අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Humans [S01 : E06] | මියා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 4 votes.
Please wait...

Humans SE01

ඉක්මනටම 6 වෙනි එපිසෝඩ් එකත් ගෙනාව. 6 වෙනි එකට විතරක් IMDB අගය 9.2ක් තියනවා. කතාව ගැන කිව්වොත් මියා නැවතත් හොයාගන්නව මූල කේතයෙන්. එතකොට ජෝ අතින් සිදු වුන වැරැද්ද හදාගන්න උත්සහ කරනව වගේම එයා මෝඩ වැඩකුත් අන්තිමට කරනව. අපේ රොබෝල සෙට් එකට උදවුවට මිනිස්සු කණ්ඩායමකුත් එකතු වෙනව. ඒ  බලන්න. තව සයිමන් එක්ක තියන අවුල දුර යනව. ගොඩක් කිව්වොත් කතාවම කිව්වා වගේ තමයි. තව නියම දේවල් වෙනව. බලන්නකො. ඊළඟ එකෙන් ලබන සතියෙ හමුවෙමු. කට්ටියටම ජය!!!

Humans (2015– ) on IMDb

 

 

[button link=”http://goo.gl/HndiC6″ type=”icon” “center” newwindow=”yes”] 160 MB කොපිය මෙතනින් බාගන්න[/button]
37A42F24B1C53BEFED6C80597A39EB70E4507A42
[button link=”http://goo.gl/ne7ZJU” type=”icon” “center” newwindow=”yes”] 283 MB කොපිය මෙතනින් බාගන්න[/button]
F12882B0309D1354ECDE51D9B34E4444737CFE65
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                   All Episodes              Next Episode>>              

 

28 thoughts on “Humans [S01 : E06] | මියා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් 🙂
    ජය වේවා.!

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ ඔන්න දැන් තමා 6 බලන්නේ 🙂 ජය වේවා !!

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අබා

    ස්තිතියි මචන්…..ජයෙන් ජය….!!!!

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • එල එල…නැගලා යනවා මේක…….!!!!!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • priyankara

    ela ela bro enakan unne maga bala bala onna down wenna damma thankz sub ekata

    Reply
  • සබි එකට තෑන්ක්ස්

    Reply
  • maxxa bro….. keep it up

    Reply
  • Thanx bro. Puluwannm korean drama Akaka sub denna plz

    Reply
  • Thanx bro. Puluwannm korean drama Akaka sub denn

    Reply
  • thnxx .. mka enkn bla bla idye,,, thnxx nme pin oyata..5 bluwm .me tke hmdm site ekt awem 6 hyn.. tamil ek dkkm mka amtk una 😀 ahmbn dkke,,thx thhnx a lot,,,

    Reply
  • තැන්ක්ස් මචො

    Reply
  • සොමපාල

    අදම දිපු එකට තැන්ක්ස් මචො 😀

    Reply
    • Haritha Prabuddha

      thanks for sub….

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *