Hostages [S01 : E10] | සත්‍යය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් මගේ 4වෙනි සබ් එක හොස්ටෙජ් 10 වෙනි කොටසෙන් ගෙනාවා.
එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඔන්ස් ඉතින් හොෆ්මන් දෙවෙනි මෙහෙයුමෙන් වෙඩි කාල මැරෙනවනේ, ඒ වගේම ක්‍රීසුත් සාතයෙදි ඝාතනය වෙනවා. ඒත් කට්ටිය හිතන්නේ ඒක උනේ හෘදයාබාදයකින් කියලා. ඒ වගේම එලන් ජනාධිපතිගේ දුව කියලත් හොයා ගන්නවා.
දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. මේ වෙද්දි ක්‍රීසුයි හොෆ්මනුයි මැරිලා.ඉතින් ඩන්කන් එක්ක මේ ගනුදෙනුව කතා කරගත්තු මිනිහ නැතුව මේක කරන්න දැන් අමාරුයි. ඒ වගේ කර්න්ල් බිල්ට ඩන්කන් ව මේකෙන් අයින් කරල වෙන අයෙක්ට මේ වැඩේ බාරදෙන්න කියනවා. ඒ වගේම ඔහු ස්නයිපර් වෙඩික්කරුවෙක්ට ඒ වැඩේ භාරදෙනවා. ඒ වගේ බොයිඩ්ගේ දුරකථනය සැන්ඩර්ස් නිවසේ තියල හොයා ගන්නවාඊට පස්සේ සැන්ඩ්‍රිනුයි මෝර්ගනුයි ඒ ඇමතුමට පිලිතුරු දෙනවා. ඉතින් බොයිඩ්ගේ තාත්තත් සැන්ඩර්ස් නිවසට එනවා. ඒ වගේම නීනාට තවත් ලේ නෑකමක් තියෙනවා කියල එලන් නීනාගේ ලිපි ගොනු බලද්දිසොයා ගන්නවා. ඒ වගේම ජනාධිපති නිව්යෝර්ක් වලට යනවා රැස්වීම් වලට සහභාගී වෙන්න.
ඉතින් නියෝජිත බිල් ඩන්කන්ව මරයිද, කවුද මේ ස්නයිපර් වෙඩික්කරු, ඔහු මොනා කරන්නද හදන්නේ, කවුද නීනාගේ අනිත් ලේ නෑයා, ජනාධිපතිට නිව්යෝක් වලදි මොනා වෙයිද, බොයිඩ්ගේ තාත්තා සැන්ඩර්ස් නිවසෙදි මොනා කරයිද, මේ හැමදේටම පිළිතුරු මේ කොටසේ තියෙනවා එහෙනම් බලලම ඉන්නකෝ. ජය වේවා!!!!
SInhala Subtitles
-- Count 1241 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
මහන්සිය අගය කරනවා, ඒත් එක කොටසක් බලල ඊලග කොටස එන දවස වෙනකොට කතාව අමතක වෙනව. ඒ තරම් කල් යනව.
එළ නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එල කොල්ලො එල.
දිගටම දෙමු.
ෆිල්ම් එකකටත් අත ගැහුවනම් පංකාදු පහයි.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
ස්තූතියි මුදියා
මම කරන්න හිතන් ඉන්නේ
ජයවේවා!! 😛
thanks
ස්තූතියි සිස් කොමෙන්ටුවට… 😛
බොහොම ස්තූතියි දර්ශන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Roili Sahoo 😛
එල එල
සබට තුති
ඔබට ජය…..
Thanks Saho Jaya Wevaa!! 😛
Ela bnnn……digatama demuu
ela machan thanks 😛
ස්තුතියි දර්ශා
ජය ෙව්වා!
Eka sahoo 😀
sryy Ela Sahooo 😛
jayen jaya!!!
Ela Java weva Sahoo 😛
තෑන්ක්ස් වේවා!
ELa Ela Thanks Sahoo 😛
thanks subs walata digatama mey tv aka dena
ela sahoo Thanks 😛
elane machan
ela sahoo 😛
සබ් වලට තුති!
ela thanks sahoo 😛
DIGATAMA DENNA
ela sahoo 😛
supiri machan sub aka site ake denakam hitiye
Ela Ela Thanks Sahoo 😛
thanks kolo ikmnata denna
Ela Thanks Sahoo 😛