Human Planet [E 06 – Grasslands: The Roots of Power] | සිංහ දඩයම… සොරාගනිමු… [සිංහල උපසිරැසි සමඟ]
මේ ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නේ මානව ග්‍රහලොව වාර්තා වැඩසටහන් මාලාවේ සයවන කොටසයි. Human Planet – Grasslands – Roots of Power ලෙස නම් කර ඇති මේ කතාංගය ප්‍රධාන වශයෙන්ම පාදක වන්නේ පෘථිවිය මානව ග්‍රහලොවක් බවට පත් කිරීම සඳහා ලොව පුරා ඇති තෘණ භූමි වල සහයෝගය මිනිසාට ලැබුණු ආකාරය පිළිබඳවයි.
කතාංගයේ ඇතුළත් වන සිද්ධි දාමය පිළිබඳ කෙටි කරගත් සාරාංශයක් කරුණු විදියට ඔයාලට ගෙන එන්නම්.
- කෙන්යාවේ සිංහයන්ගෙන් උන්ගේ දඩයම සොරකම් කරන ඩොරෝබෝ ගෝත්‍රිකයින්.
- කලහාරී කාන්තාරය අද්දර කූඩූ මුවන් දඩයම් කරන ජූහොආන්සී ගෝත්‍රිකයින්.
- කැම්බෝඩියාවේ ගංවතුරට යටවුණු තෘණ භූමි වල සර්පයන් දඩයම් කරන වානා සහ පුත්‍රයා
- හනී ගයිඩ් කුරුල්ලා සමඟ එක්වී පැණි හොයාගෙන යන මසායි කොලුවන්.
- ටැන්සානියාවේ බෝග වගාවන්ට පහරදෙන ක්වීලියා කුරුල්ලන්.
- ස්ටෙප් තෘණ භූමියේ අශ්වවිද්‍යාව සමත් මොන්ගෝලියානුවන්.
- ඉතියෝපියානු සූරී ගෝත්‍රිකයින්ගේ ඩොන්ගා සටන්.
- හෙලිකොප්ටර මගින් එලගවයින් පාලනය කරන ඕස්ට්‍රේලියානු ගොපල්ලන්.
ඇත්තම කීවොත් අප නොදන්නා තරම් වටිනාකම් රාශියක් මේ තෘනභූමි මගින් මානවයා සාක්ෂාත් කරගෙන ඇති අයුරු මේ වැඩසටහන නරඹන අපට දැකබලාගන්න පුළුවන්. අප්‍රිකානු තෘණ භූමි වල පටන් ඕස්ට්‍රේලියානු ගොපල්ලන් දක්වා නොයෙක් ආකාරයෙන් තෘණ භූමි මගින් මානව පැවැත්ම තහවුරු කල අන්දම ඉතාමත් පැහැදිලිව ගෙන හැර දක්වන්න බී.බී.සී නාලිකාව සමත් වෙලා තියෙනවා. ඇත්තෙන්ම මෙවැනි වැඩසටහනකට සිංහල උපසිරසි යෙදීමට මට අවස්ථාව ලැබීම ගැන මට දැනෙන්නේ මහත් ආඩම්බරයක්.
අවසාන වශයෙන් බයිස්කෝප් අඩවියට පැමිණෙන සහෘදයින්ගෙන් ඉල්ලා හිටින්න කැමතියි, මේ වාර්තා වැඩසටහන් මාලාව අනිවාර්යයෙන්ම නරඹන්න කියලා. ඒ එක්කම නැවත වාරයක් බයිස්කෝප් අඩවියට ශුභාශිංසන පතන ගමන් මගේ උත්සාහය පිළිබඳව ඔයාලගේ අදහසුත් අනිවාර්යයෙන්ම දක්වන්න කියලා කියන ගමන් සමුගන්නවා. සියලු දෙනාටම ජයම වේවා…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2511 downloads
Thanks for sub
Tnx Bro….
බෝහෝම ස්තුතියි ඔබට…….. මේක පට්ට කතාවක්…..
tnx
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
Thanks
thank u very much bro..!
ගොඩක් වටින ඩොකියුමෙන්ට්‍රි එකක්. ගොඩක් ස්තුතියි,
thank u saho
thanks Yashoda saho….
pattai yaluwa supiri wadak
බොහොම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහන් නොබලා කොහොමද? අනිවා බලනවා,ජයවේවා.
thanks
මේ වෙනුවෙන් ඔබලා සියලු දෙනාටම ස්තුතියි !
Thanks.Thanks..Thanks…
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඇත්තටම වටිනා කතාමාලාවකට ඔයාගෙන් මේ ලැබුනු දායකත්වය කියලා නිම කරන්න අමාරුයි. ජය෴෴ 😛 😛
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
elazzzzzzzzzz macho jaya wewa
මේ සබ් වෙනුවෙන් ඔබලා සියලු දෙනාටම ස්තුතියි !
thanks machan
ස්තුතියි සහො 😀 ජය
නියමයි යශෝධ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!
එලස්
සබට තුති
ඔබට ජය………
අද දවසෙම මේ හැම කොටසකම sub දීල ඉවර කරයි වගේ
නියමයි