Human Planet [E 08 – Cities: Surviving the Urban Jungle] | කොන්ක්‍රීට් වනාන්තරය [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම බයිස්කෝප් වසර පහේ සංවත්සරය වෙනුවෙන් මම සුබ පතනවා. හැමදාම වගේ බයිස්කෝප් විශේෂ අවස්ථාවක් වෙනුවෙන් කලේ සහෘද ඔබගේ දැනුමට යමක් එකතු කල ඒක. ඉතින් සුපුරුදු පරි ඒ කර්තව්‍ය අදත් ඒ අකාරයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් අද මේ රැගෙන ආ දැනුම් සම්බාරයේ අවසාන කොටස ඔබට ලබාදෙන්න පැවරුනේ මට මේක කරමුද කියල මට යෝජනා කළ හසන්ත සහෝදරයාට මාගේ ප්‍රණාමය.
ඉතින් මේක තමයි මේ කතා මාලාවේ අවසාන පුරුක. හරියටම කිව්වොත් නගර තමයි මාතෘකාව වෙන්නේ. ඉතින් මෙහි කියවෙන්නේ අපි අදට ජීවත් වෙන නගර පිළිබඳව.මිනිසා සංවර්ධනය හඹා යමින් ස්වාභාවික පරිසරය අමතක කර ස්වාභාවික පරිසරයෙන් වෙන්ව ජීවත් වීම එක පසෙකින් පෙන්වීමට උත්සාහ කරන අතර.තවත් අතකින් ඔවුන් කීමට උත්සහ කොට ඇත්තේ එසේ ජීවත් වීමෙන් අපට අපගේම ග්‍රහලෝකය අහිමි වීමට ඉඩ ඇති බවයි.
ඉතින් ඔවුන් මෙහිදී නගර වලට ස්වාභාවික පරිසරයෙන් එල්ල වන තර්ජන එක පසෙකින් පෙන්වන අතර එහිදී ඔවුන් ඒවායෙන් ගැලවීමට කරන උපක්‍රම ගැන පෙන්වා දෙයි.නමුත් එවැනිම කාදර වලට මුහුණ දෙන වෙනත් නගර ඒවා වාසිදායක අයුරින් යොදා ගන්නා ආකාරය පැහැදිලි කරයි.ඉතින් ඔවුන් මේ කතාංගය පුරාම සාකච්චාවට බඳුන් කොට ඇත්තේ නගරෙයේ ජීවත් වීම කොතරම් දුරට ස්වාභාවික පරිසරයට අනුගතව සිදු කළ යුතුද යන බවයි.ඉතින් නිසැකවම මෙයින් ඔබේ ජීවිතයත් යමක එකතු කර ගැනීමට හැකි වේවි. නැවත මෙවැනි උපසිරසිකින් ඔබ මුණගැසෙන තෙක් හැමෝටම ජය හා සතුට !!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2521 downloads
මේ වගේ වටින කතා මාලාවකට සබ් ගෙනාපු ඔක්කොටම ගොඩක් ස්තුතියි.
මෙම වැඩසටහන් මාලාව තුලින් ලැබුණු දැනුම කියා නිම කරන්න බැරි තරම්. ඔයාල හැමදෙනා කරන සේවය ට බොහොම ස්තුතියි.ඔබ හැමට මෙවැනි වැඩසටහන් කිරීමට තව දුරටත් ශක්තිය ලැබේවා ……
bohoma sthuthi me wage katha walata sub denawada.sub 8 thanks
මේ වගේ සුපිරි කතා මාලාවක් සිංහලෙන් ගෙනාවාට බොහෝම ස්තුතියි මිත්‍රයා.. ජයවේවා.……
Really appreciate your job..Good luck and thank you baiscoplk team
Tnx Bro….
එක හුස්මට බලලා ඉවර කලා…….. බොහෝම ස්තුතියි මේ වගේ සුපිරි කතා මාලාවක් සිංහලෙන් ගෙනාවාට………
tnx
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
Thanks
thank u very much bro..!
අද තමා ඔක්කෝම ටික ඩවුන්ලෝඩ් කරන්නෙ . එල වැඩක් මේක. ස්තුතියි !
අපේ රස වින්දනය වෙනුවෙන් ඔබලාගේ වටිනා කාලය කෑප කරමින් කරන මෙ මහගු වෑඩේ ගොඩක් වටිනව යාලු,, ඔබලා සියලු දෙනාට ගොඩක් ස්තුතියි,,,
මේ ඩොකියුමෙන්ට්‍රිය තමයි මම බලපු හොදම ඒවා වලින් එකක්. මෙවැනි දේවල් සිංහල සබ් එක්කම අපිට දෙන එකට ගෝඩාක් ස්තුතියි. පාසල් යන නංගිලා මල්ලිලාට වගේම හැමෝටම තමන්ගේ දැනුම වැඩිකර ගන්න මෙවැනි වැඩසටහන් තව තවත් දෙන්න ලැබේවා.!!!
නියමයි!!!
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..
මේව ගොඩක් වැදගත්
thanks ..machanla..marama asawen baluwe..me wage nirmana thawa idiriyata denna…sthuthyi
ade ela ela.
බොහොම ස්තුතියි මේ වගේ වටිනා වැඩසටහන් නොබලා කොහොමද? අනිවා බලනවා,ජයවේවා.
thanks machan,,
නියමයි මේවගේ කතාමාල තවත් ඕන. එවගේම එකම දවසින් දිප එකට බොහොමත් තැන්ස්…
බයිස්කොප් එකටත් සුබ උපන්දිනයක් හදවතින්ම සුබපතනව…
මෙවැනි අගනා නිර්මාණ සිංහල කථාකරන ලාංකික ජනතාවට සමීප කරන්නට වෙර වීරිය ගත් සැමට බොහොම ස්තුතියි
Thanks.Thanks..Thanks…
සුපිරි Bro … අන්තිම එකත් දීලා තියෙන්නේ.
උපසිරැසියට තුති……
ජයවේවා
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. මේ කතා මාලාව එක දිනකින් අවසාන කරන්න ඔයාගෙන් ලැබුනු දායකත්වයත් බොහොමත්ම ස්තූතියි. ජය෴෴ 😛 😛
meka english sub ekka beluwa den sinhala sub ekka thawa parak balana ona thanks macho..
එල දවසෙන් බඩු දිලත් ඉවරයිනෙ
එහෙනම් මේ සබත් ගන්නවා
සබට තුති
ඔබට ජය……..
Wasara 5ta Jaya wewa
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela ela saho jaya wewa
සුපිරි මචෝ අන්තිම එකත් දීලා තියෙන්නේ 😀 ජය
මේ සබ් වෙනුවෙන් ඔබලා සියලු දෙනාටම ස්තුතියි !
අන්තිම එකත් දුන්න එහෙනම්
නියමයි ආ
Thank You VVV much …. mama okkoma download karagatto….!!! pin oyaalata…
yes mamai 1 meka download karapu