Humans [S01 : E05] | මියා මැරිලද? [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් පස් වෙනි එපිසෝඩ් එකත් ගෙනාව. දැනට මේ එපිසෝඩ් එකට පමණක් IMDB අගය 9.0 ලෙස සටහන් වෙන්ව. කලින් කොටස ගැන කිව්වොත් ජෝ අනීට එක්ක පොඩ්ඩක් පැටලුනා. ලියෝ සහ මැටී හමු වුණා. ෆ්‍රෙඩ් ගෙන් තොරතුරු හොයන්න හොබ් උත්සහ කළා. ඒ වගේම අලුත් අරමුණක් හොයාගත්ත ලියෝ. ඒ වගේම වොස් කවුද කියලත් ඔයාල දැනගත්ත.
මේ කොටසෙදි අනීට සහ ජෝ අතර සිද්ධ වුණ දේ හෙළි වෙනව. නිකම්ම නෙවෙයි. ඒක වෙන්නෙ කොහොමද කියලත් බලන්න. ලියෝ ඇතුළු කණ්ඩායමේ අරමුණ ගැන හොබ් දැනගන්නව. ඒ නිසා මේකට පියවරක් ගන්න කියල නියෝග ලැබෙනව. මොන වගේ පියවරක් ගනීද? ලියෝ සහ මැටී ආයෙත් හමු වෙන්ව. හැබැයි තනියම නම් නෙවෙයි. කාත් එක්කද කියල බලන්න. ඩ්‍රමන්ඩ්ට නිකන් ඉන්නත් නා රස්සාව ආපහු ලැබුණ නිසා වැඩ ගොඩක් ලැබෙනව. ඒවත් ගොඩක් එකිනෙකට සම්බන්ධයි. මම හිතනව මේ ඇති. රූපවාහිනී කතාවක් නිසා වැඩි විස්තර කියන්න අවශ්‍ය නෑනෙ. බලපු අය කොහොමත් බලනවනෙ. එහෙනම්. ඊළඟ එකෙන් ලබන සතියෙ හමුවෙමු. ජය!!!
SInhala Subtitles
-- Count 2741 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් 🙂
ජය වේවා.!
link weda ne e5
thanks..
link eka awul…
onna apith serama bagaththa…
දැන් නම් සුපිරියටම කතාව නැගලා යනවා..ජයෙන් ජය..සබ එකට ස්තුතියි………!!!
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks saho…supiri wadak..next episode aka apu gaman ikmanatama denna..
Nice work bro
සුපිරි කතාවක් බන්.. sub එකට තෑන්ක්ස්..
link aka na ne..
ane hari link aka dendoo…
https://kat.cr/humans-s01e05-hdtv-x264-river-t10929449.html
sub eke podi awlak thiyanawa macho….
link එක වැඩ නෑ වගේ..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
niyamai sahodaraya kathawa supiri mama set ekama baluwa sub ekata thankz..
puluwan ikmanata denna kotas tika
මචො සබි එකට තෑන්ක්ස්❕ උදීර සහො කිවුවත් වගේ සබි එකේ පොඩි අවුලක් තියෙනවා…. සබි එක සබිහරියට සින්ක් වෙන්නේ නැ මචො… පුලුවන්නමි එක ෆික්ස් කරලා දියන්කො▪▪▪▪
Mchn subtitles delay wenwa bn… puluwannm eka fix krla diyn.. thnx..
thanx bro
ගොඩක් ස්තූතියි සබ් එකට
ජය වේවා !!!
thnx bro puluwanam Korean drama akakuth sub denna
හරියට සින්ක් වෙන්නේ නැ මචො …
Thanx saho sub ekata
Sub 1ට Thanks මචං
Niyameta yanawa me tv series 1 nam, thanku saho
thnx achi sub 1te 😀
niayamai…denakm unne.thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට
දිගටම කරගෙන යමු..
thnks mchn
අදම දිලා එහෙනම්..
නියමයි..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට
දිගටම කරගෙන යමු..
අද The Strain සීසන් 2 ආවා.
එකටත් කවුරු හරි සබ් දෙන්නකො…
ජය වේවා !!!
thanks macho… patta series eke…
jawewewa…