අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComics (TV)Featured ArticlesMaxxASinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ලහිරු ලක්මාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

The New Batman Adventures (1997-1999) [EP 06] with Sinhala Subtitles | මේක රඟපෑමක්ද, නැත්නම් මවාපෑමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

ඔන්න එහෙනම් 6වැනි කොටසත් ගෙනාවා.මේ මාතෘකාව දැක්කම ගොඩක් අය සතුරා කවුද කියලා දැනගන්න ඇති.මං හිතන්නේ ඔයාලා මේ වාක්‍යය The Batman සීරීස් එකෙන් අහලා ඇති.මේ එපියේ සතුරා තමයි ස්කාෆේස්.මේ එපියේ බැට්මෑන්ට අමතරව බැට්ගර්ලුත් ඉන්නවා.

චෙස්කර් කියන්නේ මානසික ආබාධයක් තියෙන කෙනෙක්.එයා ස්කාෆේස් කියන රූකඩය අතට ගත්තම එයා ස්කාෆේස්ගේ පාලනයට නතුවෙනවා.මේ සිද්ධිය එකපාරක් වෙලා ලොකු විනාශයක් වෙනවා. පස්සේ චෙස්කර්ව පුනරුත්ථාපනය කරනවා.ඊට පස්සේ එයා සාමාන්‍ය ජීවිතේට පුරුදුවේගන එද්දී ස්කාෆේස්ගේ අනුගාමිකයන් වුණ දෙන්නෙක් ආපහු චෙස්කර්ගේ මොළේ අවුල්කරනවා.කතාව කිව්වා ඇතිනේ.

එතනින් එහා ඔයාලම බලන්නකෝ.ඊළඟ එපියෙන් හම්බෙමු.

 

The New Batman Adventures on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Previous BT1

All BT1

Next BT1

5 thoughts on “The New Batman Adventures (1997-1999) [EP 06] with Sinhala Subtitles | මේක රඟපෑමක්ද, නැත්නම් මවාපෑමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *