MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)දර්ශන හර්ෂරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Hostages [S01 : E13] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Hostages 2013

ඔන්න ඉතින් හොස්ටේජ් 13 වෙනි කොටසත් ගෙනාවා. FIGHT OR FLIGHT කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. IMDB Rating 8.1/10 ප්‍රමාණයක් මේ කොටස ලබාගෙන තියෙනවා.

එහෙනම් කලින් කොටසේ මොනාද වුනේ කියලා මතක් කරගමු. ඉතින් බ්‍රයන් පොලීසියට ගියාට කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැනේ මොකද එතනට බර්ටන් එවිත් අර පින්තූරේ පෙන්නනවනේ 😀 ඉතින් ඒ හින්දා ඒ වැඩෙක් අසාර්ථක වෙනවා. ඒ වගේම බ්‍රයන් හැම්දේම නීනාට කියනවා. ඒ වගේම එලන්කලේ වැරැද්දක් කියලා ඇය තේරුම් ගන්නවා

දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔන්න ඉතින් නීනා මේ හැමදෙයක්ම දැනගත්තට පස්සේ ගොඩක් කේන්ති ගන්නවා. ඇය රෝහලෙන් පිටවෙනවා අනුමතේකිනුත් තොරව. ඒ වගේම මේ අතරේ ඩන්කන් සහ ක්‍රැමර් හොර මෙහෙයුමක් කරනවා උන්ට ද්‍රෝහි වෙන අයව අල්ලන්න. ඒ වගේම සැන්ඩර්ස් නිවසේ සිදුවෙන ප්‍රශ්නයක් නිසා ඩන්කන් එලන්ගේ පිරිමි ලමයා ජැක් ට වෙඩි තියෙනවා :’(

දැන් ඉතින් ආසවක් ඇති වෙන්න ඇති කියලා හිතනවා 😉 ඇත්තටම ජේක් මැරෙයිද?? සැන්ඩර්ස් පවුලේ මොනාද වෙන්නේ? නීනා මොනා කරයිද? කවුද ඩන්කන්ලට ද්‍රෝහි වෙන්නේ ?? කියලා දැනගන්න මේක බලන්නම වෙනවා.

මේක තමයි මගේ 7 වෙනි සබ් එක… එහෙනම් හැමෝටම ජය වේවා!!

Hostages (2013) on IMDb

[button link=”http://tinyw.in/k9Ob” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
84cca65b5273b5e058ea2fbde4e1f5770710fee2
[button link=”http://tinyw.in/d0bC” type=”icon” “center” newwindow=”yes”] 190 MB කොපිය මෙතනින් බාගන්න[/button]
cd80ee232c76ea13e398d3e7b78e4e3a383b3102
[button link=”http://tinyw.in/AqKP” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
fa1e75dd40b8789b2c23e33f65bf0d1a34bb3339
[button link=”http://tinyw.in/zlqg” type=”icon” “center” newwindow=”yes”] 790 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5a9d3570396a77f3cf352330eb96c27f79392664
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1846 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/දර්ශන-හර්ෂ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන හර්ෂ කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

31 thoughts on “Hostages [S01 : E13] | සැලැස්මට පිටින්… [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply to vee Cancel reply

Your email address will not be published. Required fields are marked *