Homeland 🇺🇸 [6×05 – Casus Belli] with Sinhala Subtitle | එතකොට කවුද ඒක එව්වේ? [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? ඔන්න උද්වේගකර කොටසක් අරගෙන ආවා. අනිද්දා දිහා දෙන්න හිතන් උන්නට රසිකයෝ දෙතුන් දෙනෙක්ගෙන් බේරෙන්න බැරිවුණා. ඉතින් හැකි ඉක්මනින් ඉවරයක් කළා.
අද කොටසනම් හිතුවට වඩා හොඳට තිබ්බා. හැබැයි තව ප්‍රශ්න වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නෑ. වැඩියෙ ලියන්න යන්නෙ නෑ. බාගෙන බලන්නකෝ.
ලබන සතියෙ ආපහු ටිකක් හෙමින් ගමනකට මාරුවෙයි වගේ කියල හිතෙනවා. 🙁 ලබන සතියෙ කොටසෙ පෙර දසුන් පහල ලින්ක් කළා. බලාගෙනම යන්න. එහෙනම් අපි ගියා. ජය෴෴422
S06E06 Sneak peak 1, Sneak peak 2, Promo
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (AVS, AFG, SVA) පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3470 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
බොහොම ස්තූතියි අයියේ. ඉවසිල්ලක් නැතුව හිටියෙ බලන්න. මොකක්ද අනේ ඒ උනේ. :/
(Y)
ස්තුතියි රොයිලි සහෝ.
ජයවේවා..!!
දෙයියම්පා, කතාව දාපු වෙලාවේ ඉදන් ගැහි ගැහි බැලුවේ,
අගකට වෙද්දී වෙද්දී බලන ඒක නවත්තාපන් හිතුනා,
කුයින් ට මොනාහරි වෙයි කියලා බයට.
යකෝ, එහෙමත් කරනවද?
පට්ට අවුලෙන් බලපු එපියක් අයියෝ.
යාන්තං ඇති ඔයින් ගියා.
ගෙරි සෝලයට කිසි ගානක් නෑ නෑ නේ කුයින්, කැරී ගැන.
ටහිකෙන කුමන්ත්‍රණයක් යන්නේ මෙතන.
ජය වේවා අයියෝ.
එළකිරි.
niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx aiya (Y)
Thanks……….
බොහෝම ස්තූතියි මිත්‍රයා අපේ නොයිවසිල්ල වෙනුවන් වදවීම ගැන. කතාව ගැන නම් මුකුත්ම කියන්න අමාරුයි මොකද බොහෝවිට අපේ අනුමාන වැරදි වෙන නිසා. එහෙමනම් සබ ගන්නවා ස්තූතියි. ජයවේවා
Bohooooooma sthuthi wewaaaaaaa…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thanks
බොහොම ස්තුතියි රොයිලි සහෝ ඔබේ කටයුතුත් අතපසු කර ගෙන අපට ලබා දුන් උපසිරැසියට….!
Thanks bro…
Thanks bro……..jayawewa……!
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !