Hi! School: Love On [E01] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]
මරණෙන් පසු ජිවිතය ගැන එක් එක් සමාජ වල තියෙන්නෙ එක එක විදිහෙ මත. කොරියානු සමාජයේ තියෙන්නෙ ඒ ගැන වෙනස් මතයක්. එයාලගෙ විශ්වාසය තමයි තමුන් මියගියාට පස්සේ අහසෙන් එහෙම නැතිනම් මළවුන්ගේ ලෝකයෙන් කෙනෙක් එනවා ඒ මියගිය කෙනාව එක්කගෙන යන්න. ඒ එන කෙනාට එයාලා කියන්නේ සුරදූතයා නැතිනම් දේවදූතයා කියලා. එහෙම කෙනෙක් ගැන තමයි මේ කතාවත් ගෙතිල තියෙන්නේ. තමන්ගෙ රාජකාරිය වන මියගිය අය ගෙනියන්න ආපු වෙලාවක වැරදීමතින් එයා මනුස්සයෙක්ව බේරගන්නවා. ඒකෙ අතුරුඵලයක් විදිහට එයා මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙ දේවල් ගැන නොදන්න එයා ජීවිතේ ගෙවන හැටි තමයි මේ කතාවෙන් කියවෙන්නේ. සතුට විනෝදය වගේම දුකත් එකතු වෙලා හැදිල තියෙන මේ කතාවට ඔයාලා හැමෝම කැමති වෙයි කියලා මම හිතනවා.
වූ හයින් කියන්නේ අවුරුදු 18ක කඩවසම් පිරිමි ළමයෙක්. එයා ජීවත් වෙන්නේ එයාගෙ ආච්චිඅම්මත් එක්ක. කඩවසම් කම කාරුණිකකම වගේම දක්ෂ බුද්ධිමත් කෙනෙක් නිසා පාසලේ ගැහැණු ළමයි බොහොම දෙනෙක් ඔහුව තමන්ගෙ සිහින කුමාරයා කරගෙන ඉන්නේ. ජින් යන්ග් කියන්නෙත් ඒ වගේ ගෑණු ළමයෙක්. එයාගෙ අම්මා තමයි ඒ පාසලේ සභාපතිතුමිය. ඇය බොහොම අහංකාර කාන්තාවක්. හදිසියේම දිනක පාසලට පැමිණෙන ඇය වූ හයින්ට බැණ වදිනවා තමන්ගෙ අහිංසක දුවව වූ හයින් රවට්ටනව කියලා. ඇය ගුරුතුමාට පවසනවා ඔහුට හැකි උපරිම දඬුවම ඒ වෙනුවෙන් ලබාදෙන ලෙසට. ඇගේ කැමැත්ත ඔහුව මෙම පාසලෙන් මාරුකර හැරීමයි. මෙම සිද්ධියෙන් ලැජ්ජාවට පත්වෙන ජින් යන්ග් දිවි නහ ගන්නයි සූදානම් වෙන්නේ. මේ දේවල් මෙහෙම වෙද්දි තවත් ලස්සන ගෑණුළමෙක් ඉන්නවා. එයා මනුස්ස ලෝකෙ සිදුවෙන දේවල් ගැන හරිම කුතුහලෙන් ඉන්නේ. ආදරේ ගැන වේදනාව ගැන දුක ගැන ඒ වගේ හැඟීම් ගැන එයාට ගොඩක් ප්‍රශ්ණ තියෙනවා. එයා ඒවට විසඳුම් හොයාගන්න කරන්නෙ නාට්‍ය බලන එක. ඇය වෙන කවුරුවත් නෙවෙයි දේවදූතියක්. ඇය එන්නේ මනුස්ස ලෝකෙ මැරෙණ අයව අරගෙන යන්න. ජින්ග් යන්ග්ව ගෙනියන්න එන්නෙත් ඇය තමයි. ඉතින් ඇයට ජින්ග් යන්ව ගෙනියන්න පුලුවන් වෙයිද? අපි බලමු නේද…
[button link=”https://goo.gl/HEjEMH” type=”icon” “center” newwindow=”yes”] 5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1743 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
niyama kathawakne.aniwa balanawa akka thankz sub ekata
korean ekak nam ethin aniwa balanawa.kathawa lassana ekak wage .thankz api wenuwen lassana katha aran enawata digatama korean katha denna balanna
Meke deela thiyena torrent eke peers la nane… wena link ekak denndo,,…
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ලස්සන කතාවක් තැන්ක්යූ 😀
geda kalayakin korean ekak balanne.lassana kathawak wage.puluwannam me wage lassana katha digatama denna balanna.sub ekata thaxxxx
wow lassna kathwak mekanm
හම්මේ! අක්කේ මේ Torrent එකේ චූටි අවුලක් තියෙනවා!… මේකේ Seedersලාත් නෑ… කොහොමෙන් කොහොමෙන් හරි පැය 2ක් විතර ගිහිල්ලා මුලු එපියම බාගත්තා… එ බාගෙනත් මුලු එපියම ප්ලේ වෙන්නෙ නෑ කියහංකො අක්කේ…බාගයක් වගේ ප්ලේ වුනේ… ඊට පස්සේ මං ආයෙත් එකම ඩවුන්ලොඩි වෙන්න දැමිමා එත් එ ටිකම තමා ප්ලේ වුනේ… ප්ලේ උන ටිකත් තැනින් තැන හිට හිට ගියේ… Mbනමි මීට වඩා ටිකක් උනත් කමක් නෑ සීඩර්ස්ලා ඉන්න හොද ටොරෙන්ටුවක් හොයලා දීංකො! බයිස්කෝප් අඩවියට ඡය❕ 😉
E 01හා E 08 Direct Link එකෙන් අමාරු නම් ලේසියෙන් ගන්න upload කරලා දෙන්නම්
නියමයි නියමයි අක්කේ සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.
patta kathawak ne akke aniwa balanawa ekamatama anith ep walath sub aka denna thankzzzzzzzzzzzzzz
ammo sahena kalekin korean drama 1k labune…niyamai ahhhh…ada idala balanna puluwan.thanks KANISHKA Sis..sub ekata..mekata digatama sub demu.jaya wewa……
Thankzz aaaa. Meka balala iwara wenakota oyagen tawa ekak one hode…
pissu hadena kathawakne.thaz sahodari
Thanks akke…….
ah man me tv series eka balala iwara una witharai……
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක් කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ජයවේවා
එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
සුපිරියි සුභපැතුම්.
මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න.
seed la adui. meken direct baganna
http://chauthanh.info/drama/view/high-school—love-on-(2014)-%5Bkdrama%5D.html
එළම❗ ඕං අක්කි ටික දවසකට පස්සේ අායේත් වැඩේට බැහැලා තියෙන්නේ❕ 😉
මග බලං ඉදියේ ලස්සන කොරියන් එකක් කවදා දේවිද කියලා… 🙂
Anyway සබි එකට තැන්ක්ස් & කීප් ඉටි අප්❕ 😀
thanks sis..
කොරියන් Pinocchio (2014) tv series එකෙත් සිංහල sub දෙන්න පුලුවන්නම් ගොඩක් පිං
meka banna ba.seeders 0 leechers 0.
niyamai akke.
නියමයි නියමයි අක්කේ
විරාමයකට පස්සේ ඇවිත් තියෙන්නේ සුපිරි කතාවක් අරන් වගේ
කොරියන් නම් නොබලමි
බට් මේක බලන්න සිතේ
බා ගන්න හැකි උනොත් බලමි
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!
thanx akki