I Miss You [EP 10] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]
සු යොන්ගේ අම්මා යනවා දුවව බලන්න. සු යොන් අම්මව අදුර ගනියිද! මිනී මරුව කව්ද කියලා අද කතාවෙන් හරියටම බලාගන්න පුඵවන්. ජන් වෝ එයාව අල්ල ගනියිද? කියන එක අද කතාවෙන් බලන්න පුඵවන්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/JpDc” type=”icon” “center” newwindow=”yes”] 201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න[/button]
f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2978 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Never gone, splash Splash love movie s wala sinhala sub dennako
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල බන්
සබට තුති
ඔබට ජය…….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks
Thanks sahoo….
idiriyatath jayama wewa…
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ජයවේවා වේගෙන්ම දෙමු.
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.
ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
බොහොම ස්තුතියි සහො