අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)සොනාලි තාරිකා

Ruler: Master of the Mask (2017) [EP 11:12] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.7/10. From 22 votes.
Please wait...

 

ගා යුන් එයාගේ ගමේ කට්ටියත් එක්ක අලුතෙන් ගමක් හදාගෙන වෙළඳාම් කරගෙන ජීවත් වෙන අතරේදී තමයි ඩේ මොක්ගේ පිරිස ඇවිල්ලා ඔවුන්ට ණය ගෙවන්න කියන්නේ.මේ මුදල අඩ මාසයක් ඇතුළත අනිවාර්යෙන්ම ගෙවිය යුතු වෙනවා. ඒ ගමන්ම වාගේ ප්‍රධාන වෙළඳ හිමියොත් ඔවුන්ගේ ණය මුදල ගෙවන්න කියලා ජනතාවට කියනවා. ඔවුන් පත් වෙන්නේ ඉතාම අසීරු තත්ත්වයකට. මේ සඳහා විසඳුමක් ලබාගන්න අදහසින් ගා යුන් වෙළඳ ප්‍රධානිතුමා සොයාගෙන යන්න තීරණය කරනවා. ඉතින් මොවුන් යන අතරමගදී විවේක ගන්න තැනක නවතිනවා. එතන තමයි ඩේ මොක්ගේ එක මූලස්ථානයක් තියෙන්නේ . ඉතින් ඔවුන් එතැනදී චරපුරුෂයන්ට හසු වෙනවා.

එතනින් තමයි අද මම අරගෙන ආපු 11 වෙනි කොටස පටන් ගන්නේ. ඩේ මොක් තවතවත් ජනතාව පීඩාවට පත් කරලා ඔවුන්ගේ වාසියට අනුව තමයි සියල්ල කරන්න හදන්නේ. මේ වෙලාවේ කිරුළ හිමි කුමරුත් ඩේ මොක්ගේ මූලස්ථානයට එනවා ඔවුන්ගේ ක්‍රියාමාර්ග පරීක්ෂා කරන්න. ඔහු දකිනවා ගා යුන් චරපුරුෂයන්ට හසුවෙලා ඉන්නවා. කෙසේ හෝ ඔවුන් ගා යුන් සහ අනිත් වෙළෙන්දන් දෙදෙනාවත් බේරාගන්නවා. නමුත් ගා යුන් දන්නේ නැහැ තමාව බේරාගත්තේ චන් සු බව. මොකද ඔවුන් එන්නේ මුහුණ ආවරණය කරගෙනයි. නමුත් ගා යුන් පසුව දැනගන්නවා තමන්ව බේරාගත්තේ චන් සු බව. ඔහු චන් සු කියන්නේ කවුද කියලවත් නොදන්නා පුද්ගලයෙකු ලෙස තමයි පෙනී සිටින්නේ . ගා යුන් තමාව බේරාගත්ත චන් සුට ස්තූති කරන්න ඔහු සිටින තැනට එනවා. නැවතත් ඇය අහන්නේ ඔහු චන් සු නොවේද කියලයි. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කරනවා. චන්සු ඒ බව හෙළි කරාවිද? ගා යුන් ඇයගේ පිරිසට කෙසේ උපකාර රැගෙන ඒවිද? ඒක ඉතිරි කොටස නරඹලාම දැනගන්න. එහෙනම් තවත් කොටසක උපසිරැසියකින් හමුවෙමු. දිගටම කතාව නරඹන්න.

Ruler: Master of the Mask on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

14 thoughts on “Ruler: Master of the Mask (2017) [EP 11:12] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
    ජය…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • praneeth madu

    ජය වේ මචන්

    Reply
  • Udara Damith B/K

    °උපසිරැසියට බෝහොම ස්තුතියි
    ela

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

    Reply
  • ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    Reply
  • Anusha wijesinghe

    tnx sub ekata dr……
    king 2 hearts ekatath sub dannako

    Reply
  • Sub akata thanks.jaya wewa…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *