logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Hypnotic (2023) Sinhala Subtitles | පියවිලොවේ,කඩතුරා බැඳි මායාවෝ… [සිංහල උපසිරැසි] [BLURAY UPDATE]

Rating: 8.4/10. From 43 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2023 අවුරුද්දෙ තවත් එක් බලාපොරොත්තු සහගත ම සිනමාපටය කට උපසිරැසි අරගෙනයි. චිත්‍රපටය සිනමාශාල සඳහා නිකුත් වෙන්නේ පසුගිය 12 වන දා. ඉන්පසු දින කිහිපයකට මත්තෙන් දැන් ඔන්න ඩිජිටල් පිටපත් නිකුත් වෙලා තියෙනවා.එහෙනම් වැඩි හෑලි නැතුව අපි යමු කතාව පැත්තට.

මම මීට කලිනුත් Hypnotic කියල 2021 වර්ෂයේ නිකුත් උන Netflix සිනමා පඨකට උපසිරැසි අරගෙන ආව හැමෝටම මතක ඇති.ඒත් මේ සිනමා පටය නම් ඊට හාත්පසින් ම වෙනස් චිත්‍රපටයක්. සංකල්පයන් දෙක එක සමාන උනාට මේකෙ කතාව පොඩ්ඩක් අරකට වඩා සංකීර්ණ පාටක් පෙන්නුම් කරනව. ඩැනියෙල් රෝක් කියල කියන්නෙ පොලිස් නිළදාරි තුමෙක්.එයාගෙ දුව හිටි හැටියේම එක්වරම අතුරුදන් වෙනවා… ඒත් සමඟම මනෝ විද්‍යාව යන සංකල්පය ඉතා ඉහල ප්‍රගුණ කරපු අයෙක් විසින් බැංකු මංකොල්ල කෑම් කිහිපයක් ම කරනවා.. ඉන් එක් බැංකුවක් වැටලීමට යාමේ දී පරීක්ෂක රෝක් ට එක් ආරක්ෂිත තැන්පතු පෙට්ටියක තිබි තමංගෙ දුවගෙ පිංතූරයක් හම්බ වෙනවා… මේත් සම‍ඟම තමන් ට අහම්බෙන් හමුවන තවත් එක් මනෝ විද්‍යා වේදිනියක්…. මේ සියල්ල අතර තියෙන සම්බන්ධතාවය මොකක් ද කියල බලන්න නම් සහ දැනගන්න නම් ඉතිං චිත්‍රපටය බලන්නම සිද්ධ වෙනවා.

ඉතිං මේකෙ නළුවරනය පැත්තට හැරිල බැලුවොත් එහෙම ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ Gone Girl චිත්‍රපටයේ දී එහෙම අපට හමුවන Ben Afflek මහතා ඊට අමතරව Alice Braga | William Fitchner | Hala finley යන අය රංගයෙන් දායක වෙලාතියෙන අතර. චිත්‍රපටය මේ වෙද්දි 5.5/10 ක Imdb අගයක් ද ලබා ගැනීමට සමත් වෙලා තියෙනව.එහෙනම්,මේකත් මේ වසරේ නිකුත් උන හොඳ චිත්‍රපටයක් විදියට වර්ගීකරණය කරන්න පුළුවන්.බලන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව.හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසියකින් හමුවෙමු!

– BR පිටපත සඳහා උපසිරැසි කාල රාමු සැකසීම නෙත්මිර දසිදු මුණසිංහ

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

40 thoughts on “Hypnotic (2023) Sinhala Subtitles | පියවිලොවේ,කඩතුරා බැඳි මායාවෝ… [සිංහල උපසිරැසි] [BLURAY UPDATE]

  • film eka kohomada download karaganne

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thx bro තමන්ගේ කාලය අන් අය වෙනුවෙන් කැප කරලා මේ දේ කරනවාට…..

    Reply
  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
    • Thnx bro…Great job…Good luck…

      Reply
  • ගොඩක්ම ස්තූතියි දුලක්ෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • ෆිල්ම් එක බැලුවා..සබ් එක එක්ක.. එක හොද අවදානමෙන් බලනව නම් රස විදින්න පුළුවන් good move සබ් එකට තැන්ක්ස් මල්ලි .. හොදටම තිබ්බ.. ඉදිරියටත් ඔන.. මෙවගෙ එව්ව..

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
    • Thank s//sub eka enakam hitiya ,download krl godak kal

      Reply
  • thanks a lot saho sub ekata

    Reply
  • Uran danuka malli carnival raw එකේ සබ් එක දෙන්නකෝ

    Reply
  • Chamikara vidanage carnival raw එකේ සබ් එක දෙන්නකෝ

    Reply
  • Dulaksha malli carnival raw එකේ සබ් එක දෙන්නකෝ

    Reply
  • Bimsara yasan malli carnival raw එකේ සබ් එක දෙන්නකෝ

    Reply
  • වීමා අය්යේ කානිවල් රෝ සබ් එක දෙන්නකෝ

    Reply
  • Carnival raw last epi 3 dennko

    Reply
  • කානිවල් රෝ දේමුකෝ

    Reply
  • කානිවල් රෝ නෑනේ තාම

    Reply
  • කානිවල් රෝ සබ් එක දෙන්නකෝ

    Reply
  • Carnival raw oni

    Reply
  • Carnival raw sub demuko

    Reply
  • Carnival raw එකේ සබ් එක දෙන්නකෝ

    Reply
  • ගොඩක්ම ස්තූතියි

    Reply
  • thank you sub ekata

    Reply
  • සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ..බලන්නම හිතාන හිටිය එකක්.❤️

    Reply
  • සබ් එකට බෝම තුති. අනිවා බලන එකක්.❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *