Hwarang: The Poet Warrior Youth [E20] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]
20 කොටස
ඔන්න යාලුවනේ අපි ඒ කතාවත් බලලා ඉවරයි. අවුරුදු කාලයත් ගෙවුන නිසා උපසිරැසි ටිකක් පරක්කු වුනා. ඒත් හැමෝම ඒ ගැන තේරුම් අරගෙන වෙනදා වගේම සිටීම ගැන ස්තුතියි. ඉතින් වෙනදා වගේම ඔයාලගෙ අදහස් වගේම අඩුපාඩු කියන්නකෝ. තවත් ලස්සන කතාවක් අරගෙන මම ඉක්මනින්ම එන්නම්. (පුංචි ඉඟියක් දෙන්නද…. ඒක අනාගත කාලය හා දැන් කාලය අතර සිදුවන සිදුවීම් පෙලක් ගැන කියවෙන කතාවක්)
Due to copyright issues, we do not provide any torrent links.
Hwarang.E20.170207.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E20.170207.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E20.170207.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E20.170207.HDTV.x264.360p-NEXT-Ernie
Hwarang.E20.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7898 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
thanks
බොහොම ස්තුතිය කතාවට. කොරියන්අ ලුත් කතා වලට තව සබ් දෙන්න
He is psychometric guy, Blood kdramawalatath puluwnnm subs danna.THANK YOU!
sub ekata thanks akka!
thx sis sub ekata.jaya wewaa
Thank you!
Thanq akka…. puluwannam ILJIMAE kiyana korean drama ekata sub dennako
සබ් වලට බොහොම ස්තුතියි අක්කි.
Thank you
thank you……………..
akkiyaaaaa godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak tnqqqqqqqqqqqqq………..
Thanks Sub walata.next project eka Chicago Typewriter Da?
හදවතින්ම සුබ පතනවා.. හැම කෙනෙක් වෙනුවෙන්ම තමන්ගේ කාලය කැප කරලා මේ කරන සේවය වෙනුවෙන් ගොඩක් ස්තුතියි.
thanks sis wisper kiyala tv se ekak yanawa koriyan eka sub karanna puluwanda
Thanx akka. Waiting for tha next one.
thx you thawath kathawak ikmanata ona
19 wenakan witharai thiyenne 20 baganna link ekak dannako
tnx…sub ekata……anit katavt ikmntm denna.
lassana katawakk akki thank youuu
kohenda 20 download kranne link ekak dapanko
Thnxxxxxxxxxxxxxxxxxxx
thanks
guti nokaa deanma beruna eka loku deyak hizzz ela elaaa… parakkuwechchitharama kiuwoth balannath epaa unaa hondeee
Elaga katha malawen hamuwemu,
Obata jaya…..
සබ් එකට තෑන්ක්ස් අක්කේ
ජය වේවා
සිංහල උපසිරැසියට ස්තූතියි කනිශ්කා අක්කේ
තවත් සුපිරිම කතාමාලාවක් හමු වෙමු
#ජය වේවා
මම ඔයා දුන්න කතාමාලා හුගාක් බලලා තියනවා ඒ අතරින් Let’s Fight Gost, Goblin කතාමාලා වලට තමයි හුගාක් ම ආසා පුලුවන් නම් supernatural කාන්ඩයේ කතාමාලාවකටත සබ් කරන්න…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks akke Sub ekata.
aththatama meka lassnana romantic series ekak.
godak aasawen meka baluwe.
akkage nxt series eka denakam agili gana gana inne.
~~~ Jaya Wewa ! ~~~
Thanks akke…….ilaga katha malawa enaknuth blann inawa api…
බොහොම ස්තුතියි upload කරනකන් බලන් හිටියේ
Thanks.
Good Luck..
Thawa lassana kathawkin hamuwemu.
thanks akke Sub ekata.
aththatama meka lassnana romantic series ekak.
godak aasawen meka baluwe.
akkage nxt series eka denakam agili gana gana inne.
~~~ Jaya Wewa ! ~~~
උපසිරැසියට බොහොම ස්තූතියි
niayamai…ikmanata aluth drama 1th denna.thanks sis..sub walata..digatama sub demu.jaya wewa……
පට්ට! !!නියමයි�
උපසිරැසියට බොහොම ස්තූතියි �.
w2 නේද දෙන්න හදන්නෙ
thawth k-drama ekka sub ekak dena k-drama fans lata
බොහෝම ස්තුතියි කනිෂ්කා සොයුරිය සිංහල උපසිරැසිවලට….
ඊළඟ උපසිරැසත් සමඟ අළුත් කතාව දෙනකම් බලා ඉන්නවා….