අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Humans [S01 : E07] | මැක්ස් බේරගන්න පුළුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

Humans SE01

ඔන්න පුළුවන් ඉක්මනට මේකත් අරං ආව. මේ එපිසෝඩ් එකට දැනට IMDB අගය 8.8ක් තියනව. වැඩිය ඒ ගැන විස්තර කරන්නේ නැතුව කතාව පොඩ්ඩක් කියන්නම්. මැක්ස් හොයාගන්නව ගඟට වැටුණට පස්සෙ. ඒත් එයා අක්‍රීය වෙලා. ඉතිං හැමෝම එයාව බේරගන්න උත්සහ කරනව. එතකොට තව වැදගත් චරිතයක් කතාවෙන් සමුගන්නව. ඒ කියන්නෙ මැරෙනව. පීට්, වොස් ගැන හොයාගෙන යනව. එතකොට තවත් වැදගත් දෙයක් දැනගන්නව. තව අන්තිමට බලාපොරොත්තු සුන් වෙන වැඩක් වෙනව. ඒක නිසා මටත් ඊළඟ එපිය එනකං ඉවසුමක් නෑ. හරි ඉතිං වෙනද වගේම තමයි වැඩියෙ කිව්වොත් කතාව වැඩක් නෑ. තව එන්න තියෙන්නෙ එක එපියයි. එකත් එක්ක ලබන සතියෙ සෙට් වෙමු. ජය!!!

Humans (2015– ) on IMDb

 

 

[button link=”http://goo.gl/sDQ5A2″ type=”icon” “center” newwindow=”yes”] 167 MB කොපිය මෙතනින් බාගන්න[/button]
34534635EA4FE4174CBC26EC2E2B80E0AB1DC882
[button link=”http://goo.gl/NyTS3s” type=”icon” “center” newwindow=”yes”] 263 MB කොපිය මෙතනින් බාගන්න[/button]
0CE51CDAEB1A5E3B30FFFBF841490900B95EF8FF
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                   All Episodes              Next Episode>>              

 

20 thoughts on “Humans [S01 : E07] | මැක්ස් බේරගන්න පුළුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂 මේකෙ දැන් season 03ත් ඇවිල්ලා තියෙන්නෙ බ්‍රෝ සබ් දෙමුද ඒවටත් 🙂
    ජය වේවා.!

    Reply
  • ස්තුතියි අචින්ත මල්ලි…අවසන් කොටසත් අද දාලා තියනවා දැක්කා..හෙට බලමු එක..මේක ටිකක් පරක්කු උනා…ජයෙන් ජය..!!!

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • වාසුල ශාලින්ද

    thanks bro keep it up

    Reply
  • Nuwan Maduranga

    thans bro………..

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

    Reply
  • සුපුන් බුද්ධික

    මැක්ස් නම් ඉතින් අනිවා බේරගන්නවා.
    බලමු කවුද කැපිලා යන්නේ කියල..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
    අවසාන එපියෙන් හමු වෙමු..

    ජය වේවා !!!

    Reply
  • උපසිරැසියට තුති….

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • priyankara

    thankz bro sub denakan unne…

    Reply
  • tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
    • Haritha Prabuddha

      thanx macho sub eketa…

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *