අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළක්‍රියාදාමචාමින් ඒකනායකචිත්‍රපටිතීරණය ඔබේදමිළපවුලේ සැමටසිංහල උපසිරැසි

Yaakkai (2017) with Sinhala Subtitles | ආදරයේ නාමයෙන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.1/10. From 33 votes.
Please wait...

 

මේ මගේ දෙවන උපසිරස නිර්මාණය.මේකට සබි එක දාන්න බර ගතේ May 6 දා. මේ පාර Tamil Film දෙන්න හිතුනා.මේක romantic crime thriller film එකක්. මේක තිර ගත උනේ March 3, 2017.IMDB අගය 5.5/10 ක් ලබා ගෙන තියනවා.

කතාවේ ඉන්නේ Swathi Reddy, Prakash Raj , Krishna අය තමයි.කතාව ගැන කිවුවොත් ආදර කතාවක් ඒත් ටිකක් අමුතුයි ඔච්චරයි කියන්නේ Film එක බලන්න කෝ.

Yaakkai (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Yaakkai (2017)[HDRip – x264 – 400MB – ESubs – Tamil]

මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම HD-RIP පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/10/ChaminEkanayaka1-e1475524811333.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමින් ඒකනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

25 thoughts on “Yaakkai (2017) with Sinhala Subtitles | ආදරයේ නාමයෙන් [සිංහල උපසිරැසි සමඟ]

  • සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

    Reply
  • Mupparimanam (2017) mekatath sinhala sub dennakoo..plzz

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ravindu prabashwara

    Dhurwa movie ekatath sub dennako

    Reply
  • ravindu prabashwara

    Thanks bro

    Reply
  • aluth films dena eka hondai,,, machan 2016 dhruwa kiyana movie ekata sinhala sub eka daahan, loku udawwak

    Reply
  • tnx mcn sub ekata..

    hoda film ekak wage…

    Reply
  • Thanx machan sabata godaak pin. Jaya wwwa.

    Reply
  • කෞෂාන් පියුමන්ත

    සබට තෑන්ක්ස් සහෝ

    Reply
  • Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

    Reply
  • Kawuru hhari me film eka balapu kenek innawanam hodaida kiyannakooo..

    Reply
  • Kawuru hhari me film eka balapu kenek innawanam hodaumida kiyannakooo..

    Reply
  • Sangili bungili film ake sub dennako ayye

    Reply
  • tamil ෆිලුමක් ටිකක් අමුතුයි ඔච්චරයි thanks

    Reply
  • tamil ෆිලුමක් බලපු කාලයක් මතක නෑ. ට්‍රේලර් එක බැලුවට පස්සේ බලන්න හිතුන. බොහොම ස්තුතියි සහෝ

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    තව ටිකක් ෆිලුම ගැන විස්තරයක් දැම්මා නම් හොඳයි නෙහ් 😛
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

    Reply
    • Oya tikath liuwe bohoma amariwen any way ilaga film ekata dnm bro….

      Reply
  • Patta film ekak saho..obata jaya wewa…

    Reply
  • saliya bandara

    ස්තුතියි. ටිකක් අමුතුම ස්ටොරියක් වගේ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *