High Life (2018) Sinhala Subtitles | කළු කුහරය මැදින් වෙනත් ලෝකයකට [සිංහල උපසිරැසි සමඟ] (18+)
ඔන්න එහෙනම් මම තවත් සිංහල උපසිරසියක් අරගෙන ආවා. මේක මගේ 33 වන සිංහල උපසිරැසිය.නමින් High Life (2018) වන මේ ඉංග්‍රීසි චිත්‍රපටය වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගන්න සමත් වුනු චිත්‍රපටයක්.
12 April 2019 තිරගත උන මෙම චිත්‍රපටය ඉක්මනටම අන්තර්ජාලයට නිකුත් උනා. Adventure, Mystery ඝනයට අයත් වෙන මෙම ෆිල්ම් එක IMDB දර්ශකයේ 6.0ක හොද අගයක් ගන්නත් සමත් උනා.
සුප්‍රසිද්ධ නළු නිලියන් කිහිප දෙනෙක් සහභාගී වෙන මේ ෆිල්ම් එකට ප්‍රධාන රංගනයෙන් සුපිරි නළු Robert Pattinsonන් දායක වෙනවා. අද්‍යක්ෂනය වගේම තිර පිටපත ලිවිම “Claire Denis”.
ෆිල්ම් එකේ වෙන්නේ මෙන්න මේකයි. පෘතුවිය මිය යමින් තියෙනවා. මිනිස්සු ඒ හින්දා විකල්පයක් විදියට අලුත් ග්‍රහලෝක සොයා ගවේෂණය කරනවා. තාම පරීක්ෂණ මට්ටමේ පවතින හින්දා ඒ සදහා යොදා ගන්නේ මරණිය දණ්ඩනයට ලක් වූ සිරකරුවන්. එහෙම ගවේශනයක් කරගෙන යන අතරතුර සිදුවන සිදුවීම් වටා ෆිල්ම් එක ගොඩ නැගෙනවා.ඒ වගේම යානයේ ඉන්න පිස්සු දොස්තර කෙනෙක්ගේ අත්හදා බැලීම් වලට යානයේ ඉන්න ඉතුරු අයට මුහුණ දෙන්නත් වෙනවා. කළු කුහර මැදින් වගේම , සෞරග්‍රහ මණ්ඩල පහු කරගෙන යන ගමන් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
එහෙනම් හැමෝටම සුබ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8111 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
“What a man wants 2019” Eke sub ek onii..
Thanks.
instatellar wage seen ekkda koheda asama category 2n film eka create karala tiyenne.thanks good luck machoo.
thank you
Thanks ban
Sub ekata thanks friend….
The 100 වගේ කතාවක්ද මන්දා. බලමුකො එහෙනම්. බොහොම තුති සහෝ.
Thank you so much
Tnx bro
Thanks for Sub!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks bro
High life sub eka download karanne bane…
thanks bro….
Thanks!
thanxxx bro…
Thanks Bro.
Thanks macho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks machooo
well done
thanks
Thank u
Wow Thank Bro
thanksss machiii
thanks bro
Machan puluwan nam avengers end game ekata sub eka kranna
එළ ස්තූතීයි………
බොහෝම ස්තූතියි උපසිරැසියට
ස්තුතියි සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….
Thanks for sub
thanks
The Wandering Earth (2019) menna mekta th dennako maru film 1
Thanks machan…..jayawewa…..!
උපසිරැසියට බොහෝම ස්තුතියි
thnzzzzzzzzzzzzzzzz brooooooooooooooooooooooo
Thanx bro
සබ් එකට තෑන්ක්ස් සහෝ
ජයෙන් ජය
thanks
Thanks
Thanks yalu Jaya wewa
thanks yalu
ela saho thanks
THANKS
බොහොම ස්තූතියි උපසිරැසියට
Request:
A.I. Rising (2018)
මෙලෝ රහක් නැති උනත් උබ දුන්න නිසා නොබලා බැනේ ඔන්න බැලුව එහෙනම්
අඩෝ ලිපියක් ලියනවනම් උබෙන් තම ඉගෙන ගන්න ඕනේ බන් අම්මෝ ලිපිය.
එක එක එක ඒවා කියන්න එපා හරි.. ලිපි ලියන්න කියා දෙන්නම නැහැ. ඉඩපන්කෝ.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thank you saho sub ekata…
Jaya wewa.!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
Godak sthuthi sahooo sub ekata…
THANKS……….