඟ එපිය හෙවත් කතා මාලාවෙ අවසාන එපියෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා!

Heroes Reborn (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/zA7sMY” type=”icon” “center” newwindow=”yes”] 236 MB (720p.HDTV.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

A3E991330268BF6D1E5C748BB3C6051ECF3B1F0C

[button link=”https://goo.gl/c91GpH” type=”icon” “center” newwindow=”yes”] 331 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

73B9DAC4A0A2DBDAD405F68968F2D5796384DB30
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2195 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 << Previous Episode                          All Episodes                        Next Episode >>

12 thoughts on “Heroes Reborn (2015) [S01 : E12] with Sinhala Subtitles | එරිකාගේ අතීතය. [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply to me Cancel reply

Your email address will not be published. Required fields are marked *