I Miss You [EP 19] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]
ආ රියුම්ගෙ අම්මා කියනව නේ සු යොන් තමයි එයාව වස දුන්නේ කියලා. කොහොම හරි අන්තිමට ජන් වෝ ඇත්ත දැන ගන්නවා. තව හැරි කරපු මිනිමැරුමක් හොයාගන්න පුඵවන් වෙනවා!
එහෙනම් 20 වෙනි කොටසින් හම්බ වෙමු!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/JpDc” type=”icon” “center” newwindow=”yes”] 201 MB කොපිය (4.2GB) මෙතනින් බාගන්න[/button]
f63f160ade41c232a6f67a67d31459c7e1b7c47b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2626 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය…………….
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
උපසිරැසියට තුති
නියම වැඩක්
ජයම වේවා
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
අයියගේ
උපසිරසියත් අනිවාරෙන්ම බලන්න එපැයි ගොඩක් ස්තුතියි.
හොදේ ජයවේවා.
එලකිරි මචෝ.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
ජයවේවා අයියා!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක් කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි
මේ වගේම තව Dream High 2 ටත් සබ දෙන්න .
thank you
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
සුබපැතුම්
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
සුපිරියි සුභපැතුම්..
දිගටම කරගෙන යමු…
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
බොහොම ස්තුතියි සහො සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .