Breaking Bad [S01 : E03] | Krazy 8ට මොනවා වෙයිද… [සිංහල උපසිරැසි සමඟ]
පේන විදියට ගොඩක් අය මේ කතාව බලන්න මග බලාගෙන ඉදලා තියෙනවා වගේ. ඉතින් ඔන්න ඒ නිසාම මම අද ඊලග කොටසත් ගෙනාවා. මේක විකාශය වෙලා තියෙන්නේ 2008 පෙබරවාරි 10 වෙනිදයි.
ජෙසියි වොල්ටරුයි අර වාහනයේ මරපු දෙන්නා අරගෙන ජෙසීලගේ ගෙදරට ආවනේ. එතකොට තමයි මේ දෙන්නා දැනගන්නේ මරපු දෙන්නගෙන් එක්කෙනෙක් පණපිටින් ඉන්නවා කියලා. කොහොම හරි කාසියේ වාසිය බලලා ජෙසීට සිද්ධ වෙනවා මිනිය විනාශ කරන්න වගේම වොල්ටර්ට සිද්ධ වෙනවා පණ පිටින් ඉන්න Krazy 8ව මරලා දාන්න. වොල්ටර්ට Krazy 8 මරන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. හැබැයි ජෙසී නම් එයාගේ වැඩේ කරන්න ලැස්ති වෙනවා. ඒත්… . . සුපුරුදු පරිදි ජෙසි පණ්ඩිත වැඩක් කරන්න ගිහින් වැඩේ එක දෙක කරගන්නවා. ඉතින් ඊට පසසේ මොනවා වෙයිද? වොල්ටර්ට Krazy 8ව මරන්න පුලුවන් වෙයිද? නැත්නම් වොල්ටර්ගේ හිත උණු වෙලා එයාව නිදහස් කරලා යවයිද? කියලා දැනගන්න මේ කොටස බලන්නකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 58209 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thank you ❤️
Thanks
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
බොහොම ස්තූතියි
thanks…
ස්තුතියි මල්ලි
Thanks Brother..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Sthutiy saho
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණය..
thanxx bro………
Sub ekta Thanks
Thanks alot malli!!!!
ft
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……
උපසිරැසියට බෝම ස්තූතියි
ජය වේවා…
ela thanks
Thaanks saho sub 1ta.
thanks for sub bro…
නියමයි
සබට තුති
ඔබට ජය……..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සබට ස්තූතියි…ඔබ සැමට ජය…!
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අනෙ මචො, පුලුවන් නම් Better Call Seoul එක දීපන්කො,මම Braking Bad බලල ඉවරයි, එකමDirector ගෙ, ලොකු හෙල්ප් එකක්,
pattai bro.anit tikat ikmanatama dennako.thz lokka..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Tkz bro.hamadama episod ekak denwa nymai
niyamai bro.. niyamai.. ikamata ikamanata denawane… thanks brother…
thnx saho 😀
SUB EKATA THANX AAAAAAA
Thanks Bro…!!!
සුපිරි හොඳේ..
ජය වෙව්වා!!
anith episodes tikath ikmanata daannooooooooooooooooooooo
patta. thnkx
thanks bro…jayawewa!
Thanks Bro..
thanx saho sub ekata
uba nem niyamai machan
ගොඩක් ස්තුතියි සහෝ 😀 දැන් දවසට එක ගානේ දෙනවා නේද …එල එල 😀
ela sub machin eka ela………………arrow one .eya flash wage ikmanatama…….
එළ ස්තුතියි කවිදු සහෝ!
ජය වේවා!