අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිබලන්නවික්‍රමාන්විතසමන්ත දිල්ශාන්සිංහල උපසිරැසි

American Ninja (1985) | ඇමරිකාවෙ නින්ජලා මෙන්න මේ වගේ. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.3/10. From 3 votes.
Please wait...

American ninja

කොහොමද යාළුවනෙ ඔන්න අලුත් අවුරුද්දෙ මන් මුලින්ම ගෙනාව උපසිරසිය. මේක මගෙ දෙවෙනි නිර්මාණය. ටිකක් විතර පරණ ෆිලුමක්. ටිකක් කිව්වට ටිකක්මත් නෙමෙයි ඉතින්. ෆිලුම පරණ වුණත් සුපිරියටම හදලා තියෙනව. වැඩි කතා ඕනෙ නෑ බහිමුකො ෆිලුමෙ කතාවට දැන්.

මේක කතා 5 කින් යුත් ෆිලුම් සෙට් එකක්. මේ ඒකෙ පළවෙනි කතාව. මේකෙ ප්‍රධාන චරිතෙ ජෝ. මේක 1985 දි තමයි තිරගත වුණේ. ඇත්තම කිව්වොත් මේක නින්ජ කිව්වට නින්ජා කලාව ඔස්සේ තව දේවල් දෙක තුනක්ම පෙන්නනව. එකක් යුද්ධ කතාවක් විදිහට. අනික වටෙන් වටෙන් පොඩි ආදර කතාවකුත් තියෙනවා.ජෝ කියන්නෙ අනාථ කොල්ලෙක් හැබැයි සටන් කලාවෙනම් සුපිරිම වීරයෙක්.ඒ වගෙම මේ කතාවෙදි මෙයා ඉන්නෙ හමුදාවෙ. ඒ හමුදවෙ ඇතුළෙ ඉන්න අය ආයුධ ජාවාරම් කරනවා. ඒ අතරෙදි තමයි ජෝ හමුදාවට බැදිල තියෙන්නෙත්. ඉතින් ජෝ ඒ මුකුත් දන්නෙ නෑනෙ. එයා යනවා අකුරටම සේවය කරන්න. හැබැයි අකුරටම සේවය කොච්චර හොදද කියනවනම් මෙයා සෙට් වෙන්නෙ හමුදවෙ කර්නල්ගෙම දුවත් එක්ක. ඔන්න ඔහොම තමයි කතාව යන්නෙ. හැබැයි ජෝ කොච්චර සටන් කළත් එයා එව ඉගෙන ගත්ත විදිහවත් එයා දන්නෙ නෑ.

ඒ ඇයි කියන එකයි, ඇමරිකාවෙ නින්ජලගේ වැඩකිඩ ටිකයි ඒ අස්සෙ කර්නල්ගෙ දුව එක්ක හොරෙන් හොරෙන් යන ආදරෙ ගැනයි ඔයාලා ෆිලුම අරන්ම බලන්නකෝ..

American Ninja (1985) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/C0cs” type=”icon” “center” newwindow=”yes”] 1.74GB කොපිය මෙතනින් බාගන්න[/button]

3f697f56ad267955832b2b870cea3b46763701cd
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/01/SamanthaD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන්ත දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

21 thoughts on “American Ninja (1985) | ඇමරිකාවෙ නින්ජලා මෙන්න මේ වගේ. [සිංහල උපසිරසි සමඟ]

  • Chamindalakruwan

    Tnx bro sub ekata
    Meke anith ewatat sub eka dannako

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Meke 5 weni kathawe sub eka nene saho

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි සමන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    දිගටම සබ් දෙමු
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • shene strak

    oyage subg 1 niyamai ayie huga kalekin hoda film 1 baluwe

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • කැලුම් ගුණසේකර

    පුලුවන් නම් මේ සෙට් එකම කරන්න බලන්න. මේක බැලුවා වගේ මතකයක් තියනවා. ස්තූතියි උපසිරැසියට.

    Reply
  • Samantha Dilshan

    tnx yaluwoo okkotama

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි සමන්ත සහෝ…

    ජය වේවා!

    Reply
  • තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබ් එකට.
    ඊළඟ සබ් එකෙන් හමුවෙමු.

    Reply
  • තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබට.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *