අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනුවන්ත දුලාන්බලන්නසිංහල උපසිරැසි

Horrible Bosses 2 (2014) | ලොක්කන්ටත් වැඩ වරදියි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 11 votes.
Please wait...

horible bosses 2

මෙන්න එහෙනම් ගොඩ දවසකට පස්සේ මම ඔයාලාට අරගෙන ආවා පට්ටම කොමඩි ෆිලුමක්. ආයෙම ඉතින් මේකේ තියන කොමඩි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සුපිරි 😀 ඇත්තටම මාව මේ ගැන දැනුවත් කරේ අපේ ඇඩ්මින් සහෝදරවරු තමයි. ඇත්තටම මම මේ කයිවාරු ගහනවා නෙමෙයි ගොඩාක් අය දන්නවාත් ඇති කොමඩි ඒවාට උපසිරැසි කරනවා කියන්නේ එච්චර ලේසි දෙයක් නෙමෙයි. ඒ මොකද කිව්වොත් එයාලාගේ බාසාව එක්ක අපේ බාසාව හසුවරවන්න ගියාම තියන අමාරුව ඉතින් දන්නෝ දනිති. ඉතින් මම ඔන්න පුලුවන් තරම් පරිස්සමෙන් අපේ බාසාව දාලා, බාසා වින්දනයත් පුලුවන් තරම් පරිස්සම් කරගෙන හොඳ කට්ටකුත් කාලා ඔයාලා වෙනුවෙන් මේක ලබාදෙන්නේ.

ඉතින් මේ ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sean Anders. ඒවගේම නිෂ්පාදනය කරලා තියෙන්නේ Brett Ratner,Jay Stern, John Morris යන අය විසින් තමයි. Jason Bateman, Charlie Day, Jason Sudeikis, Jennifer Aniston, Jamie Foxx, Chris Pine, Kevin Spacey, Christoph Waltz යන අය රංගන තරු අතර වෙනවා. ඒ වගේම මේක ප්‍රචාරය වෙලා තියෙන්නේ 2014 නොවැම්බර් 26 වෙනිදා. මේ සඳහා වියදම ඩොලර් මිලියන 40ක් වැයවෙලා තිබෙන අතර බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 106.6 බව සඳහන් වෙලා තියනවා. ඒවගේම මේ සඳහා ලැබී තිබෙන IMdb අගය 6.4 ලෙස සටහන්වෙලා තිබෙනවා. විනාඩි 108ක කාලයක් තුල දිවෙන මේ කොමඩියේ කතාව යන විදිය ගැන විස්තර ටිකක් මම කියන්නම් එහෙනම්.

මෙහි ප්‍රධාන කොමඩි චරිත තුන තමයි නික්, කර්ට්, ඩේල්. ඉතින් එයාලා වැඩකරන තැන ලොක්කන්ගේ ප්‍රශ්න නිසා මේතුන්දෙනා එයාලාගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඇත්තටම එයාලාගේ අලුත් නිෂ්පාදනයක් තමයි මේ ව්‍යාපාරය වෙන්නේ. ඒ කියන්නේ මෙයාලා හදනවා නාන වතුරමලක් ස්වයංක්‍රීයවම ඒකෙන් ෂැම්පු එන විදියට. ඉතින් කොහොමහරි මෙයාලාගේ නිර්මාණය රූපවාහිනී වැඩසටහනකත් පෙන්නවා. එයාලා ඒ රූපවාහිනී සාකච්ඡාව ගියා මොකද වෙන්නේ කියලා බලන්නකෝ. ඒවගේම ඔහොම ඔහොම ගිහින් ලොකු සමාගමක කෙනෙක් මෙයාලාට අතදෙනවා මේක කරන්න. ඒ කියන්නේ මේ කෙනාට මේ යාලුවෝ තුන්දෙනාගේ නිෂ්පාදන වලින් ලොකු ඕඩරයක් ඉල්ලලා එයා දන්න බැංකුවක මාර්ගයෙන් මේ තුන්දෙනාට ණයකුත් අරන් දෙනවා. එයා ඒක කරන්නේ මෙයාලාට ආදරේකට නම් නෙමෙයි. ඒ මොකද කියලා බලන්නකෝ. තව හොඳ හොඳ දේවල් ඉස්සරහට වෙනවා. ඒක බලන්න ඔයාලාට භාරයි. ඉතින් මේ යාළුවෝ තුන්දෙනාගෙන් නික් කියන්නේ මේ අය අතරෙන් ඉන්න ටිකක් මොලේ තියන කෙනා. අනික් දෙන්නා නම් කියලා වැඩක් නෑ. සුපිරිම පිස්සු චරිත දෙකක්. ඒ ඩේල් සහ කර්ට්. ඩේල් බැඳලා එයාට නිවුන් ලමයි තුන්දෙනෙක්ම ඉන්නවා. මෙයා තමයි මෙතන පිස්සුම චරිතේ. එතකොට කර්ට් තමයි අනික් කෙනා. එයත් ඩේල්ට දෙවෙනි නෑ. ඉතින් මේ යාළුවෝ තුන්දෙනාගේ පිස්සු කොමඩි වැඩ තමයි මේ විනාඩි 108 පුරාවටම දුවන්නේ.

පුද්ගලිකව ගත්තොත් කොච්චර අමාරු උනත් ඇත්තටම මාත් කැමති මේවගේ කොමඩි චිත්‍රපටි වලට උපසිරැසි කරන්න තමයි. ඉතින් ඒ සේරම අපේ බයිස්කෝප් හිතමිතුරන් වෙනුවෙන්ම තමයි. හැමෝටම මේ අපූරු කොමඩිය බලන්න කියලා එහෙනම් ආරාධනා කරනවා. තවත් අපූරු කොමඩි චිත්‍රපටි ඉදිරියේදී ඔයාලාට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වෙනුවෙන් ඔයාලාගේ පොඩි අදහසක් යටින් දාලා යන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුභ දවසක්. ☀ ජය වේවා !!! ☀

Horrible Bosses 2 (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/IkncuL” type=”icon” “center” newwindow=”yes”] 818 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

bf2122edd491b2c49b29e9ec656f525e3867e533

[button link=”http://goo.gl/mx57JV” type=”icon” “center” newwindow=”yes”] 1.89 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

dd465fe1256fc9a36ef8c889aaa49be5d7d2afa0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

61 thoughts on “Horrible Bosses 2 (2014) | ලොක්කන්ටත් වැඩ වරදියි [සිංහල උපසිරැසි සමඟ]

  • shehan kavishka

    sub ekata thanks.

    Reply
  • Sahan Gayantha

    thanks a lot Dulan saho sub ekata

    Reply
  • thanks sub ekata jayawewa…………..

    Reply
  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට…..

    Reply
  • malitha kandegama

    patta bro digatama continue karagena yanna ………..

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • වරුණ නිරෝෂණ

    බොහෝම ස්තුතියි සහෝ…….

    Reply
  • Oya habama dakshayek.sub 1ta pin

    Reply
  • ගීන් උකුස්සා

    ෆිල්මුව බාල ගොඩක් කල්.අද තමයි සබ අරගෙන බලන්න යන්නේ.තෑන්ක්ස් machaa

    Reply
  • niyamai broo.sub 1ta godak thanks:-)

    Reply
  • kamal hasitha

    බලපු ගමන්ම අයේ ආව baiscopelk එකට. 🙂
    මචන් සුපිරියටම sub ටික දාල තියෙනවා, අයේ දෙකක් නෑ උපරිමයි.
    ෆිල්ම් එකේ quality එක ටිකක්වත් අඩු වෙන්නේ නැති විදිහටම උපසිරසි කරලා තියනවා.

    සුපිරිම වැඩක්!!!!!!!

    Reply
  • kamal hasitha

    1ක වගේම මේකත් හොද ඇති කියල හිතෙනව.

    sub වලට thanks. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Ela elz sahooo.patta aaaa.tnx tnx.digtma sub dennooo

    Reply
  • sthutiy malli …. hinawenna awsthawak dunnata

    Reply
  • maxxa movie eka…thanks machan sub ekata…

    Reply
  • ruwan kasun

    thanks saho….
    best of luck…..

    Reply
  • එල ඈ..
    නියමයි, මේක බලන්න 1 බලන්නම ඔනේද? කවෘ හරි කියන්න. Plz…
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • anaa thnx ayya. enakam hitye

    Reply
  • බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • thankz a lot sahooo… 😀

    Reply
  • හෆ්ෆට…… මේකේ දෙවනි කොටසත් ඈවිත් නෙව….. 🙂

    Reply
  • දේශාන්

    තෑන්ක්ස් බ්‍රෝ!

    Reply
  • නලින්

    ස්තුතියි නුවන්ත.

    ජය වේවා!

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙄

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • niyamai. me wage ewwa digatama denna onna. mamath kamathi comedy ewwata godak. thankz a lot

    Reply
  • නියමයි මචෝ.
    එකෙන්ම බැලිල්ලක් තමයි.
    සබ් එක දෙනකම්මයි හිටියේ.
    ස්තුතියි මචෝ.

    Reply
  • අප්පටසිරි කොමඩි නම් අනිවා බානවා තව කොමඩි එවම දියන් බන් තැන්ක්ස් සබට

    Reply
  • PATTA STR EKA THANKS

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *