Supernatural [S06 : E02] | කොල්ලෝ දෙකහමාරයි!… [සිංහල උපසිරැසි සමඟ]
දඩයමක් අතරේදී සෑම්ට ලෝකේ ඉන්න භයානකම සතාව හම්බවෙනවා. එයාව තමන්ගේ කාර් එකේ පිටිපස්සේ සීට් එකට තියලා ගැටගහගන්න සෑම් කර කියා ගන්න දෙයක් නැතිව ඩීන්ගෙන් උදව් ඉල්ලනවා. කොයි යකා එක්ක හැප්පිලා දිනුවත් මෙයාව මෙල්ල කරගන්න එකනං අපේ දඩයකාරයෝ දෙන්නට ලේසි වෙන්නේ නෑ. මේ අතරේ මේ පෝරිසාදයාගේ තාත්තත් එනවා වදයක් වෙන්න. කතාව බලලම දැනගමු නේද කවදාවත් දැකලා නැති මේ සතා කවුද කියලා. 😛
– – –
අද කතාවේ නම “Two and a Half Men” අදටත් විකාශනය වෙන සාර්ථක ප්‍රහසන වෘතාන්තයක්.
අධ්‍යක්ෂණය : ජෝන් ශෝවෝල්ටර් (John Showalter)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2010 ඔක්තෝම්බර් 1
මීලග කොටසෙන්:
6.03 – The Third Man- Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 11648 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
බොහෝම ස්තුතියි සහෝ
thank you
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
සුපිරියි මචං.
ජය වේවා!
ගොඩක් ස්තුතියි සහෝ ඔන්න මමත් දැන් සීසන් 6 යේ 😀
නියමයි නියමයි.
ඔහොමම යමු.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම දෙන්න.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
thanks lot MDG saho!!!!!!
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛
ස්තුතියි 🙂
thanks.. bro.
පට්ට සහෝ.උපසිරැසියට බොහොම තෑන්ක්ස්…
Ela saho..
MDG is back thanx maN . 😀
Niyamai MDG Sahoo……
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
බොහොම ස්තූතියි සහෝ.
හැමදාම සයිට් එකට එන්නේ ඔයාව හොයාගෙන.
කලින් වගේම, ඉක්මනටම ඕනා.
ජය වේවා..!
එලස් කොල්ලෝ
සබට තුති
ඔබට ජය….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
thank u….
niyamai saho niyamai ohoma yan ohoma yan….
Thanks Bro…
thanks sub walata
tnx bro ela ela nonstop aaaaaaa………good luck.
ELA machan ela……
Thanx saho sub 1ta
niyamai
thankuu wewaa..
thanks
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තුතියි සහෝ සබට ල
ummaaaaaaaaaaaaaaa
thanks MDG
MDG apahu gemata bahala wage 😉 saho me tikath issara wage ikmanata oneeee.sub ekata godak thnx 🙂
thanxx :0 patta jaya wewa!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks saho..
pattaaaaaaaa
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MDG
Thanks MDG.. You are the best…
Thanks macho…
thanks machan sub ekata
02. Supernatural-two And A Half Men-s6-2
mekatath subtitle update karannako plllzzzzz…