Homeland 🇺🇸 [6×10 – The Flag House] with Sinhala Subtitle | සියල්ල සූදානම්. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද ගෙනාවෙ 10 වෙනි කොටස. තව කොටස් දෙකයි එන්න තියෙන්නේ. ඒ වගේම කතාව කලින් බලපු හැමෝම දන්නවා සාමාන්‍යයෙන් 11 වෙනි කොටස තමා උද්වේගජනකම කොටස කියලා. ඒ කියන්නෙ ලබන සතියෙ කොටස. ඒ වෙනුවෙන් අද හොඳ පදනමක් වැටෙනවා. මොනායින් මොනා වෙයිද මන්දා.
අද ඩාර් තවත් අඩි කීපයක්ම ඉස්සරහට යනකොට වීරයෝ ටිකට ටිකක් පහු බහින්න වෙනවා. ටිකක් කිව්වට ටිකක්මත් නෙවෙයි. ඒ වගේම කැරීගේ ලණු ඇදපු සටහන් පුවරුවත් අද දකින්න ලැබෙයි. ඒ කියන්නෙ මොකක්ද කියලා කතාව දන්නෝ දනිතිනේ.
හරි එහෙනම් බාගෙන බලන්න. සුපිරිම කොටසකින් හමුවෙන්න ලැබේවා කියලා පතාගෙන ලබන සතියෙත් හමුවෙන්න එන්නම්. ජයම වේවා෴෴427
ලබන සතියෙ මොනා වෙයිද? මෙන්න බලන්න. Promo, Sneak peak 1, Sneak peak2.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (PROPER, AVS) පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3526 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබට බෝම තුති මෙයා
උපසිරැසියට ස්තූතියි සහෝ…
අපොයි, මැක්ස් ට මොනා වෙයිද?
බොහොම ස්තුතියි සහෝ
niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
ජය වේවා !!!
බොහොම ස්තුතියි. ජයවේවා!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thank you…. 🙂 🙂
Thanks a lot.
ela ela Thanks bro….!
Thanks Machan………
Thanks bro……..jayawewa…….!
ඇඟ කිලිපොළා යන ආස්වාදය!. ඔන්න එහෙනම් මේ කොටසත් ගත්තා. ස්තූතියි රොයිලි ජයවේවා
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !