Watch Trailer

Homeland 🇺🇸 [5×07 – Oriole] with Sinhala Subtitle | ගොන්කම්, මෝඩකම් හා හපන්කම්. (18+) [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හොඳයි මෙන්න ගෙනාවා ටිකක් පරක්කු වෙලා හත් වෙනි කොටසත්. හැබැයි පොඩි දෙයක් කියන්න තියෙනවා. හෝම්ලෑන්ඩ් එක කොච්චර සුපිරිද කියල දන්නෙ ඒක බලන ඔයාල විතරයි. ඉතින් ඒක නොදැන ඉන්න අයගෙන් ඇත්තටම මට වැඩක් නෑ. මේක අනිවා බලපල්ලා කියල එයාලට කියන්නවත් මම හිතන්නෙවත් නෑ. හැබැයි මේක බලන, මේක කොච්චර සුපිරිද කියල ද…

Homeland S5New

හොඳයි හොඳයි මෙන්න ගෙනාවා ටිකක් පරක්කු වෙලා හත් වෙනි කොටසත්. හැබැයි පොඩි දෙයක් කියන්න තියෙනවා. හෝම්ලෑන්ඩ් එක කොච්චර සුපිරිද කියල දන්නෙ ඒක බලන ඔයාල විතරයි. ඉතින් ඒක නොදැන ඉන්න අයගෙන් ඇත්තටම මට වැඩක් නෑ. මේක අනිවා බලපල්ලා කියල එයාලට කියන්නවත් මම හිතන්නෙවත් නෑ. හැබැයි මේක බලන, මේක කොච්චර සුපිරිද කියල දන්න ඔයාලා ටික දෙනාගෙන්, නිකන් හරි කමෙන්ට් එකක් දාන්නෙ බොහොම සුළු පිරිසක් විතරයි. හැමදාමත් එයාල විතරයි. මම මෙදාපාර හෝම්ලෑන්ඩ් සබ් නොදා, (වැඩ වැඩි හින්දා) ඉංග්‍රීසි සබ් එක්ක බලලා නිකන් ඉන්නයි හිතන් උන්නේ. ආසිරි සහෝගේ ඉල්ලීම හින්දයි මම මෙදාපාරත් සබ් දාන්න හිතුවේ. ඉතින් ඔයාලගෙ ප්‍රතිචාර එන්න එන්න අඩුවේගන යනවනම්, මින් මත්තට මම උපසිරැසි නොදා ඉන්නම්. තීරණය ඔයාලා සතුයි.

හරි ඒවලින් කමක් නෑ. දැන් වෙනද වගේම කලින් කොටස ගැන මතක් කරගම්මු. කැරී සෝල්ගෙන් උදව් ඉල්ලුවට මුලින්ම බොහොම තරහින් ඒක ප්‍රතික්ෂේප කළාට මොකද කැරී කිව්ව වගේම තමුන් පස්සෙන් ඔත්තු බලන්න කට්ටියව දාල තියෙන්නෙ කියල සෝල්ට තේරෙනවා. ඒ වගේම ඩාර් එක්ක තිබ්බ තද බල බැම්ම ඉරිතලල ගියාට පස්සේ සෝල් තීරණය කරනවා කැරීට උදව් කරන්න. ඔයාලට මතක නම් කොහොමත් සෝල්ට බෑ පොලිග්‍රාෆ් පරීක්ෂණයෙන් සමත් වෙන්න. මොකද එයා ඇත්ත කිව්වත් අනවශ්‍ය විදියට ඒකට තියෙන බය හින්දා එයා කොහොමත් අහුවෙනවා. ඉතින් අන්තිමේ සෝල් අත් අඩංගුවට පත්වෙනවා. හැබැයි තමුන්ගේ අත්දැකීම් හා හැකියාව පාවිච්චි කරලා ඩූරින්ට අර පෙන් ඩ්‍රයිව් එක දෙන්න සෝල් සමත් වෙනවා. ඉතින් සෝල්ගෙනුත් උදව් නොලැබුණ තැන හා ජෝනාසුත් පිටුපෑවට පස්සේ රටින් පිටවෙන්න හදන කැරීට කොහොමහරි අවසාන මොහොතේ ඩූරින්ගෙන් අර ලිපි ටික ලැබෙනවා.

මේ අස්සෙ කුයින් ගිහින් නතර වෙලා තියෙන්නෙ හිරෙන් නිදහස් වෙලා එන මුස්ලිම් තස්ත්‍රවාදියෙක් ඉන්න තැනකමයි. හැබැයි කුයින් අඟවන්නෙ එයා කුලියට කොන්ත්‍රාත් වැඩ කරන කෙනෙක් විදියටයි. පස්සෙ යන්න තරම් සුවයක් ලබපු වෙලාවේ පිටත් වෙන්න යනකොට ඒ තස්ත්‍රවාදියම කුයින්ව මරන්න හදනවා. පොර දන්නෙ නෑනේ කුයින් කවුද කියලා. ඉතින් කුයින් අතින් මිනිහා මැරුම් කනවා.

අද කොටසත් ආයේ කතා දෙයක් නෑ සුපිරියි. මම මාතෘකාවට දාපු එක අනිවා ඔයාලා දකීවී.

හොඳයි එහෙනම් අද කොටස ඔයාලට බාරයි. ලබන සතියෙ හමුවෙමු.400

Homeland S05 E08 promo

Homeland (2011) on IMDb

 

 

217 MB කොපිය මෙතනින් බාගන්න

3C55FF444202BF2FE17C8A11CB804141C14A6EB2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,740 downloadsDownload 201511172157baiscopelk.zip122 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,740 downloadsDownload Subtitles122 KB

59 comments

  1. shine

    im first ...thaks roily aiya

    1. dush

      රොයිලි, මේක තමා දැනට තියෙන හොඳම කතාව. comment ගැන වද වෙන්න එපා. Views ගොඩයි. LIKE system නැද්ද. මම හිතන්නේ හුග දෙනෙක් comment කරන්නේ නැත්තේ email දෙන්න ඕනි නිසා. උබේ tv කතා නියමයි.

  2. NAVIN

    thanks....

  3. tikiri

    thx royli ....

  4. නිරෝෂ්

    //හෝම්ලෑන්ඩ් එක කොච්චර සුපිරිද කියල දන්නෙ ඒක බලන ඔයාල විතරයි. ඉතින් ඒක නොදැන ඉන්න අයගෙන් ඇත්තටම මට වැඩක් නෑ.// සහතික ඇත්ත.ගේම් ඔෆ් ත්‍රෝන්ස් එනකන්වත් මෙච්චර ආසාවෙන් බලන් ඉන්නෙ නෑ.ඇත්තටම පැය ගාණක් මහන්සි වෙලා හදපු සබ් එකක් තත්පරයකින් බාගෙන වචන දෙක තුනක් ලියලා යන්ඩ බැරි මිනිස්සු ගැන කතා කරලම වැඩක් නෑ.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුහකයො.මෙතනින් සබ් එකක් ඇරගෙන “ස්තුතියි“ කියලවත් ලියල යන්ඩ බැරිවුනොත් මගෙ හිතට නම් ඒක ලොකුම මදි කමක්.නවත්තන්න එපා රොයිලි සහෝ.අපි වෙනුවෙන්වත් දෙන්න.ජයවේවා! ස්තුතියි.

  5. Anu

    Thanks........... !

  6. Jonny

    tnk machan sub 1ta..download karagena hugak dawas balan hitiya

  7. b

    thanks

  8. Sudheera

    Thx bro and keep it up..!

  9. Soori

    බොහෝම ස්තුතියි රොයිලි සහෝ....

  10. Chamara Weerasekara

    thanx bro man issra homeland gana kiyanna deyak naa patta

  11. Chamara Weerasekara

    thanx bro homeland gana kiyanna deyak naa patta

  12. NaDeeRa

    අම්මෝ රොයිලි අයියා මේක නම් නවත්වන්න එපා,මේක කොච්ච්ච්ර සුපිරිද කියලා දන්නේ අපිම තමයි උනත් අනේ මේක නවත්වන්න නම් එපෝ.සබට ස්තුතියි..

  13. sajeevi

    ගොඩක් ස්තූතියි.
    සබ් ප්‍රමාදය නම් ගැටළුවක් නැහැ.
    කොච්චර කතාවට ආස උනත් සබ් දෙනකම් ඉන්න පුළුවන්.
    ඉතින් මේ අපි ගැන හිතලාවත් සබ් කරන එක නවත්තන්නේ නැතුව ඉන්න.

  14. Pradeep Iresh

    Ela ela....

  15. Tharindu Dasun

    Thnks bro

  16. චම්මි

    ගොඩක් ස්තූතියි.
    සබ් ප්‍රමාදය නම් ගැටළුවක් නැහැ.
    ඉතින් මේ අපි ගැන හිතලාවත් සබ් කරන එක නවත්තන්නේ එපෝ...

  17. krish

    ගොඩාක් ස්තුතී සබ් එක දුන්නට... දිගටම දාන්න...!!

  18. චම්මි

    මුලින් එපා කරවලා මැදදී බය කරලා අනිතිමට ඊළඟ season එනකම් බලන්න ඉන්න වැඩ කටයුතු සලස්වන HOMELAND.!
    නවත්තන්න එපා මචං.
    බොහොම Thanx..

  19. Dasu

    සහෝ.......ඔයා මේ කරනදේ අපි ගොඩක් අගය කරනවා....

    කමෙන්ට් නොකරට හැමදාම ඔයාට බලන්න කලින් ස්තුති කරනවා .

    මේක නවත්වන්න නම් එපා..... මේකේ සුපිරි බව දන්නේ අපිම නිසා මේකනම් නවත්වන්න එපා සහෝ...........

    එහෙනම් උපසිරැසියට බෙහෝම ස්තුතියි.........

  20. Sadu..

    බොහොම තුති සබ් එකට රොය්ලි සහො.පිස්සු කතා කරන්න එපා මෙකනම් එහේම නවත්තන්න එපා කීයටවත්.ඔය මොකා නැතත් අපි ගැන හිතලාහරි සබ් දෙන්න සහො.යකො මෙ හ+උ## තාලට comment එකක් දාගෙන යන්න බැරි හැටියක්.comment නොදාන එවුන්ට කියන්න තියෙන්නෙ උබලට එ ටික කරන්න බැරිනම් මේව බාන්නෙත් නැතුව ඉදපියවු.යකො උබලත් උත්සහ කරලා බලපල්ලකො සබ් එකක් කරන එක කොච්චර අමරු වැඩක්ද කියලා.මුන් හිතන් ඉන්නෙ අම්ම උයලා දෙන බත් එක කන්නා වගෙ සුලු වැඩක් කියලා.හීනෙන් තමය්.අනේ මන් සියලු දෙනාගෙන්ම බොහෝම කාරුනිකව ඉල්ලා සිටින්නෙ.ඔබ සියලු දෙනා ගන්න සබ් වලට comment එකක් කොටගෙන යන්න අමතක කරන්න එපා.එ සහොදරවරු අපි වෙනුවෙන් රැයක්,දවාලක් නැතිව වැඩ අස්සෙ මේ දේවල් කරන්නෙ.අපේ සතුට වෙනුවෙන් කියලා අමතක කරන්න එපා.යකො එ අය කොච්චර කැප කිරීමක්ද කරන්නෙ අපි වෙනුවෙන් ඉතින් ඇය් අපට බැරි comment එකක් දාන්න.එයාලා පැය ගානක් මහන්සිවෙලා කරන සබ් එක වෙනුවෙන් ඇය් උබලට බැරි විනාඩි 5ක් වැය කරලා comment එකක් කොටාගෙන යන්න බැරි.නිවට වෙන්න එපා බොලවු.රොය්ලි අය්යෙ අපි ගැන හිතලාවත් මෙ විදිහට සබ් ගේන්න. Baiscopelk.lk එකට ජය...........(සබ් කරන සහොදර සහොදරියන්ට හොදේ..ඔබ සියලු දෙනාගේ කැපකීරීම නිසා තමය් මේ වගෙ සුපිරි නිර්මාණ අපට බලන්න පුලුවන්කම උදාවෙලා තියෙන්නෙ.)රොය්ලි අය්යේ තෙරුවන් සරණය්!!!

    1. ආසිරි ප්‍රියන්ත

      well said.

  21. gamage

    aththatma mata meka miss una tv seris ekak, eth mama meka balanna patan gannawa. roily kiyanne supiri porak. eka api dannawa. mama game of the thron baluwe digatama. roily saho nawathwanna epa. oya sub karanna,,,,,,eka api wage awiweki minissunta loku sahanayak. mokada aul welawata tv seris ekak baluwama hitha hari nidahas wenawa. ubalata godak pin mey wadeta

  22. Amila

    පට්ටම කතාවක් මේක .sub දෙන එක නවත්තන්න එපා

  23. Ravi

    Aththatama mama homeland balanna gaththe season 4 yaddi.season 1-2-3 baluwe dawas dekata.athtgatama kathawa supiri.obalage me kapaweema agaya karanawa.

  24. Sameera

    Aiyooo sub dena eka nawathwanna epa meka eka digatama awasen balana tv series ekak

  25. sunilakalanka

    ane sub 1 nodi inna epa ithin apith balan inne sub 1 aragannamane
    api pawne :D :P :P

  26. Jeewantha

    Episode එක රිලීස් වුණ දවසේ ඉදන්ම බයිස්කෝප් සයිට් එකට හැමතිස්ම ඇවිල්ලා බලනවා සබ් දාලද කියලා. මේක තරම් ආසාවෙන් බලපු කථාවක් නැති තරම්. ගොඩක් ස්තුතියි.

  27. Keshan Wasala

    බොහොම ස්තුතියි අයියේ ,, දැන් තමා මේ පැත්තට ආවේ..අපේ අයට නං ඉතින් නිකන් කරන දේ කිසි අගයක් නෑනේ. හදන කෙනා කොච්චර අමාරුවෙන්ද කරන්නේ කියලත් උන්ට ගානක් නෑ. සබ් එක දැක්කාම ලෝකෙම අමතකයි..ඒත් ඉතින් පොඩ්ඩක් හරි පරක්කු උනාම නං කැත්ත උස්සගෙන එන්නේ බනින්න..අයියා මේ කතාව බලන අපි වෙනුවෙන් අරං එන්න .. වැඩ වැඩි නං පරක්කු වෙලා හරි අරං එන්න. මම නං අයියගේ සබ් එක්කම විතරයි මේක බලන්නේ :)
    අද නං හෙන වින්නැහියක් වෙන පාටයි කතාවේ ..මෙන්න එහෙනම් සබ ගත්තා .. ජය වේවා !!

  28. Ishan

    Thanx

  29. Piyumal

    ස්තුතියි රොයිලි සහෝ….
    sub දෙන එක නවත්තන්න එපා

  30. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI Aiye..sub ekata..sub dena 1ka nm nawathwanna epa.........digatama sub denn.........api kawadath ROYLI aiyath ekka innawa....jaya wewa……

  31. mad

    උපසිරැසියට බෙහෝම ස්තුතියි………

  32. Kosala Deshan

    Tnx for sub...

  33. විමා

    සබට බොහොම තුති රොයිලියෝ
    කමෙන්ට් ගැන නම් ඉතිං කියන්න ඕන නැහැනෙ
    මේක 500ක් විතර ඩව්න්ලෝඩ් කරනකොට
    ඕකෙන් පනහක් හැටක්වත් කමෙන්ට් එකක් දාගෙන යනවනම් කොච්චර දෙයක්ද ඉතිං
    ලංකාවනෙ බන්, නිකම්ම දෙන නිසා අගයක් නෑ
    අනික කමෙන්ට් එකක් දැම්මත් නැතත් අපි කොහොමහරි සබ් එක දෙනව කියල දන්නවත්නෙ
    මාස දෙක තුනකට සයිට් එක වහල දාන්න යෝජනා කරනව. :D

    කතාව ගැන කියනවනම්,
    හැමදාම වගේ සීසන් එකේ අවසානයට එනකොට
    කථාවේ තියන උද්යෝගය මේ පාරත් සුපිරියටම තියනව
    මේකෙත් සීසන් හත අටක්ම ඒවි මෙ යන විදියට
    ඒක නෙමේ බ්‍රෝඩිගේ පවුල ගැන හාවක් හූවක් ඇත්තෙම නැහැනේ
    බ්‍රෝඩි නැතිවුණ ගමන් ඒ අයව එක පාරම කතාවෙන් අයින් කරපු මහ සවුත්තුයි :(

    1. ආසිරි ප්‍රියන්ත

      සිරාවටම රෝය්යිලි අයියේ...
      බොහොම ස්තුතුයි මම කිව නිසාම මේක සබ් කරනවට..
      අනික ඔය ඇරෝ, ෆාල්ෂ්, වොකින් dead වගේ සුරංගනා කතා බල එවුන්ට මෙව්වා හරියන්නේ නැහැ..
      උන්ට ඕනේ බොරුවට ගහගන්න වල් තමා..
      මෙලෝ රහක් නැති. තාත්ත්වික කතාවක් බලන්න තරම් රසවින්දනයක් එවුන්ට නැහැ..
      ඔයාට කියන්න අපේ ගමේ හය හත් දෙනෙක්ම මගෙන් අරගෙන මේක බලනවා. මට වඩා උන්ට පිස්සු වගේ. කෝ රෙද්දෝ සබ් එක දෙන්නේ නැද්ද අහනවා.
      ඇත්තටම ත්රෝන් එකට වඩා කුතුහලයක් මේක බලද්දී දැනෙනවා.
      කතාව ගැන කියනවනම් සෝල් මොනා උනත් හෙන ගේමක් ගැහුවා..
      දැන් ඉතින් කැරී ගේ අතේ තමා ඔක්කොම. කොහෙන් කොහෙන් හරි කුයින් අයියත් නියම පොට් එකට සෙට් වුනේ.
      මමනම් පොර එක්ක ඇරියස් එකේ ඉන්නේ..
      එහෙනම් අද කොටහත් බලමුකෝ..
      මේ කතාව නොබලා වොකිඩ් dead, ඇරෝ වගේ කතා බලන එවුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් රකිමු, දෙයියනේ කියලා. ජය වේවා...

    2. Anonymous

    3. විමා

      ෆ්ලෑශ් බලන්නෙ නෑ ඇරෝ බලන්නෙත් නෑ
      වොකින්ඩෙඩ් බලන්නෙ සබ කරන්න ඕන නිසා
      මම දැන් බලන්නෙ ශිල්ඩ් හොම්ලෑන්ඩ් ලිමිට්ලස් විතරයි බන්
      ඩාවින්සිත් ඉවරනෙ
      ආහ්හ් තව මෙන්ටලිස්ට් බලනවා

    4. සමිත කොතලාවල

      එල එල..... ස්තුතියි....

  34. Hashan Liyanage

    sub akata thanx bro meka newethuwoth loka winasayak wei

  35. Hemal

    Thanks bro

  36. Ravindra

    ඔයා දන්නෙ නති උනාට අපි මාර publicity එකක් දෙනවා මෙකට......thanks bro......

  37. rajith

    ane saho sub dena eakanam nawaththanna eapa, patta asawen balana season eakak
    kohomahari digatama sub denna saho
    thanks sub eakata.
    jaya wewa...........

  38. me

    Thanks

  39. Rajitha

    රොයිලි ඔය කරන්නේ පට්ටම වැඩක්. අපේ කොමෙන්ට් හිතේ තියෙනවා. මේකේ හැමදාම කොමෙන්ට් නොදැම්මට...

  40. lasa

    Dear Royli

    first of all accept my BIG Thanks. not only about Homeland but also about GOT.
    thanks again. keep this charity service.

  41. pissa

    රොයිලි අයියා ඔයාට අප සැමගේ ස්තූතිය!

  42. nj

    ගොඩක් ස්තුතියි. මේකටත් Sub හදන්න පුලුවන් නම් ලොකු දෙයක්. ලංකාවෙ තරුණයන්ට ඉගෙන ගන්න දෙයක් තියේවි.

    https://www.youtube.com/watch?v=xcUHB9n8Kws

  43. lakshan

    Royali bro pissu katha karanna epa hari.... hemadama comments danna bri unata hemadama sub eka bagena api blnawa machan we are silent watchers!!!!!!!!!!!!!

  44. supun

    ela

  45. Tharindu Perera

    suppa kathava roili sahoo me season 3 idan eka digata balan avee....
    samavenna one comment karanna bari una ekata anith evata....
    meka karana eka navaththanna epa..
    meka e tharamma supiri kathavak....
    thanks okkoma sub valatahh..
    godak thankss...

  46. mihi

    Thanks brother

  47. indika

    උපසිරැසියට බෙහෝම ස්තුතියි………

  48. darshi

    thanks. keep it up

  49. dasun

    Thanks bro!!!!!!

  50. riya

    උපසිරැසියට බෙහෝම ස්තුතියි

Load more comments