මුලින්ම කියන්න ඕනා පෙරේදා තිබ්බ 2013 Golden Globes සම්මාන උලෙලේදී Drama අංශයේ හොඳම රූපවාහිනී කතා මාලාව, හොඳම නළුවාට හා හොඳම නිළිය කියන සම්මාන තුනම HOMELAND කතා මාලාව දිනාගත් බව. හොඳයි ඔන්න මම පොරොන්දු වෙච්ච විදියටම මෙම කතා මාලාවේ දැනට විකාශය වෙලා තියෙන අවසානකතා මාලාව අරගෙන එන්නයි යන්නේ. පළමු අදියර…

මුලින්ම කියන්න ඕනා පෙරේදා තිබ්බ 2013 Golden Globes සම්මාන උලෙලේදී Drama අංශයේ හොඳම රූපවාහිනී කතා මාලාව, හොඳම නළුවාට හා හොඳම නිළිය කියන සම්මාන තුනම HOMELAND කතා මාලාව දිනාගත් බව. හොඳයි ඔන්න මම පොරොන්දු වෙච්ච විදියටම මෙම කතා මාලාවේ දැනට විකාශය වෙලා තියෙන අවසානකතා මාලාව අරගෙන එන්නයි යන්නේ. පළමු අදියර බලපු අය දන්නවා මේ කතාව කොච්චර පට්ටම පට්ට කතා මාලාවක්ද කියලා. මේඅදියරෙත් තියෙන්නේ කොටස් දොළහක් විතරයි. හොඳයි මුලින්ම අපි පළවෙනි කතා මාලාව මතක් කර ගම්මු.
අවුරුදු අටක් අතුරුදහන් වෙලා හිටපු මැරීන් සාජන් නිකලස් බ්රෝඩිව තස්ත්රවාදී කඳවුරක් වැටලීමේදී හදිසියෙන්ම හම්බවෙනවා. මුළු රටටම එයාව වීරයෙක් කරලා තව ටිකක් යුද්ධය ඇදගෙන යන්න ලොකු ලොක්කෝ දත කනවා. ඒත්බ්රෝඩි ආපහු එන්නේ තස්ත්රවාදියෙක් වෙලයි. ඒ බව සැක කරන්නේ එකම එක්කෙනෙක් විතරයි. ඒ තමා CIA නියෝජිත කැරී මැතිසන්.කොහොම හරි අවසානයේ බ්රෝඩිට ප්රහාරය එල්ල කරන්න වෙන්නෙ නෑ. නමුත් ඔහු තස්ත්රවාදියෙක් කියලා කවුරුවත්ම දන්නෙත් නෑ.සැකකරපු කැරීගේ ලෝකයට වහං කරපු මානසික ආබාධයක් උත්සන්න වෙලා දැන් ඇයව CIA එකෙනුත් දොට්ට දාලා තියෙන්නේ. ඒමදිවට ඇයටත් ඇයගේම නිගමනය වැරදීම ගැන පසුතැවිලි වෙලා ඇයගේ අසනීපෙට One Flew Over the Cuckoo’s Nest චිත්රපටියේ වගේ මොළයට විදුලිය අල්ලගන්න ප්රතිකාර වලට කැමැත්තෙන්ම යොමුවෙනවා.
දැන් මේ කතා මාලාව පටන් ගන්නේ පළමු කතා මාලාවේ සිදුවීම් වලින් මාස හයකට පමණ පසුවයි. දැන් බ්රෝඩී ඡන්දයෙන් පත්වුණු කොන්ග්රස් සභිකයෙක්. කැරී දැන් විදේශිකයින්ට ඉංග්රීසි උගන්වන ගුරුවරියක්. සෝල් දැන් ලෙබනන් වලතානාපති කාර්යයාලයට අනුයුක්ත නියෝජිතයෙක්. ඩේවිඩ් එස්ටීස් නම් තාම CIA උප අධ්යක්ෂක ධූරයේම සිටිනවා.
අද කොටස බාගෙන බලන්නකෝ. පළමු කතා මාලාවට වඩා බොහොම උද්වේගජනක කොටස් දොළහක්බලන්න හම්බෙන බවට මෙන්න කැට.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,742 downloadsDownload HMELND.2x01.Sinhalasubs.zip111 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්රනාන්දු
Subtitles
67 comments
venura
tharanga
පළමු එක පට්ටම කතා සෙට් එක මේකත් ඊට වඩා ඇති ජයම වේවා!
ccnp
Thanks
Bandula
ela ela machan jayama wewa!
ositha
elaz meyka enakam unne jaya
Chanaka
බොහොම ස්තුතියි සහෝ..
dineth
onna mamath gannawa Thanks royli
රොහාන්
බොහෝම ස්තුතියි සබ් වලට. ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න.
රොයිලි අයියා මම කැමතියි ඉල්ලීමක් කරන්න, ඔයා තමයි ඒකට නියම සුදුස්සා මම හිතනවා අනිත් හැම කෙනෙක්ම ඒකට එකඟයි කියලා මොකද ඔයාගේ සබ් සුපිරියි.ඒ නිසා ජනවාරි 25 ඉඳන් Spartacus අලුත් season එක පටන් ගන්නවා පුලුවන්නම් ඒකටත් සබ් දෙන්න. එතකොට හැම කෙනෙක්ටම ඒක හොඳටම රසවිඳින්න පුලුවන් වෙයි.
තව පාරක් ස්තුතියි ඔයාගේ කැපවීම ගැන.GOD BLESS YOU.උදාර
සුපිරිම කතාව ආයේ සම්මාන නොගත්තා නම් තමා පුදුමේ :)
quik
thanks
Charaka
great work, thanks
mihin ලංකා
සුපිරි මචෝ
kalinga
මැක්සා කතාවක් මේකේ ලොවෙත් නැත ජයම වේවා
Fernando
thnxxxxx
jina
good work royily ayyaa .
ලිට්ල් ජෝන්
ස්තුතියි රොයිලි,පලවෙනි කතා මාලාව පට්ට .අනිවාර්යයෙන්ම සියලුම කොටස් ටික බා ගන්නවා
vernie
hmmm...........top badu....
wappula
amma patta machan...
mudiya / මුදියා
නියමයි රොයිලි අයියා.ඔන්න එහෙනම් දෙවෙනි එකත් බාන්න දැම්මා.නියම වැඩක්.ජයවේවා.බොහෝ..........................ම ස්තූතියි...!
sarath
thanks roiley.
Eranda
පිස්සු හුටන් කිව්වලු රොයිලි අයියා...තැන්කූ ආ..පැහැදිලිවම අපි වගේ අයට කරන සමාජ සත්කාරයක් :) :)
sameera
thanks roily ayya...
meka denakam thamai balan unne. :)sam@
Thanks Friend..I Appreciate your work..thanks again
“චූටී මල්ලි”
අර පොඩි සයිස් එක නැද්ද මේ පාර?
තියෙනවනම් දෙන්නකො ලොකු දෙයක්
සබට තැන්කු හොදේ......me
Thanks
kenny
පට්ට රොයිලි අයියේ මේ පිනම ඇති ඔයාට(තිතක්)මට එන්න කලින් නිකමට වගේ හිතුණා මේක දාල ඇති කියල(තිතක්)හිතුව වගේම හරි(තිතක්)රොම්බ තෑන්ක්ස් රොයිලි අයියා(තිතක්)
සූරී
පලවෙනි සීරිස් එක එක හුස්මටම බැලුවා. මැක්සා....
මේක ඊට වඩා සුපිරියටම ඇති. සබ් දීපු ගමන් බලන්න සීරිස් එකම අරන් තියෙන්නේ.
පලමු සීරිස් එකේ සබ් වලට වගේම මේ දෙන සබ් වලටත් බොහෝම ස්තුතියි රොයිලි සහෝ....WAruna
Machan Gdak Thanks Uba karana me vedeta,
Puluwannam 1st Sesone eke wage adu size Okkoma Clip tiyana Torrent ekak danawada. Gdak Thanks. Obata Jaya WEWA....WAruna
Machan Gdak Thanks Uba karana me vedeta,
Puluwannam 1st Sesone eke wage adu size Okkoma Clip tiyana Torrent ekak danawada. Gdak Thanks. Obata Jaya WEWA….d2dinu
පහු ගිය දවස් ටිකේම මේ පැත්තට ඇවිල්ල හිත නොහොදින් ගියේ. එපා වෙන හින්දි විතරයි. දැන් අයෙත් වසන්තය. හිතේ කහටක් නැතිව දිගටම එන්න පුළුවන්.රෝයිලි ජයවේවා!
mahinda
ekmanata dnnata godak stutiy. niyama wadak
laka007
tnx...
sampath
ela home land good man
sampath
ela a pissu apita degatama denna ayye
Ashan
patta thankz aiya 1 sires ekama down karala balla ivarai dan deven ekath kalin vagema pata pata gala dena 1 eke vagema small siz torrentz ekak denavada aiya oabata jaya ......
Dayarathna, one teacher
Thans for homeland 2
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ටයි හොදේ.... කියලම වැඩක් නැ....
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
පට්ටයි හොදේ.... කියලම වැඩක් නැ....
මේකත් ඉක්මනටම දෙනකම් බලන් ඉන්නවා...බට්ටි
Thanks a lot for this.
Dhanushka Roshan
Good work buddy. Thank you very much. give us all episode ASAP.
දිනිඳු සම්පත්
දෙවෙනි කතා මාලාවත් පටන් ගෙනනේ.. මගෙ අම්මේ.. මම දැක්කා මේක ගෝල්ඩන් ග්ලෝබ් සම්මානෙටත් මොකක්දෝ සම්බන්ධයක් තියෙනවා කියලා බයිස්කෝප් මංසලේ ලිපියක් තිබුනා.. බොහොම ස්තූතියි රොයිලි සහෝ.. වෙලාවක සෙට් එකම බාගෙන බලන්න ඕන.. ජයවේවා!!!
shanaka
mul 12 eka para download karala baluwe,patta story eka,sub ekata godak thankz,digatama denna
Pasindu
නියමයි
විමා (' - ')
ko dekak denna kiuwta ekane dla thiyenne :(
kamak na me para nam sub serama denakm innawa
matanm ba meka balala nikam inna
monatada aye kuthuhale aussa ganne
dawas 12k innawa ita wada sapai
tanku hode roily aiya :):)kurulla
elaaaa patta
lanka
thank you very much & wish you all the best Roily bro,,
chaminda
maru aiya sounds annae nanae mokda dannae na..tanks aiya
මැක්ස්
නියමයි සහෝ..1 වෙනි එක නම් බැලුවා..පට්ටම තමයි..මේකෙත් දිගටම සබ් දෙමු..
ජයෙන් ජය..!rkkasun
ජයම වේවා!
Lakshan
homeland season:2 compleat ekak nadda machan....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ජය වේවා පට්ටටටටට්ටටටා