අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Homeland 🇺🇸 [7×10 – Clarity] – Sinhala Subtitle | ලෑස්තිද????… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 21 votes.
Please wait...

කොහොමද කට්ටියට? පරක්කු වෙලා හරි මෙන්න ගේනවා 10 වෙනි කොටස. ගිය සතියෙ කොටස මතකද කට්ටියට? පොඩ්ඩක් විතර මතක් කරගෙන ඉමුකෝ.

සිමෝන් එක්ක රටෙන් පැනගන්න ගිය යිව්ගිනීට ආපහු හැරෙන්න වෙනවා ඩාන්ටේ අතුරුදහන් කියන ආරංචිය හින්දා. පස්සෙ ආරංචි වෙනවා ඩාන්ටේ තමුන් ගොඩ නගපු චරපුරුෂ ඡාලය කඩන කේතය බලධාරීන් අතට පත් කරලා කියලා. ඉතින් ඔයින් මෙයින් ඩාන්ටේව ඉවරයක් කරන්න යිව්ගිනී තීරණය කරනවා. තමුන්ට වහදුන්නෙ යිව්ගිනි කියල හිතන ඩාන්ටේ තමා රෝහලේදි කැරීට ඒ කේතය දෙන්නේ. අන්තිමේ කොහොමහරි යිව්ගිනි තමුගේම ඡාලයේ එකෙක්ට වෙඩි තියලා ඒ මාර්ගයෙන් රෝහලට රිංග ගෙන ඩාන්ටේගේ කාමරේට රිංග ගන්නවා. ඩාන්ටේ බේරුනාද නැද්ද කියන එක අද කොටසෙන් පෙනේවී. ඒ වගේම නැට්ට පස්ස පැත්තෙන් ගහගත්ත සෙන්ට් සභික පේලි අද ආපහු ක්‍රියාත්මක වෙනවා. ඒ වලට නම් ජනාධිපතිනිය විහින් වැටෙන්නෙ කියල කිව්වොත් වඩා නිවැරැදියි.

හරි වැඩි විස්තර ඕනා නෑ. කොටස අවසානයේ දඩයම පටන් ගන්නවා. බලමු ඒ දඩයම මොන විදියට කෙළවර වෙයිද කියලා. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

36 thoughts on “Homeland 🇺🇸 [7×10 – Clarity] – Sinhala Subtitle | ලෑස්තිද????… [සිංහල උපසිරැසි සමඟ]

  • thanks brother sub ekata.

    Reply
  • thanks sub ekata, asaawen balana stroy 1k. jaya wewa ….

    Reply
  • Udara Damith Dissanayaka

    ………………..උපසිරැසියට බොහොම ස්තුතියි ……………………

    Reply
  • Aravinda Munasingha

    සබට ස්තූති අයියෙ. ජය

    Reply
  • 0777881934

    බොහොම ස්තුතියි රොයිලි අයියේ ජය වේවා

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ…….
    ජය වේවා !!!!!!!!!

    Reply
  • thank you.. jaya wewa !!

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ. මෙන්න සබ ගත්තා.. ජය වේවා !!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ…….
    ජය වේවා !!!!!!!!!

    Reply
  • Lushan Tharinda

    සබට තෑන්ක්ස් බ්‍රෝ…

    Reply
  • Shanaka Cha

    තෑන්ක්ස් බ්රෝ… ජය වේවා..
    ටිකක් පරක්කු උබත් ආයෙ බලමු එහෙනම් උදේම…

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • ස්තුතියි……….

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    දෙයියනේ කියල සමාගාමී විකාසයට ආවෙආ හෙන ගේමක් දීලා,
    මෙන්න මේකා පරක්කු කරලා ඒ සැරේ සබ් එක.
    ඇරියස් එකටද මංදා.
    මම ඒත් හිතුවා මෙදා පොටෙත් මට හොරා යට ගිහිං වත්ද කියලා.
    අවුලක් නෑ කොහොම හරි දුන්නනේ.
    ගිය සතියේ කොටහනම් පට්ට.
    කැරී ගේ පිස්සුව. මටනම් හිතෙන්නේ ඩාන්ටේ ට සොට් එක හම්බෙන්න ඇති කියලා.
    එල එල බලල එමුකො. උදෙන්ම බලන්න හදන්නේ.

    Reply
  • පළමු කොටස දුන්න දවසේ මම කිව්වා පුලුවන් හැටීයකට සබ දෙන්න දුන්න වෙලාවට බලනවා කියලා. නමුත් රොයිලි මේ කොටස නම් හොඳටම පරක්කුයි කියලා දැනුනා. ”Useful Idiot” හාදයාට වෙච්ච සන්තෑසියට අද ඌ මොකක් කරයිද කියලා හිතා ගන්න බැරුව හිටියේ. ඔන්න එහෙනම් සබ අරගත්තා. මචෝ අපේ ප්‍රෙශර් වැඩිකරන්න එපා හරිය. ස්තූතියි ජයවේවා

    Reply
  • බොහොම ස්තුතියි.

    Reply
  • Thanks bro……jayawewa,……..!

    Reply
  • ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *