අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Killjoys [S01- E05] |red 17 ගැන දන්නවද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Killjoys TV3

හොදයි හොදයි ඔන්න එහෙනම් පස්වෙනි කොටහත් අරගෙන ආවා..බයිලා ඕනේ නැහැනේ කෙලින්ම කතාව ගැන පොඩ්ඩක් බලමු. අද වෙන්නේ කිල්ජෝයිලා අතහැරලා තියෙන යානයකට යනවා එකේ තියෙන වටිනාකියන දේවල් අරගෙන යානය විනාශ කරලා දාන්න කියලා හිතාගෙන.. නමුත් ඒක ඔවුන් සිතු පරිදි අතහැර දැමු යානයක් වෙන්නේ නැහැ ..මොකද කිව්වොත් ඒකෙ දෙන්නෙක් ඉන්නවා. ආරම්භයේදී එක පුද්ගලයෙක් යානයෙන් එලියට පනිනවා ..අනිත් පුද්ගලයා එක්ක තමයි කිල්ජෝයිලට සටන් කරන්න වෙන්නේ.

ඇත්තටම මේ යානය යම්කිසි හමුදා යානයක්. විශේෂිත නැනයිට් තාක්ෂණයක් යොදාගෙන මිනිසුන්ට වදහිංසා පැමිණවීමක් ගැන තමයි ඔවුන් පර්යේෂණ කරලා තියෙන්නේ. නමුත් ඉතින් ඒ පර්යේෂණය වැරදිලා වගේ තමයි පේන්නේ. ඒ නිසා සමස්ත කාර්යමණ්ඩලයම ඝාතණය වෙලා.. එක් පුද්ගලයෙක් පමණක් ගැලවුනේ කොහොමද?? ඔහුගෙන් කිල්ජෝයිලට කුමන තර්ජනයක් එල්ලවෙයිද වගේ දේවල් ඔයාලම බලල දැනගන්න.. ම්ම් ඩාවින් ගැනයි ඩච් ගැනයි කියන්න අමතක වුනා ඒවත් බලලම දැනගන්නකො. ඔවුන්ගේ අතීතය නිසා ඉදිරියේ කතාවනම් රසවත් වෙයි.. එහෙනම් හයෙන් හමුවෙමු.

 Killjoys (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/465wOQ” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

53DBC1AB67124A75C2DED86EF72FAAF08F692A6B
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                     Previous  Episode                       All Episodes                     Next Episode>>

10 thoughts on “Killjoys [S01- E05] |red 17 ගැන දන්නවද? [සිංහල උපසිරැසි සමඟ]

  • සඳරු

    දිගටම sub දෙමු සහෝ..
    අපි වෙනුවෙන් වෙන මහන්සියට බොහොම පින්….
    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    Reply
  • ඔබට තුති….

    Reply
  • Lahiru Gayashan

    sub ekata thanx saho….meke full season eka eka awith thiyanawa ekama torrent eke.puluwannam elementary s3 eke ithuru epi walata sub dennako

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුමේදා

    ඔබට ජය !!

    Reply
  • බොහොම ස්තූතියි!!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply
  • Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *